Whatsupcabs

Whatsupcabs Welcome to WhatsUp Cabs, the only place you'll ever need for premium transportation service in Sri L

26/06/2020

Request a taxi with WhatsUp Cabs

Now you can request or reserve a taxi with Whatsapp by sending a message at 0758-777-666

Request a taxi 🚖

✍ Write your : 👤 Name, 📬 Pick address ,📍Drop address, 📞Number and 📍Share your Location

For example “Sachini", Pick: Dehiwala Town, Drop: Kaluthara

If you want to refuse the service, just write in the chat “no, thanks”.

Reserve a taxi 🚖

✍ Write your : 👤 Name, 📬 Pick address ,📍Drop address , 📆 Date and ⌛️time.

For example :
“Taxi booking for 21/07/2020 7.00 am from Dehiwala to Katunayake AirPort . Name: Srimal “

You will recive confimation of your booking within a short time.

Request your taxi with WhatsUp Cabs - Truly Sri Lankan 🇱🇰🇱🇰

අඩුම ගාස්තු සහිත ඉහලම සේවාව සපයන ලංකාවේ 1ම ටැක්සි සේවය 🇱🇰😃🇱🇰🚖🇱🇰
20/06/2020

අඩුම ගාස්තු සහිත ඉහලම සේවාව සපයන ලංකාවේ 1ම ටැක්සි සේවය 🇱🇰😃🇱🇰🚖🇱🇰

ඩේටා නැති වුනත් ටැක්සියක් ගන්න 0758-777-666 Save කරගන්න.
20/06/2020

ඩේටා නැති වුනත් ටැක්සියක් ගන්න 0758-777-666 Save කරගන්න.

19/06/2020

ගාස්තුව දැනගෙනම ගමනක් යන්න වේගවත්ම ක්‍රම තුනකින් WhatsUp Cabs සේවාව දැන් ඔබේ ඇගිලිතුඩු අග.

1) 0758-777-666 ට SMS කරන්න.

2) 0758-777-666 ට CALL කරන්න.

3) 0758-777-666 මගින් Whatsapp booking යෙදවුම භාවිතා කරන්න.

App ආයතන වල මිල සමග අපව සංසන්දනය කර බලන්න. විශේෂ වට්ටම් සමග ජාතියේ කුලීරථ සේවය හා අත්වැල් බැදගන්න.

WhatsUp Cabs - ජාතියේ ඉදිරි ගමන 🇱🇰

WhatsUp Cabs ඉදිරියටම යන්න මේක Share කරලා පොඩි තල්ලුවක් දෙන්න 😍🇱🇰🙏
19/06/2020

WhatsUp Cabs ඉදිරියටම යන්න මේක Share කරලා පොඩි තල්ලුවක් දෙන්න 😍🇱🇰🙏

Now we are recruiting drivers. hurry up and make your future ... 🙏🏻🙏🏻
13/06/2020

Now we are recruiting drivers. hurry up and make your future ... 🙏🏻🙏🏻

WhatsUp Cabs සමග ගමන් කරන ඔබ‍ට  5% සිට 10% දක්වා රියදුරාගෙන් ඒ මොහොතේම වට්ටම් WhatsUp Cabs - ජාතියේ ඉදිරිගමන 🇱🇰🇱🇰🇱🇰
09/06/2020

WhatsUp Cabs සමග ගමන් කරන ඔබ‍ට 5% සිට 10% දක්වා රියදුරාගෙන් ඒ මොහොතේම වට්ටම්

WhatsUp Cabs - ජාතියේ ඉදිරිගමන 🇱🇰🇱🇰🇱🇰

09/06/2020

WhatsUp Cabs සමග ගමන් කරන ඔබ‍ට 5% සිට 10% දක්වා රියදුරාගෙන් ඒ මොහොතේම වට්ටම්

0758-777-666 WhatsApp මගින් Hi කියන්න

WhatsUp Cabs - ජාතියේ ඉදිරිගමන 🇱🇰🇱🇰🇱🇰

05/06/2020

ටැක්සියක් ගන්න පහසුම මග. රුපියල් 40/= සිට සැම ගමන් වාරයක් සදහාම 5% සිට 10% දක්වා රියදුරාගෙන් ඒ මොහොතේම වට්ටම්.

👋 Ride Wanted
-------------------------
🏡 Pickup: wattala
🚦 Drop off: Dehiwala
📲 Contact : 07######xx
👉 Extra Details:

👋 ටැක්සියක් අවශ්‍යයි
-----------------------------------
🏡 ආරම්භය : වත්තල
🚦 අවසානය : දෙහිවල
📲 දුරකථනය : 07######xx
👉 අමතර විස්තර :

Pls share your location too

දැන් වහනයක් book කරගන්න හරිම ලේසි. ඉහත සදහන් ආකාරයට පිටත් වෙන ස්ථානය, අවසන් වන ස්ථානය, දුරකථන අංකය type කරලා 0758-777-666 අංකයට WhatsApp හෝ Facebook මෙසේජ් එකක් හරි voice මෙසේජ් එකක් හරි දාන්න. එසැනින් අප ඔබ‍ට සේවා සැපයීමට සුදානම්.

WhatsUp Cabs - ජාතියේ ඉදිරිගමන 🇱🇰🇱🇰🇱🇰

බෞද්ධයා සහ කතෝලිකයා අපි පන්සල් යනවා එයාල පල්ලි යනවා අපි බුද්ධ රූප වදිනවා. එයාල ජේසු රූප වදිනවා අපි පහන් පත්තු කරනවා. එයා...
05/06/2020

බෞද්ධයා සහ කතෝලිකයා

අපි පන්සල් යනවා
එයාල පල්ලි යනවා

අපි බුද්ධ රූප වදිනවා.
එයාල ජේසු රූප වදිනවා

අපි පහන් පත්තු කරනවා.
එයාල ඉටිපන්දම් පත්තු කරනවා.

අපි මල් පුජා කරනවා
එයාලා මල් මාලා දානවා.

අපි ගාථා කියනවා.
එයාලා ගීතිකා කියනවා.

බෞද්ධයා සහ දේව දර්මය අදහන අය අතර වෙනස මොකද්ද?
අපි සැබෑ බෞද්ධයෝ ලෙස අපේ ගුරුවරයා දේශනා කළ මග ඔස්සේ යන පිරිසක්ද?
ඔබගේ බෞද්ධකම ගැන ඔබමම සිතා නිවැරදිවන්න.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, කියපු දහම අදහන බහුතරයක්.
උදේ නැගිටින්නේ. තම්බි කපන්න, දෙමලු එලවන්න.
ඔබ සැබෑ බෞද්ධයෙක්නම් ඔබගේ සිතුවිලි එසේ වියහැකිද?
මේ උතුම් දිනයේ වැඩි වැඩියෙන් සැබෑ බෞද්ධයන් බිහිවේවා !
ඔබ කිනම් ජාතියකට, කිනම් ආගමකට අයිති වුවද ඔබගේ ජිවන දර්ශනය බුද්ධ දර්ශනය කරගන්න.
තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Whatsupcabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Whatsupcabs:

Share