Sri Lankan Fast taxi & Cabs

Sri Lankan Fast taxi & Cabs Pioneer In Rent a Car, Car Hiring, Transports, Airport Hire, Tours, Travel, Transfers, Wedding Hires.

🎀 අවුරුදු වාසි 🎀⭕SPECIAL නෑගම් PAKAGE ⭕ ලංකාවේ ඕනෑම තැනකින් සේවාව ලබාගත හැක.10% OFFHotline =  077 908 2809 Www.srilankan...
08/04/2024

🎀 අවුරුදු වාසි 🎀

⭕SPECIAL නෑගම් PAKAGE ⭕

ලංකාවේ ඕනෑම තැනකින් සේවාව ලබාගත හැක.
10% OFF

Hotline = 077 908 2809

Www.srilankanfasttaxi.lk

එක පාරක් ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි..(HOW SAD) 🥰අඩුම මිලට විශ්වාසයෙන් ගමනක් යන්න පුලුවන් ලංකාවේ එකම තැන..🌍Hotline = 077...
23/03/2024

එක පාරක් ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි..
(HOW SAD) 🥰

අඩුම මිලට විශ්වාසයෙන් ගමනක් යන්න පුලුවන් ලංකාවේ එකම තැන..

🌍Hotline = 077 908 2 809🌍

⭕ Visit to booking ⭕
Www.srilankanfasttaxi.lk

🔆එන්න අප හා සොදුරු ගමනාන්තයකට එක්වන්න විඳින්න ඔබේ ජිවිතය ආරක්ෂිතව.🔆

සප්ත කන්‍යා කදු වැටිය 🏞️⛰️🌄☀️🌈️🌀🌱 #විශ්වාසයෙන්_ගමනක්_යන්න_පුලුවන්_ලංකාවේ_එකම_තැන  ආයතනය මඟින් අඩුම මිලට හොඳම වාහනයක් රිය...
14/03/2024

සප්ත කන්‍යා කදු වැටිය 🏞️⛰️🌄☀️🌈️🌀🌱

#විශ්වාසයෙන්_ගමනක්_යන්න_පුලුවන්_ලංකාවේ_එකම_තැන

ආයතනය මඟින් අඩුම මිලට හොඳම වාහනයක් රියදුරු සමඟ ලබා ගැනීමට. 🚗🚘🚕..🇱🇰

අමතන්න = 077 908 2 809


🚦
https://srilankanfasttaxi.lk/

🚦
https://www.facebook.com/share/Je17ohMbtfvY5BRN/?mibextid=qi2Omg

දිවයින පුරා විහිදුන සේවා ජාලයන්/සැඟවුන ගාස්තූ නැති/මිත්‍රශිලී විශිෂ්ඨ සේවාවක්/ පැය 24 පුරා ඔබ වෙනුවෙන් කැපවුන සේවක මඩුල්ලක්.....🔥🔥🔥🤝🤝🤝

#එන්න_අපි_හා_සොදුරු_ගමනාන්තයකට_එක්_වන්න_විඳින්න_ඔබේ_ජිවිතය_ආරක්ෂිතව... ❤️❤️❤️☸️☸️☸️

එයා එක්ක යන්න අපූරු තැනක් 🥺🥰❤️🎋☘️🌴හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති මෙ...
10/03/2024

එයා එක්ක යන්න අපූරු තැනක් 🥺🥰❤️🎋☘️🌴

හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5 ක මීදුමින් පිරි කඳු වැටි ගණනාවක සුන්දරත්වය කුරුලු ඇසින් දැක බලා ගත හැකි අලංකාර නැරබුම් ස්ථානයක පිහිටා ඇති අතර ඔබව වෙනස්ම ලෝකයකට ගෙනයනු ලබන සුවිශේෂී අත්දැකීමක් පිරිනමන සුඛෝපභෝගී බුටික් හෝටලයකි.😍🥰🥰🥰🌿🏝️💫🌼🥀💫

#විශ්වාසයෙන්_ගමනක්_යන්න_පුලුවන්_ලංකාවේ_එකම_තැන..

ආයතනය මඟින් අඩුම මිලට හොඳම වාහනයක් රියදුරු සමඟ ලංකාවේ ඕනෑම තැනකින් ලබා ගැනීමට. 🚗🚘🚕..🇱🇰

අමතන්න = 077 908 2 809


🚦
https://srilankanfasttaxi.lk/

🚦
https://www.facebook.com/SriLankanFastTaxi/

දිවයින පුරා විහිදුන සේවා ජාලයන්/සැඟවුන ගාස්තූ නැති/මිත්‍රශිලී විශිෂ්ඨ සේවාවක්/ පැය 24 පුරා ඔබ වෙනුවෙන් කැපවුන සේවක මඩුල්ලක්.....🔥🔥🔥🤝🤝🤝

#එන්න_අපි_හා_සොදුරු_ගමනාන්තයකට_එක්_වන්න_විඳින්න_ඔබේ_ජිවිතය_ආරක්ෂිතව... ❤️❤️❤️☸️☸️☸️🙏🙏🙏

I ❤ S R I L A N K A 🇱🇰 🏞️   Beach 🛡️Visit to booking🛡️⭕Www.srilankanfasttaxi.lk⭕( Without plastic ✋)
14/08/2023

I ❤ S R I L A N K A 🇱🇰
🏞️ Beach

🛡️Visit to booking🛡️

⭕Www.srilankanfasttaxi.lk⭕

( Without plastic ✋)

⭕ ෙද_ඇති_තෙද_බල_ඇති ⭕   ලංකාවේ එකම  Taxi Service එකVisit to booking Www.srilankanfasttaxi.lkHotline = 077 908 2809
12/07/2023

⭕ ෙද_ඇති_තෙද_බල_ඇති ⭕

ලංකාවේ එකම Taxi Service එක

Visit to booking
Www.srilankanfasttaxi.lk

Hotline = 077 908 2809

⭕රට වටේ රවුමක් යනවානම් Sri Lankan Fast Taxi තමයි ඉතින් ⭕🎀Visit to booking🎀 👇👇👇👇👇👇Www.Srilankanfasttaxi.lk 077 908 2809 B...
12/07/2023

⭕රට වටේ රවුමක් යනවානම් Sri Lankan Fast Taxi තමයි ඉතින් ⭕

🎀Visit to booking🎀
👇👇👇👇👇👇
Www.Srilankanfasttaxi.lk
077 908 2809

Blue Beach Island 🌴 🏕🏝🌿💦⛰🧭🐟🏖
නිලාවැල්ල,මාතර

මාතර නිලාවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති කුඩා දූපතක් වන මෙය ඉතා මනස්කාන්ත,වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිල්වන් මුහුදෙන් වට වුනු දූපතක්.මේ දූපතයි ගොඩබිමයි සම්බන්ධ වෙලා තියෙන්නේ පොඩි වැලි වැටියකින්.ඒ නිසා සමහර දවස් වලට මේ වැටිය මුහුදු වතුරෙන් වැසී යනවා. ඒ නිසා යන්න කලින් දැනුවත් වෙලා යන්න.

Camping වලට,Snorkeling වලටත් මේ දූපත කදිම තැනක්.අපි ගෙවන සංකීර්ණ කාර්යබහුල ජීවිතයෙන් මිදිලා ටිකක් හිත සැහැල්ලු කරගන්න,ජීවිතය විදින්න,අපේ වාසනාවට ලැබිලා තියන ඇස් දෙකට දකින්න හැකි උනත් සැබැවින්ම අපි නොදකින,ඒ පරිසරයේ සුන්දරත්වය එක දවසකට හරි විදින්න පුළුවන් ලස්සන තැනක් .

හැබැයි මේක private island එකක්.ඒ නිසා ඔයාලා යන්න කලින් මෙතනින් permission අරන් තමයි යන්න ඕන.

බෝඹුරු ඇල්ල 🙉♥️🌞🍃💧🌸🌳🌺🦋 🎀ලංකාව වටේ යමුද රවුමක්🎀⭕Visit to booking ⭕Srilankanfasttaxi.lk    |🇱🇰
09/07/2023

බෝඹුරු ඇල්ල 🙉♥️🌞🍃💧🌸🌳🌺🦋

🎀ලංකාව වටේ යමුද රවුමක්🎀

⭕Visit to booking ⭕

Srilankanfasttaxi.lk

|🇱🇰

15/06/2023

🎀හිතේ හැටියට ගමන් බිමන් යමු.🎀
🌎ලංකාවේ අඩුම මිල අපෙන්.🌍

(visit to book)
Www.srilankanfasttaxi.lk

Hotline = 077 908 2 809

ලක්වාසි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
14/04/2023

ලක්වාසි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

⭕SPECIAL නෑගම් PAKAGE ⭕අවුරුද්දට SRILANKAN FAST TAXI සමඟින් යමුද TRIP එකක්..Gregory lake & park nuwaraeliya sri lanka🏞️❤...
18/03/2023

⭕SPECIAL නෑගම් PAKAGE ⭕

අවුරුද්දට SRILANKAN FAST TAXI සමඟින් යමුද TRIP එකක්..

Gregory lake & park nuwaraeliya sri lanka🏞️❤️🌷

ග්‍රෙගරි වැව නුවර එලිය.❤️
මුලු දවසම උනත් ඉන්න පුලුවන් නිස්කලන්ක තැනක්
නුවර එලියම කොමත් නිස්කලන්කයි.👨‍👨‍👧‍👧
ජීවිතේ එක පාරක් හරි යන්න ඕනීම තැනක්..❤️

Address

Colombo
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Fast taxi & Cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Fast taxi & Cabs:

Share

Category