Mytaxi

Mytaxi We provide you safe taxi & cab service around Sri Lanka 24 Hours

29/04/2026

Hee 😇🥰😇

28/04/2026

ඔබ පෙම් කලාද මගේ දෑසට පෙම්වත මෙතරම් 🥹🥹❤️

14/04/2026

අලුත් අවුරුද්දේ උදේම එයා 🥹❤️🥹

😍 Mytaxi 😍 අවුරුදු කුමරිය 2026 අවුරුදු කුමරිය තරඟය සඳහා වන තරඟ කොන්දේසි:1. තරඟකරුවන් අතරින් තම ඡායාරූපයට වැඩිම REACTIONS...
13/04/2026

😍 Mytaxi 😍 අවුරුදු කුමරිය 2026

අවුරුදු කුමරිය තරඟය සඳහා වන තරඟ කොන්දේසි:

1. තරඟකරුවන් අතරින් තම ඡායාරූපයට වැඩිම REACTIONS (likes, love) ප්‍රමාණයක් ලබා ගන්නා තරඟකරුවා හට Mytaxi අවුරුදු කුමරිය' ලෙස ජයග්‍රහණය හිමි වේ.

2. මනාප වලංගු වීමට 🔴 Mytaxi 🛑 ෆේස්බුක් පිටුවට like කර තිබිය යුතු ය.

3. ඔබගේ ඡායාරූපයට Likes ලබා ගැනීම සඳහා අදාළ ඡායාරූපයේ Comments තුළ ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් Mention කිරීම හෝ Share කිරීම කළ හැකිය.

4. 2026 අප්‍රේල් 15 වන දින රාත්‍රී 8.00 දක්වා ඔරිජිනල් ෆොටෝ එකට ලැබෙන Reactions පමණක් ගණනය කරනු ලැබේ.

6. ජයග්‍රාහකයින් තීරණය කිරීමේ දී විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

ජයග්‍රාහිකාවන්ට Mytaxi වෙතින්

💓 පලමු ස්ථානය සදහා 15000/= මුදලක්

💙 දෙවන ස්ථානය සදහා 10000/= මුදලක්

💛 තුන්වන ස්ථානය සදහා 5000/= මුදලක්

11/04/2026

ඔබේ හද මඩල කටු යහනකි 🥹🥹

07/04/2026

මා සිත සනසන්න මනමාලියේ 🥹❤️

07/04/2026

සිරමැදිරියේ සිරිණැරබීම ඒ දවස්වල 😎❤️

06/04/2026

යලි එන්නේ නැතිදෝ මා සෝයා 🥹🥹

04/04/2026

මට දෙන්න ඒ ආදරේ ❤️❤️🥰

03/04/2026

අනුකම්පා ඔබේ දැසේ දැන් නැත්තට නැතිවීදෝ 🥹❤️❤️

Address

Colombo
00500

Telephone

+94763002939

Website

Alerts

Be the first to know and let us send you an email when Mytaxi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category