DJ Cabs & Tours

DJ Cabs & Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DJ Cabs & Tours, Transportation Service, No. 764/A1, Yatihena, Malwana, Biyagama.

We are Sri Lanka pioneer cab company established in 2009 as an experienced service provider in the transport business with 14 years of experience, we have been able to provide quality and prompt service at an affordable price.

26/12/2025
25/12/2025
✨ Merry Christmas! ✨🎄නත්තලේ සැබෑ සතුට ආදරණීයයන් සමඟ බෙදාගන්න! 🌟නත්තල කියන්නේ ආලෝකය, ආදරය සහ එකමුතුකම පිරි කාලයක්. මේ සුන...
25/12/2025

✨ Merry Christmas! ✨🎄

නත්තලේ සැබෑ සතුට ආදරණීයයන් සමඟ බෙදාගන්න! 🌟

නත්තල කියන්නේ ආලෝකය, ආදරය සහ එකමුතුකම පිරි කාලයක්. මේ සුන්දර සමයේ ඔබ කොහේ ගියත් ඒ ගමන අවසානයේ ඔබව බලාපොරොත්තුවෙන් ඉන්න ආදරණීය මුහුණු දකින තුරු ඔබේ ගමනේ සෑම නිමේෂයක්ම සුවපහසු සහ සුරක්ෂිත කරන්න අප සූදානම්.

ඔබේ පවුලේ අය සමඟ හෝ මිතුරන් සමඟ යන ගමන් සඳහා ඔබට අවශ්‍ය කාර්, වෑන් වගේම බස් රථ මේ සියල්ල අප සතුයි. ඒ සෑම ගමනක්ම මතකයේ රැඳෙන සුන්දර අත්දැකීමක් බවට පත්කිරීම අපේ එකම අරමුණයි.

මේ නත්තල් සමයේ ඔබගේ සියලු ගමන් බිමන් පරිස්සමින් සහ පහසුවෙන් යන්න අපි ඉන්නවා ඔයාලගේ උදව්වට. ඔබගේ ආරක්ෂිත ගමන් හවුල්කරු DJ Cabs & Tours

May the magic of Christmas fill your journey with love and laughter. We are here to bring you home safely to those who matter most. Wishing you a season full of light and a journey full of peace.

අදම අමතන්න / Call us today: 📞 0114 554 554 📱 0771 101 046

20/12/2025

Anura Kumara Dissanayake
ජනාධිපතිතුමණි,

ඔබ ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයාවේ.. එනම් ඔබ රටේ නායකයා වන අතර සියළුම හමුදාවල සේනාධිනායකයා ද වන්නේය..

නමුත් පෙනීයන ආකාරයට ඔබ‍ට ඔබගේ හමුදාව විශ්වාස නැති බවක් පෙනේ.. සාම්‍යයෙන් හමුදා ආචාර පෙළපාලියක ගෞරවය ලැබීමට යාමේදී පෞද්ගලික ආරක්ෂකයින් රැගෙන යන්නේ නැත.. අනෙක් කාරණය විශේෂයෙන්ම ඔබේ රටේදී එය කිසිදා නොකළ යුත්තකි.. මෙයින් ඔබ හංගවන්න හදන්නේ කුමක්ද..? ඔබ‍ට ඔබේ රටේ හමුදාවෙන් ආරක්ෂාවක් නැත යන්නද..? කො*ටි හිතවාදී ඩයා_ස්පෝ*රාව සතුටු කිරීමට රටේ නායකයාටවත් රටේ හමුදාව සැක සහිත බව පෙන්වීමටද..??

පහත දෙවන චායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපතිවරයා ඉන්දියාවේ කල සංචාරයක හමුදා ආචාරය පිළිගත් ආකාරයයි..

කරුණාකර ශ්‍රී ලංකාවේ නායකයා මෙන්ම සේනාධිනායකයා ලෙස හැසිරෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..!

ස්තුතියි..!
-kumar zen🫰

19/12/2025

Address

No. 764/A1, Yatihena, Malwana
Biyagama
11650

Telephone

+94771101046

Website

Alerts

Be the first to know and let us send you an email when DJ Cabs & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DJ Cabs & Tours:

Share