01/03/2026
බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීමත්,ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙලීමට යමාමහ පෙලහැර පෑමත්,නන්ද කුමරු හා රාහුල කුමරු සසුන්ගත වීමත් සහ සුද්ධෝධන රජු තෙවන වරටත් බුදු හිමියන්ට නමස්කාර කිරීමත් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි!
ලෝකවාසී ඔබ සැමට සිත් සතන් කුසලින් සැනහෙන,ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වන උතුම් මැදින් පොහෝ දිනයක් වේවා!