Api Sinhalayoo

Api Sinhalayoo Our cabs are located in Colombo city area and suburbs. We provide 24 x 7 x 365days of service and our Chauffers are excellent in customer care.

Our Services A Reliable Safe and Professional Service Attractive Rates & Excellent Customer Care Chaufer driven Luxury Cars Cars for Weddings and Special Occations 24 x 7 service through out 365 Days Cabs started its operations with less than 10 cars and now with a fleet of more than 50 modern cars we are serving our customers with an exclusive travel experience. While giving the priority to your

requirement Ace offers you the most cost effective and efficient transportation solution. Our friendly staff will always look forward to guide you for a successful journey., the pioneer and market leader in cab services in Sri Lanka. Now you can order your cabs online by filling out the booking form on the bottom right corner of our homepage. Bookings will be attended to immediately as would be over our hotline. Confirmation of your booking would be done instantly via SMS and Email. For other custom made packages and tours please email us on [email protected] or call us on 2588588 (International +94112588588) please browse through services for more information

21/09/2021

Health clinic book cover
Thank you for order miss. apsara

31/08/2021

Dispatched family finger puppets
Thank you Jayasekara akki for oder.

👑👑
09/12/2018

👑👑

හදේ ඉමක්....
02/09/2018

හදේ ඉමක්....

?
30/08/2018

?

13/09/2017

දුප්පත් පොහොසතා

බාහිර ධනයෙන් දුප්පත් වුවද සිතින් පොහොසත් නම් ඔහු මහා ධනවතෙකි.බාහිර ධනය පිලිබඳ පොහොසත් බව ජල,සොර,ගිනි,රජ යනාදී කිසියම් භයකින් කවර මොහොතක නමුත් විනාශ වීමට ඉඩ තිබේ.හැරත් අද පවත්නා මහත් ධනය හෙට විනාශ වී පහත් දිළිනදෙක් වීමට කිසිදු බැරි කමක් නැත.එනිසා බාහිර වු ධනය කෙරෙහි විශ්වාසය තැබීම මෝඩකමකි.එය අස්ථිර දෙයක් බව හොදින් කල්පනා කල යුතුයි

අභ්‍යන්තර ධනය එසේ නොවේ. සිය සිත ශ්‍රද්ධා ශීල විද්‍යදී උසස් ධනයන්ගෙන් සම්පූර්ණ නම් ඔහු මහත් ධනවතෙකි. ධන කුවේරයෙකි. එම ධනය විනාශ කිරීම මාරයටත් කල නොහැකිය.මැරි පරලොව යන විට ද ගෙන යන ධනය එය බව කල්පනා කලයුතුයි.

ඔබගේ සිත උසස් ධර්මයන්ගෙන් සම්පූර්ණ නම් ඔබ ගෙං ගෙට සිඟා කා ජීවත්වන සිඟන්නෙකු වුවත් මහත් ධනවතෙකි.බාහිර ධනය අඩු වු තරමින් යමෙකුට දුප්පත් යැයි කීම සුදුසු නොවේ.

අභ්‍යන්තර ධනය නැත්තා දිළින්දෙකි

13/09/2017

nothing to say,,

11/09/2017

වරද පිළිගැනීම..

මොහොතක් මොහොතක් පාසා උත්සාහ කල යුත්තේ නිවැරදි වීමටය.යම් මොහොතක තමාගේ වරදක් නැති කිරීමට ඉඩ ලැබුනොත් එය ඉතා වාසනාවන්ත මොහොතකි.මතක තබාගත යුතු විශේෂ අවස්ථාවකි.ඔහුගේ වරදක් දැක්ක හැකි නම් එය බලවත් ප්‍රීතියකි.යමෙක් වරදක් පෙන්වයි නම් එය ඔහුට මහත් සැනසීමකි.

පොළවට වැසි තිබෙන නිධානයක් මතුකොට පෙන්වන්නාක් මෙන් සතුටකිඔබගේ වරදක් යමෙකු ඔබට පෙන්වතොත් එයට ඔබ සතුටු විය යුතුය.ඔබ විසින් සොයා ගතයුතු වරද අන්‍යයන් පෙන්වාදෙයි නම් එය ඔබට කොතරම් භාග්‍යයක් ද? ඔහු ඔබගේ මිත්‍රයෙකු සේ සැලකිය යුතුයි.වරද පෙන්වාදුන් තැනැත්තා කවරෙකු වුවත් කවර තත්ත්වයක සිටියත් පෙන්වාදුන් වරද ඔබ තුළ තිබේ නම් එය අත්හැරීමට වීර්යය කිරීම ඔබගේ යුතුකමය..

වරද පෙන්වනවාට ඔබ කැමතිද? වරද නිවැරදි කරගැනීමට ඔබ සූදානම් ද?එය එසේ නම් ඔබ වැඩිකල් නොගොස් නිවැරදි මනුෂ්‍යයකු වෙනවා ඇත.

වරද නිවැරදි කිරීමට උත්සාහ කරනු..

05/09/2017

බැමි බිදින්නා
රාග ද්වේශ මෝහා දී කෙලෙස් බැම්මෙන් බැඳුණ සත්වයා උප්පත්තියෙන් මරණයට ද , මරණයෙන් උප්පත්තියට ද ගමන් කරයි .. ජාති ජරා මරණාදී දුක් කරදරයන්ගෙන් මැදි වු ඔහුට ප්‍රීතියක් නැත.සැනසීමක් නැත.එනිසා තමා බැඳී පැටලී පවත්නා කෙලෙස් බැම්මෙන් මිදීමට දිවා රෑ උත්සාහ දැරිය යුතුයි..එ ගැන හැකිතාක් උනන්දු විය යුතුය.. යමෙක් එසේ නොකොට දැනුනු රාගයෙන් රත්ව ද්වේශයෙන් දුශ්ටව , මෝහයෙන් මුලාව , ඇවිදින්නේ නම් ඔහු මෙකල ද කෙලෙස් බැම්ම තර කරන්නෙක් වේ.. බැම්මෙන් බැම්මට දුවන්නෙක් වේ. එසේ ඇති කල්හි ඔහුට කවදා ආත්ම සුද්ධියක් ලැබේද? කවදා ලොකෝත්තර සැපත ළඟා වේද.. ඔබ කෙලෙස් බැම්මට අසු වී ඔබගේ ජීවිතය ලැබුවෙහිය. ඔබ දැනුත් රාග , ද්වේශ , මෝහාදියට ඔබගේ සිත ඉඩ දෙන්නෙහි නම් කවදා ඔබ සසර කතරින් එතෙර වන්නෙහි ද , ඔබගේ සිත කෙලෙස් බැම්මට ඉඩ නොදෙනු මැනවි. දැන් පවත්නා කෙලෙස් බැම්මද ලිහනු මැනවි.එවිට ඔබට සදාකාලික සැපතද ලැබෙනවා ඇත.

"Your budget could be 3Mn or 30Mn, but you NEED a Beautiful Home within your budget, don't you?”
15/05/2017

"Your budget could be 3Mn or 30Mn, but you NEED a Beautiful Home within your budget, don't you?”

20/01/2017

DJI - OSMO +
It builds on the advanced stabilization technology introduced with the Osmo to keep the CAMERA flat no matter how you move it,
whether you are live streaming or shooting your first film, and has been optimized for ultimate stability during stills capture.

https://www.youtube.com/watch?v=NsZwoB_S4LU

Branches : Jawatte / Pettah
Hotline : 0112556366 / 0112424554

10/01/2016

Address

Colombo Road
Bandarawela

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

0772318381

Website

Alerts

Be the first to know and let us send you an email when Api Sinhalayoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Api Sinhalayoo:

Share