SLTB Ambalantota

SLTB  Ambalantota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLTB Ambalantota, Transportation Service, Ambalantota.

2026 අලුත් අවුරුද්දේ අලුතින් ලැබුනු luxura එක....ශ්‍රී ලං.ග.ම අම්බලන්තොට  ඩිපෝව NE~4256දක්ශිණ අධිවේගී මාර්ගය ඔස්සේ ...හම...
11/01/2026

2026 අලුත් අවුරුද්දේ අලුතින් ලැබුනු luxura එක....

ශ්‍රී ලං.ග.ම අම්බලන්තොට ඩිපෝව NE~4256

දක්ශිණ අධිවේගී මාර්ගය ඔස්සේ ...
හම්බන්තොට - මාකුඹුර -මහරගම
(අම්බලන්තොට ,නෝනගම ,හුංගම අඟුණකොල පැලැස්ස පිවිසුම හරහා)

පිටත්වීම් :- හම්බන්තොටින් 07.30am
අම්බලන්තොටින් 07.50am
අගුණුකොළපැලැස්සෙන් 08.20am

ලගාවීම්:- මාකුඹුර 10.20am
මහරගම :-10.50am

පිටත්වීම්:- මාකුඹුර 14.30pm

ලගවීම්:- හම්බන්තොට 17.30pm

මාර්ග අවහිරතා මත වේලාවන් වෙනස්විය හැකිය..

විමසීම්: 047-2223281

කාටද මතක මෙහෙම රූට් එකක් තිබුනා කියලා.
15/06/2025

කාටද මතක මෙහෙම රූට් එකක් තිබුනා කියලා.

🤩“ රං සමනලී “🥰SLTB AMBALANTOTA DEPOT ශ්‍රි ලංගම අම්බලන්තොට ඩිපෝව NB - 9159✨ ලුණුගම්වෙහෙර 32 කොළඹ ✨•• පිටත්වීම් ••     ••...
19/06/2024

🤩“ රං සමනලී “🥰

SLTB AMBALANTOTA DEPOT

ශ්‍රි ලංගම අම්බලන්තොට ඩිපෝව

NB - 9159
✨ ලුණුගම්වෙහෙර 32 කොළඹ ✨

•• පිටත්වීම් ••
•• ලුණුගම්වෙහෙරෙන් - 7.00 a.m.
•• කොළඹින් - 05.30 a.m.

•• ගමන් මාර්ගය :-
ලුණුගම්වෙහෙර - වීරවිල - හම්බන්තොට - අම්බලන්තොට - නෝනගම - හුංගම - රන්න - තංගල්ල - මොරකැටිආර - දික්වැල්ල - මාතර - වැලිගම - කොග්ගල - ගාල්ල - හික්කඩුව - අම්බලන්ගොඩ - අළුත්ගම - බේරුවල - කළුතර - පානදුර - මොරටුව - රත්මලාන - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොළඹ

•• කොළඹින් පිටත්වී කතරගම දක්වා ධාවනය වේ.

#මාර්ගඅංක32

ශ්‍රී ලං.ග.ම අම්බලන්තොට  ඩිපෝව ND-4318දක්ශිණ අධිවේගී මාර්ගය ඔස්සේ ...හම්බන්තොට - මාකුඹුර (අම්බලන්තොට ,නෝනගම ,හුංගම අඟුණක...
08/06/2024

ශ්‍රී ලං.ග.ම අම්බලන්තොට ඩිපෝව
ND-4318

දක්ශිණ අධිවේගී මාර්ගය ඔස්සේ ...
හම්බන්තොට - මාකුඹුර
(අම්බලන්තොට ,නෝනගම ,හුංගම අඟුණකොල පැලැස්ස පිවිසුම හරහා)

පිටත්වීම් :- හම්බන්තොටින් 12.10pm
අම්බලන්තොටින් 12.35pm
අගුණුකොළපැලැස්සෙන් 01.05pm

ලගාවීම්:- මාකුඹුර 03.15pm

පිටත්වීම්:- මාකුඹුර 04.00pm

ලගවීම්:- හම්බන්තොට 07.00pm

විමසීම්: 047-2223281

08/06/2024

ශ්‍රී ලං.ග.ම අම්බලන්තොට ඩිපෝව ND-4888

දක්ශිණ අධිවේගී මාර්ගය ඔස්සේ ...
හම්බන්තොට - මාකුඹුර
(අම්බලන්තොට ,නෝනගම ,හුංගම අඟුණකොල පැලැස්ස පිවිසුම හරහා)

පිටත්වීම් :- හම්බන්තොටින් 05.30am
අම්බලන්තොටින් 05.50am
අගුණුකොළපැලැස්සෙන් 06.20am

ලගාවීම්:- මාකුඹුර 08.20am

පිටත්වීම්:- මාකුඹුර 10.30am

ලගවීම්:- හම්බන්තොට 01.30pm

විමසීම්: 047-2223281

ශ්‍රී ලං.ග.ම අම්බලන්තොට  ඩිපෝව NE-1009දක්ශිණ අධිවේගී මාර්ගය ඔස්සේ ...(අම්බලන්තොට ,නෝනගම ,හුංගම අඟුණකොල පැලැස්ස පිවිසුම හ...
08/06/2024

ශ්‍රී ලං.ග.ම අම්බලන්තොට ඩිපෝව
NE-1009

දක්ශිණ අධිවේගී මාර්ගය ඔස්සේ ...
(අම්බලන්තොට ,නෝනගම ,හුංගම අඟුණකොල පැලැස්ස පිවිසුම හරහා මාකුඹුර -බත්තරමුල්ල-බොරැල්ල-මරදාන- ලේක් හවුස් හරහා කොලඹ.

පිටත්වීම්:- හම්බන්තොටින් 03.45am
අම්බලන්තොටින් 04.15am
අගුණුකොළපැලෙස්සෙන් 04.40am

ලගාවීම්:- මාකුඹුර 06.40am
කොළඹ 07.45am
මෙහිදී මාකුඹුර සිට කොළඹ දක්වා ගමන් වාරයේදි මාර්ග අවහිරතා හේතුවෙන් වේලාව වෙනස් විය හැක.

පිටත්වීම්:- කොළඹින් 09.30am
මාකුඹුරෙන් 11.30am

ලගාවීම :- හම්බන්තොට 02.30Pm

විමසීම්:- 071-8097735/071-6051012

Address

Ambalantota

Telephone

+94472223281

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Ambalantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share