05/09/2025
අඩි 500 ක් විතර වෙන අනතුරු සහිත ප්රපාතය, ලිස්සන සුලු බෑවුම්, විසකුරු සර්පයන්, කූඩැල්ලන්, ඔක්කොම අස්සේ නොනවතින අධික සීතල වැනි... සියළු දුෂ්කරතා මැද්දේ මිනිසුන් වෙනුවෙන් උදව් කරන මිනිසුන්ට සියළු ආරක්ෂාව ලැබෙන්න ඕනේ 🙏🏻🙏🏻🙏🏻
මියගිය සියලු දෙනාට නිවන් සුව 🏳️
අනෙකුතුත් සියලුම පිරිසට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා 🥺
ඒ වගේම අද නිවාඩු දවසක්.ඉතිං අද අපේ ක්ෂේත්රයේ ගොඩක් දෙනාට වගේ හයර් තියෙනවා දවස් දෙක තුනේ.
ඉතිං නඩේ අය මොනවා කියලා කලබල කරත් ඩ්රයිවර් මහතුන් ඔවුන්ගේ අණ නොතකා පාලනය කල හැකි වේගයකින් රථය පදවන්න 🙏
රථය ගැන විමසිල්ලෙන් රිය පදවන්න.සියලුම කාර්මික දෝෂයක් හදාගන්න.
පොඩි හරි නිදිමතක් ආවොත් යන මිනිස්සුන්ට තේරුම් කරලා දීලා විනාඩි 10ක හරි විවේකයක් ගන්න 😮💨
රිස සහයකතුමන්ලාත් ඩ්රයිවර් මහතුන් ගැන අවධානයෙන් සිටින්න 🙏
මොකද අපි අතේ ජීවිත ගොඩක වගකීම තියෙනවා❤️
ඉතිං හැමෝම පරිස්සමින් 🥺❤️
බුදු සරණයි!
Copied ❗