Trico International Melbourne

Directions Website Contact the business

Trico International Melbourne Trico International Pty Ltd is the Agent in Melbourne,Victoria for Trico Maritime Pvt Ltd in Sri La

❤️ අපේ වීරයන්ගේ දරුවන්ගේ පුංචි හීනවලට ආදරයෙන් හයියක් වෙමු!අපේ හෙට දවස වෙනුවෙන් කැපවුණු වීරයන්ගේ දරුවන්ට, ආදරයත් බලාපොරොත...
13/10/2026

❤️ අපේ වීරයන්ගේ දරුවන්ගේ පුංචි හීනවලට ආදරයෙන් හයියක් වෙමු!

අපේ හෙට දවස වෙනුවෙන් කැපවුණු වීරයන්ගේ දරුවන්ට, ආදරයත් බලාපොරොත්තුවත් පිරුණු හෙට දවසක් තිළිණ කරන්න අපි හැමෝටම පුළුවන්.

ඔබ දෙන පුංචි පොතක්, පැන්සලක් හෝ පාසල් උපකරණයක් ඔවුන්ගේ ජීවිතයට ලොකු සතුටක් වගේම අලුත් බලාපොරොත්තුවක් එකතු කරාවි 🥹

🎄 This Christmas, let's stand together to make little dreams shine!

Trico Melbourne සමඟ මේ ආදරණීය සත්කාරයට එකතු වී, පුංචි හදවත්වලට සතුටක් තිළිණ කරන්න අත්වැල් බැඳගත් ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️

📅 Donations Open Until 1st December
*Terms and conditions apply

✨ Together, We Can Make Little Dreams Shine Brighter!

📞 +61 3 9796 3775
🌐 tricointernational.com.au

🎄රටක් රැකි අභිමානවත් රණවිරුවන්ගේ පුංචි හීනවලට, මේ නත්තලේ අපිත් හයියක් වෙමු! අපේ රට වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම් මිල කරන්න...
08/10/2026

🎄රටක් රැකි අභිමානවත් රණවිරුවන්ගේ පුංචි හීනවලට, මේ නත්තලේ අපිත් හයියක් වෙමු!

අපේ රට වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම් මිල කරන්න බැහැ... 🥹 ඒත් ඒ වීරයන්ගේ දරුවන්ගේ මුහුණුවලට පුංචි හිනාවක් ගේන්න, ඔවුන්ගේ හීනවලට බලාපොරොත්තුවක් එකතු කරන්න අපිට පුළුවන්.

🎁 පුංචි පොතක්... පැන්සලක්... පාසල් උපකරණයක්...

ඔබට පුංචි තෑග්ගක් වුණත්, ඒ පුංචි හිතකට එය ලෝකයක් තරම් වටිනවා ❤️

මේ නත්තලේ Trico Melbourne සමඟ එකතු වී, අපේ වීරයන්ගේ දරුවන්ට ආදරයත් සතුටත් තිළිණ කරමු! ✨

ඔවුන් අපේ හෙට දවස රැකගත්තා... අපි ඔවුන්ගේ දරුවන්ගේ හෙට දවසට හයියක් වෙමු!

You Can Donate:
✅ Stationery & Exercise Books
✅ School Supplies
✅ Educational Materials

📅 Donations Open Until 1st December

📞 +61 3 9796 3775
🌐 tricointernational.com.au

26/09/2026

මේ පාර නත්තලට ඔයාට ලංකාවේ ආදරණීයයන් ළඟට එන්න බැරිවෙන එක ගැන හිතලා තවත් දුක්වෙන්න එපා 🎅❤️

Christmas කාලේ ඔබේ ආදරණීයයන් වෙත ඔයාගේ ආදරය අඩුවක් නැතුව රැගෙන යන්න Trico International Melbourne අපි සූදානම්!

ඔයා ආසාවෙන් ලෑස්ති කරපු gifts කිසිම අඩුවක් නැතුව හරි පරිස්සමට සහ ඉහළම විශ්වාසයෙන් යුතුව ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයන්ගේ අතටම දෙන්න අපි ලෑස්ති 💖🎁

📦 Christmas Cargo Dates:
📅 01 October 2026 – 25 November 2026
📅 19 October 2026 – 09 December 2026

මේ නත්තලේ ඔබේ ආදරණීයයන්ගේ මුහුණට හිනාවක් අරන් යන්න!🎄✨

Book your cargo space early! Contact us today.
☎️ +61 (3) 9796 3750
🌐 tricointernational.com.au

ඔන්න බලාපොරොත්තුවෙන් හිටපු ආරංචිය! 💙 Trico Melbourne අපගේ නවතම Pickup Point එක සුන්දර මහනුවර නගරයට! 🏔️ඕස්ට්‍රේලියාවේ සිට...
24/09/2026

ඔන්න බලාපොරොත්තුවෙන් හිටපු ආරංචිය! 💙
Trico Melbourne අපගේ නවතම Pickup Point එක සුන්දර මහනුවර නගරයට! 🏔️

ඕස්ට්‍රේලියාවේ සිට Kandy වලටම package එකක් යවලා, එතන ඉඳන්ම එකතු කරගන්න එක දැන් වඩාත් පහසුයි, කොළඹට යන්නම ඕනෙ නෑ 📦✨

Melbourne සිට Kandy දක්වා, දුර අඩු කරන්නේ Trico International, දුරින් සිටියත්, ගෙදර ආදරය ළඟටම ❤️

📲 Ready to send your parcel home? Contact Trico International today and book your delivery!
☎️ +61 (3) 9796 3750
🌐 tricointernational.com.au
*Terms & Conditions Apply

📦 Kandy වලට Package එකක් යවන්න ඕනෙද?දැන් ඒකටත් solution එකක් තියෙනවා! 💙ඔයාගේ Packages පහසුවෙන් Kandy යවන්න, Kandy Pickup...
23/09/2026

📦 Kandy වලට Package එකක් යවන්න ඕනෙද?
දැන් ඒකටත් solution එකක් තියෙනවා! 💙

ඔයාගේ Packages පහසුවෙන් Kandy යවන්න, Kandy Pickup Point, Now Available! 🎉

📦 Pack. Send. Done!
ඔයා Kandy යවන Package එකට අදම Trico Melbourne තෝරගන්න.

Contact us today.
☎️ +61 (3) 9796 3755
🌐 tricointernational.com.au

ඔන්න බලාපොරොත්තුවෙන් හිටපු ආරංචිය! 🎉Trico Melbourne අපගේ නවතම Pickup Point එක සුන්දර මහනුවර නගරයට! 🏔️ඕස්ට්‍රේලියාවේ සිට ...
22/09/2026

ඔන්න බලාපොරොත්තුවෙන් හිටපු ආරංචිය! 🎉
Trico Melbourne අපගේ නවතම Pickup Point එක සුන්දර මහනුවර නගරයට! 🏔️

ඕස්ට්‍රේලියාවේ සිට Kandy වලටම package එකක් යවලා, එතන ඉඳන්ම එකතු කරගන්න එක දැන් වඩාත් පහසුයි, කොළඹට යන්නම ඕනෙ නෑ..

මේ සතුට සමරන්න, මහනුවර නව Pickup Point එක හරහා යවන හෝ ලබාගන්නා ඔබේ පළමු පාර්සලය සඳහා,
10% ක විශේෂ වට්ටමක්! 🎁

Contact Trico International today!
☎️ +61 (3) 9796 3750
🌐 tricointernational.com.au

ගෙදරට package එකක් එනවා කියලා දැනගත්ත ගමන්, කාටහරි වැඩ නවත්තලා ගිහින් පැය තුන හතරක් නාස්ති කරගෙන, කොළඹ traffic එකේ ඉඳලා ...
19/09/2026

ගෙදරට package එකක් එනවා කියලා දැනගත්ත ගමන්, කාටහරි වැඩ නවත්තලා ගිහින් පැය තුන හතරක් නාස්ති කරගෙන, කොළඹ traffic එකේ ඉඳලා parcel එක ගන්න වුණාද? 💔

ආදරෙන් එවපු දෙයක් ලබාගන්න මේ තරම් අමාරු වෙන්න ඕනෙ නෑ කියලා තමයි Trico Melbourne අපි හිතන්නේ.
ඒ නිසා තමයි Trico Melbourne අපි Kandy වල අලුත් Pickup Point එකක් ආරම්භ කරන්නේ.. 🏢

Melbourne ඉඳන් එවපු දේ, දැන් Kandy වලින්ම අරගන්න පුළුවන්.. 😊📦

📲 Ready to send your parcel home? Contact Trico International today!

08/09/2026

Getting even closer to your loved ones! 📦✨
Trico Melbourne is expanding, and our next stop is the beautiful Hill Country.

Can you guess exactly where our new pickup point will be?

Drop your guesses in the comments below!

ඔබේ ආදරණීයයන්ට තවත් ළං වෙන්න අපි සූදානම්! ✨Trico Melbourne සේවාවන් තවත් පුළුල් කරමින්, අපගේ මීළඟ ශාඛාව සුන්දර කඳුකරයට රැ...
07/09/2026

ඔබේ ආදරණීයයන්ට තවත් ළං වෙන්න අපි සූදානම්! ✨
Trico Melbourne සේවාවන් තවත් පුළුල් කරමින්, අපගේ මීළඟ ශාඛාව සුන්දර කඳුකරයට රැගෙන එනවා. අපේ අලුත්ම ශාඛාව විවෘත වෙන්නේ කොහෙද කියලා guess කරන්න පුළුවන්ද?

පහළින් comment කරන්න! 👇

Address

12 Rimfire Drive
Hallam, VIC
3803

Opening Hours

Monday 8am - 5pm
Tuesday 8am - 5pm
Wednesday 8am - 5pm
Thursday 8am - 5pm
Friday 8am - 5pm
Saturday 8am - 5pm

Alerts

Be the first to know and let us send you an email when Trico International Melbourne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trico International Melbourne:

Shortcuts

Share