Priyadarshana Super Line - Udupila

Priyadarshana Super Line - Udupila Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Priyadarshana Super Line - Udupila, Udupila.

⭕️දිවියේ පවුර තැනු තාත්තා මගේ බුදුන් ❤️‍🩹

•ඔබගේ චාරිකාව සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමඟ අමතක නොවන දිනයක් කරගැනීමට අපට කතා කරන්න...

Contact No :
077-2805451 / 0755890729
0757401574

☸️ සම්මා සම්බුදු සරණයි ☸️ 2026 වර්ෂයේ ප්‍රථම ශ්‍රී පාද වන්දනාව.....🙏🙏🙏        ◇Priyadarshana Super Line - Udupila◇      ...
15/01/2026

☸️ සම්මා සම්බුදු සරණයි ☸️

2026 වර්ෂයේ ප්‍රථම ශ්‍රී පාද වන්දනාව.....🙏🙏🙏

◇Priyadarshana Super Line - Udupila◇
Special Hire ÷ Seat 28,32 & 54
゚viralvideo
Lakshan Art & Creation

14/01/2026
අපි අද යාපනේ අවට... 🥹❤️‍🩹සුහදශීලි කාර්ය මණ්ඩලයක් සමඟ ඔබේ ගමනත් විශ්වාසනියව හා පරිස්සමට ගිහිල්ලා එන්න අපිට කතා කරන්න.... ...
06/10/2025

අපි අද යාපනේ අවට... 🥹❤️‍🩹

සුහදශීලි කාර්ය මණ්ඩලයක් සමඟ ඔබේ ගමනත් විශ්වාසනියව හා පරිස්සමට ගිහිල්ලා එන්න අපිට කතා කරන්න.... 🍃

රිවස්ටන් සිට... ❤️‍🩹😁
07/09/2025

රිවස්ටන් සිට... ❤️‍🩹😁

Just Now - මාතලේ අලුවිහාරය
07/09/2025

Just Now - මාතලේ අලුවිහාරය

අද අපි දෙල්ගොඩ සිට රිවස්ටන් බලා... 😁❤️‍🩹
06/09/2025

අද අපි දෙල්ගොඩ සිට රිවස්ටන් බලා... 😁❤️‍🩹

06/09/2025

චාම් අය හංගගෙන හයර් දුවන අපි... 😁❤️‍🩹

15 දෙනෙක් නැතිවෙලාලු🥺ජීවිතේ කියන දේ කොයිවෙලේද කොතනද කියන්න බෑ. සතුටින් ආව ට්‍රිප් එක මෙහෙම කෙළවරවෙයි කියල හීනෙකින්වත් හි...
05/09/2025

15 දෙනෙක් නැතිවෙලාලු🥺

ජීවිතේ කියන දේ කොයිවෙලේද කොතනද කියන්න බෑ. සතුටින් ආව ට්‍රිප් එක මෙහෙම කෙළවරවෙයි කියල හීනෙකින්වත් හිතන්නෑ කවුරු වුණත්. හැබැයි, අනතුරින් කරදරයට පත්වුණ අය ගැන හොයල බලනව මිසක බස් එකට බැන බැන හිටිය කියල වැඩක් නෑ. අනතුරට හේතු ගොඩක් උන් තීරණය කරල ඉවරයි.

රියදුරුගෙ දෝෂයක්ද කාර්මික දෝෂයක්ද කියන්න දන්නෑ. හැබැයි ඉස්සරහට ගොඩක් බස්වලට බර පන්තියෙන් බබා හම්බවෙන කාලයක් වෙයි. නඩත්තු හරියට නොකර බස් දුවන්න එපල්ලා බං. අමාරුයිනම් ටිකක් නවත්තං ඉඳල යමල්ලා. මොනවහරි වුණාම කියවල වැඩක් නෑ.

වීඩියෝ එකක් ෂෙයා වෙනව පාර හරස් කරං යන පොෂ් වන්ඩියක.🙂 මේ වගේ වෙලාවක නැති මනුස්සකම් මොකටද?

තව එකක්. ලේලන්ඩ් නෙමේ ජපන් ජර්මන් එකක් මෙතනින් වැටුණත් හෙලේ හැටියට වෙන හානිය දරුණුයි.

දැංවත් පරිස්සමින් යමු. මි ය ගි ය සැමට යළි කිසි බවයක මෙවන් අකල් ම ර ණ නොවේවා.🙏
තුවාලලත් අයට ඉක්මන් සුවය ලැබේවා🙏
මෙවැනි අනතුරු යළි කවදාවත් අහන්න දකින්න නොලැබේවා🙏🥺

බස් වලට බනින උන්ට බැනගන්න දීල පයර් නොවී ඉඳහල්ල. උන්ට කියාදෙන්න ගියාම වෙන්නෙ ප්‍රශ්න තව උඩුදුවන එක. උන්ට ඕන රීච් උඹලම දෙන එක. අවධානෙ නොදී හිටියම අකුලං යයි🙂

( Copied....! )
#වෙජිටබල්_රැජිණ

දිඟු නිහැඩියාවකින් පසු නැවතත් අපි කරළියට... 😏❤️‍🩹ඔබගේ චාරිකා සඳහා 54,32 බස් රථ අපගෙන් වෙන් කරවා ගත හැක...සියනෑවේ නිහඬ චා...
03/09/2025

දිඟු නිහැඩියාවකින් පසු නැවතත් අපි කරළියට... 😏❤️‍🩹

ඔබගේ චාරිකා සඳහා 54,32 බස් රථ අපගෙන් වෙන් කරවා ගත හැක...

සියනෑවේ නිහඬ චාරිකාකරණය - Priyadarshana super line

03/09/2025

කවුරුත් ආස කරන ඒ හඬ... 😚❤️‍🩹 super line

Address

Udupila

Telephone

+94772805451

Website

Alerts

Be the first to know and let us send you an email when Priyadarshana Super Line - Udupila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Priyadarshana Super Line - Udupila:

Share