Soyuru Sampath Super Line

Soyuru Sampath Super Line 𝗕𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗢𝗻𝗹𝗶𝗻𝗲 - 𝘄𝘄𝘄.𝘀𝗼𝘆𝘂𝗿𝘂𝘀𝗮𝗺𝗽𝗮𝘁𝗵𝘀𝘂𝗽𝗲𝗿𝗹𝗶𝗻𝗲.𝗰𝗼𝗺
𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 - 𝟬𝟳𝟳𝟵𝟬𝟬𝟬𝟬𝟭𝟭

49 පාරේ Real Super Luxury නැව 😎💙⚡️’ත්‍රිකුණාමලයෙන් - 3.45amකොළඹට - 9.15amකොළඹින් - 5.45pmත්‍රිකුණාමලයට - 11.45pmආසන වෙන්...
25/04/2026

49 පාරේ Real Super Luxury නැව 😎💙⚡️’

ත්‍රිකුණාමලයෙන් - 3.45am
කොළඹට - 9.15am

කොළඹින් - 5.45pm
ත්‍රිකුණාමලයට - 11.45pm

ආසන වෙන් කිරීම් - 077 900 0011

24/04/2026
හිරු අවරට යන වෙලාවට හිරු නැගෙනා දේශයට යන්න බලන් ඉන්න කෙනා.. 🌥️🔥”කොළඹින් පිටත්වීම - 5.45pm
22/04/2026

හිරු අවරට යන වෙලාවට හිරු නැගෙනා දේශයට යන්න බලන් ඉන්න කෙනා.. 🌥️🔥”

කොළඹින් පිටත්වීම - 5.45pm

ඔන්න සොයුරු සම්පත් අපෙන්, රෑට / උදේ පාන්දරට ත්‍රිකුණාමලේ ඉදන් කොලඹට Super Luxury බස් දෙකක්ම 😌💙”ත්‍රිකුණාමලෙන් පිටත්වීම් ...
20/04/2026

ඔන්න සොයුරු සම්පත් අපෙන්, රෑට / උදේ පාන්දරට ත්‍රිකුණාමලේ ඉදන් කොලඹට Super Luxury බස් දෙකක්ම 😌💙”

ත්‍රිකුණාමලෙන් පිටත්වීම් :-
10.45pm
3.45am

දැන් ඔබට ඔබේ යතුරුපැදිය ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා පහසුවෙන් සහ ආරක්ෂිතව ප්‍රවාහනය කළ හැකිය 🚴‍♂️’Now you can transport y...
18/04/2026

දැන් ඔබට ඔබේ යතුරුපැදිය ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා පහසුවෙන් සහ ආරක්ෂිතව ප්‍රවාහනය කළ හැකිය 🚴‍♂️’

Now you can transport your motorcycle from Trincomalee to Colombo easily and safely 🚴’

විමසීම් - 077 900 0011

14/04/2026

අලුත් අවුරුදුත් අරගෙන නෑගම් යන්න එන NH 🕊️”

ත්‍රිකුණාමලෙන් - 3.45am
කොළඹට - 9.00am

කොළඹින් - 5.45pm
ත්‍රිකුණාමලයට - 11.30pm

ආසන වෙන් කිරීම් - 077 900 0011

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !! 🙏✨புத்தாண்டு அமைதியும் மகிழ்ச்சியும் நிறைந்ததாக அமையட்டும் !! 🙏✨
14/04/2026

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !! 🙏✨

புத்தாண்டு அமைதியும் மகிழ்ச்சியும் நிறைந்ததாக அமையட்டும் !! 🙏✨

පාන්දරින් සැපට කොළඹ යන්න 🛩️✨පිටත්වීම් :-ත්‍රිකුණාමලය - 3.50amකින්නියා - 4.20amකන්තලේ - 4.55amලගාවීම් :-කොළඹ - 9.30amආසන ...
07/04/2026

පාන්දරින් සැපට කොළඹ යන්න 🛩️✨

පිටත්වීම් :-
ත්‍රිකුණාමලය - 3.50am
කින්නියා - 4.20am
කන්තලේ - 4.55am

ලගාවීම් :-
කොළඹ - 9.30am

ආසන වෙන් කිරීම් - 077 900 0011

06/04/2026

පෝටන්කාටු වෙල්යාය මැද්දෙන් එන අලුත් කෙනා ✨

පිටත්වීම් :-
ත්‍රිකුණාමලය - 4.00am
කොළඹ - 5.50pm

ආසන වෙන් කිරීම් - 077 900 0011

05/04/2026

අවසරයි අරඹන්නට 49 පාරේ Super Luxury ගමනක් !!! 🙏🤍”

නව බස්රථය හෙට උදෑසන 4.00 ත්‍රිකුණාමලේ බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරනු ලබයි.

විමසීම් - 077 900 0011

Luxury ගානට Super Luxury  ගමනක්.. 💙🛩️සදුදා ඉදන් පාන්දරින් කොළඹ යන්න 🕊️’පිටත්වීම් :-ත්‍රිකුණාමලය - 4.00amකොළඹ - 5.50pmආසන...
05/04/2026

Luxury ගානට Super Luxury ගමනක්.. 💙🛩️
සදුදා ඉදන් පාන්දරින් කොළඹ යන්න 🕊️’

පිටත්වීම් :-
ත්‍රිකුණාමලය - 4.00am
කොළඹ - 5.50pm

ආසන වෙන් කිරීම් - 077 900 0011

01/04/2026

අප්‍රේල් 6 වන සදුදා දින සිට සුබ මොහොතින් ත්‍රිකුණාමලේ බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත..!! 💙🕊️

පිටත්වීම් :-
ත්‍රිකුණාමලය - 4.00am
කොළඹ - 5.50pm

ආසන වෙන් කිරීම් - 077 900 0011

𝗕𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗢𝗻𝗹𝗶𝗻𝗲 - 𝘄𝘄𝘄.𝘀𝗼𝘆𝘂𝗿𝘂𝘀𝗮𝗺𝗽𝗮𝘁𝗵𝘀𝘂𝗽𝗲𝗿𝗹𝗶𝗻𝗲.𝗰𝗼𝗺
𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 - 𝟬𝟳𝟳𝟵𝟬𝟬𝟬𝟬𝟭𝟭

Address

No. 18 Main Street
Trincomalee

Alerts

Be the first to know and let us send you an email when Soyuru Sampath Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share