18/05/2023
ගෙදර බයික් එකක්, ත්‍රීවිල් එකක්, කාර් එකක්, ලොරියක් වගේ මොකක්ම හරි වාහනයක් තියෙනවද?
එක රස්සාවක් කරලා හම්බ කරලා, හම්බ කරන සල්ලි වියදමට ගෑවෙන්නවත් මදි නේද?
ගෙදර වාහනයක් තියෙනවා නම්, ඔන්න දැන් ලේසියෙන්ම අමතර ආදායමක් හොයාගන්න ඔයාටත් පුළුවන්.
ඔයාට තියෙන්නෙ මොන වාහනයක් වුණත්, පික්මී එක්ක එකතු වුණොත් මාසෙකට ලක්ෂෙකට වඩා අමතර ආදායමක් හොඳටම පුළුවන්.
රැකියාවක් කරන කෙනෙක්ට වුණත් හවස් වරුවෙ, නිවාඩු දවස්වල, සති අන්තෙ අමතර රැකියාවක් කරලා ජීවිතේ පහසුවෙන් දුවන්න!
ලීස් එක ගෙවාගන්න, උදේ හවස වැඩට එන තෙල් වියදම කවර් කරගන්න මීට වඩා හොඳ චාන්ස් එකක් තවත් නෑ.
ත්‍රීවිල් එක දාගන්න පාක් එකක් නැද්ද? දවසම හයර් දුවන්න වෙලාවක් නැද්ද? උදේ වරුවෙ රස්සාව කරලා හවස නිකන්ම කාලෙ ගෙවෙනවද?
බයික් එකක් තිබ්බට, ඒක වියදමක් විතරයිද?
ගෙදර තියෙන කාර් එක නිකන්ම ලීස් ගෙව ගෙව, අමාරුවෙන් නඩත්තු කරනවද?
ලොරියට හයර් එනවා අඩුද?
ඔයාගෙ ප්‍රශ්නෙ මොකක් වුණත්, විසඳුම අපි ළඟ.
ඔයා ඉන්නෙ ගෙදර වුණත්, ටවුන් එකේ වුණත්, පන්සල ළඟ වුණත් පික්මී ඔන් කරගෙන හිටියොත් හයර් එකක් ශුවර්. පාක් එකේ දුවන ගමන් වුණත් දැන් පික්මී දුවන්න පුළුවන්.
කරන්න ඕනෙ එකම දේ අපේ ආයතනයේ ලියාපදිංචි වෙන එක විතරයි.
ඔයා කැමති වෙලාවට වැඩ කරලා, කැමති වෙලාවට ඕෆ් වෙන්න. දවසට ටාගට් එකක් තියාගෙන, ඒක හොයාගත්තම සන්තෝෂෙන් ගෙදර යන්න.
බයික් එකක් තියෙනවා නම්, පික්මී ෆූඩ්, පික්මී ඩිලිවරි වලට සෙට් වෙන්න. හවස වැඩ ඇරිලා එනගමන් pickme food ඩිලිවරි දෙක තුනක් දාගත්තානම්, පෙට්‍රල් වියදමත් කවර් වෙනවා.
ලොරියට හයර් අඩුනම්, දැන් දුක්වෙවී ඉන්නෙ මොකටද? ළඟපාත ඕනෙම තැනක, හයර් එකක් ලේසියෙන් හොයාගන්න පික්මී එක්ක එකතු වෙන්න.
වැඩිදුර තොරතුරු සදහා විමසන්න
ගයාන් - 0760170878 🎑 ❤️ 💎 😍❤️