Flash Cabs

Flash Cabs Can you decide your journey.🚕

වරෙන් යන්න අපිත් එක්ක....
කන්න බොන්න හිනා වෙන්න.....

Flash Cabs Service රුවන්පුර නවතම ගමන් සගයා ඔබට අවශ්‍ය සියලුම ගමන් සඳහා අමතන්න අපිවත්‍රී රෝද රථමිනි කාර් රථA/C සහ Non A/C...
17/05/2023

Flash Cabs Service රුවන්පුර නවතම ගමන් සගයා

ඔබට අවශ්‍ය සියලුම ගමන් සඳහා අමතන්න අපිව

ත්‍රී රෝද රථ
මිනි කාර් රථ
A/C සහ Non A/C වෑන් රථ
Non A/C සහ A/C බස් රථ

සුහද සිහිලි සේවය.....
ඇදහිය නොහැකි සේවාවන් රැසක්.....

අමතන්න 0764696141

වරෙන් යන්න අපිත් එක්ක.....
කන්න බොන්න හිනා වෙන්න......🚕

Gem City අයට අලුත් වැඩක් ගමන් යන්න වාහන හොය හොය දුක් වින්ද කාලේ ඉවරයි.....ත්‍රී රෝද රථ සඳහා 1km අයකිරීම රු.75/=මිනි කාර්...
16/05/2023

Gem City අයට අලුත් වැඩක් ගමන් යන්න වාහන හොය හොය දුක් වින්ද කාලේ ඉවරයි.....

ත්‍රී රෝද රථ සඳහා 1km අයකිරීම රු.75/=

මිනි කාර් රථ සඳහා 1km අයකිරීම රු 120/=

Sedan මාදිලිය කාර් රථ සදහා 1km අයකිරීම 150/=

වෑන් රථ සඳහා 1km සඳහා අයකිරීම 180/= (A/C)

වෑන් රථ සඳහා 1km සඳහා අයකිරීම 150/= (Non A/C)

පලමු පැය සඳහා අය නොකරන අතර පලමු පැයෙන් පසු waiting අයකෙරේ රු.100/=

Address

New Town
Ratnapura
70000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Telephone

+94764696141

Website

Alerts

Be the first to know and let us send you an email when Flash Cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Flash Cabs:

Share

Category