NKL Super Service

NKL Super Service Welcome to NKL Super Service, we’re committed to getting you to your destination safely!

Explore the beauty of Sri Lanka with NKL Travels & Tours 🇱🇰✨🗓 Available from 15 – 20 this month📞 Call now: 0760143003
17/03/2026

Explore the beauty of Sri Lanka with NKL Travels & Tours 🇱🇰✨

🗓 Available from 15 – 20 this month
📞 Call now: 0760143003

17/03/2026

අප ආයතනයේ සියලුම බස්රථ හෙට දිනයේදීත් ධාවනය වන බව දන්වා සිටිමු..! ❤️

♨️ අනුරාධපුර [57] කොළඹ♨️

𝗡.𝗞.𝗟 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘

☸️(X) අනුරාධපුර [57] කොළඹ(N)☸️
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
බස් රථයේ අංකය - ɴᴄ NC 3713

⏱අනුරාධපුරයෙන් පිටත්වීම - 3.20 පෙ.ව
⏱කොළඹට ළගාවීම -7.15/20 පෙ.ව
⏱කොළඹින් පිටත් වීම - 9.10 පෙ.ව
⏱අනුරාධපුරයට ළගාවීම - 1.15 පෙ.ව

•• (X)අනුරාධපුර 57 කොළඹ(N)
•• (X)அனுராதபுரம் 57 கொழும்பு(N)
•• (X)Anuradhapura 57 Colombo(N)

ו සාමාන්‍ය ගාස්තු සේවාව
ו සීමිත නැවතුම්

•• ගමන් මාර්ගය :-
අනුරාධපුරය - ශ්‍රාවස්තිපුර - තලාව - තම්මැන්නාව - ඒරියාගම - මල්වානේගම - කෝන්වැව - තඹුත්තේගම - ඉකිරියාව - මහගල්කඩවල - බුදුරුවකන්ද - දිවුල්ලෑව - ගල්ගමුව - මීඔය - ගැටදිවුල - අඹන්පොළ - කයිරාගම - උදාගම - දළදාගම - බළල්ල - ඇල්ල - මිනුවන්ගැටේ - පාදෙණිය - මාමුණුව - බඹරගම්මන - වාරියපොල - වේරපොල - ගලගෙදර - මාස්පොත - කුරුණෑගල - රෝහල - වැහැර - මල්පිටිය - දම්බොක්ක - පොතුහැර - බුලුගොල්ල - පොල්ගහවෙල - වලකුඹුර - අලව්ව - තුල්හිරිය - අඹේපුස්ස - වරකාපොළ - දංඕවිට - වේවැල්දෙණිය - කජුගම - පස්යාල - නිට්ටඹුව - තිහාරිය - යක්කල - කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - කැළණිතිස්ස - මාළිගාවත්ත - කොළඹ

අනුරාධපුර සිට කොළඹ දක්වා,
මාර්ගයේ දුර ප්‍රමාණය: 204 KM
ධාවන කාලය : පැය 04 විනාඩි 15 ක් වගේ..😉

♨️ගල්නෑව [57] කොළඹ♨️

𝗡.𝗞.𝗟 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘

☸️(X) ගල්නෑව [57] කොළඹ(N)☸️
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
බස් රථයේ අංකය - ɴᴄ NC 9133

දිනපතා පිටත්විම
⏱ ගල්නෑවෙන් පිටත්වීම- පෙ.ව 3.50
⏱ තඹුත්තේගමින් පිටත්වීම - පෙ.ව 4.40
⏱ කොළඹින් පිටත්වීම - ප.ව 12.20

•• ගමන් මාර්ගය ÷
කොළඹ, කඩවත, කිරිබත්ගොඩ , යක්කල ,නිට්ටඹුව ,වරකපොල අඹේපුස්ස ,තුල්හිරිය ,අලව්ව ,පොල්ගහවෙල ,කුරුණෑගල ,මාස්පොත ,වාරියපොල ,බඹරගම්මන ,පාදෙණිය ,දලදාගම ,අඹන්පොල ,ගල්ගමුව ,තඹුත්තේගම ,හුරීගස්වැව ,කලංකුට්ටිය ,බුල්නෑව ගල්නෑව .

♨️කළාඔය [57] කොළඹ♨️

𝗡.𝗞.𝗟 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘

☸️(X) කළාඔය [57] කොළඹ(N)☸️
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
බස් රථයේ අංකය - ɴᴄ ND-0857

පිටත්වීම
කළාඔයෙන් පිටත්වීම :-පෙ.ව.03.25
කොළඹින් පිටත්වීම :- ප.ව.02.10

•• ගමන් මාර්ගය ÷
කළාඔය , කුඹුල්ලේගම , රාජාංගණය , තඹුත්තේගම , ඉකිරියාව , මහගල්කඩවල , බුදුරුවකන්ද , දිවුල්ලෑව , දිල්ලෑව ,ගල්ගමුව , මී ඔය , ගැටදිවුල , බැලුන්ගල , අඹන්පොළ , උඩංගාව , කයිරාගම , උදාගම , දළදාගම , බළල්ල , ඇල්ල , මිනුවන්ගැටේ , දීකිතිව , පාදෙණිය , වාරියපොල , මාස්පොත , කුරුණෑගල , පොල්ගහවෙල , අලව්ව , අඹේපුස්ස , වරකාපොළ , පස්යාල , නිට්ටඹුව , තිහාරිය , කලගෙඩිහේන , යක්කල , කඩවත , කිරිබත්ගොඩ , මාළිගාවත්ත , කොළඹ.

♨️ගල්නෑව [57] කොළඹ♨️𝗡.𝗞.𝗟 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘☸️(X) ගල්නෑව [57] කොළඹ(N)☸️සාමාන්‍ය ගාස්තු සේවාවසීමිත නැවතුම් බස් රථයේ අංකය - ɴᴄ ...
24/02/2026

♨️ගල්නෑව [57] කොළඹ♨️

𝗡.𝗞.𝗟 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘

☸️(X) ගල්නෑව [57] කොළඹ(N)☸️
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
බස් රථයේ අංකය - ɴᴄ NC 9133

දිනපතා පිටත්විම
⏱ ගල්නෑවෙන් පිටත්වීම- පෙ.ව 3.50
⏱ තඹුත්තේගමින් පිටත්වීම - පෙ.ව 4.40
⏱ කොළඹින් පිටත්වීම - ප.ව 12.20

•• ගමන් මාර්ගය ÷
කොළඹ, කඩවත, කිරිබත්ගොඩ , යක්කල ,නිට්ටඹුව ,වරකපොල අඹේපුස්ස ,තුල්හිරිය ,අලව්ව ,පොල්ගහවෙල ,කුරුණෑගල ,මාස්පොත ,වාරියපොල ,බඹරගම්මන ,පාදෙණිය ,දලදාගම ,අඹන්පොල ,ගල්ගමුව ,තඹුත්තේගම ,හුරීගස්වැව ,කලංකුට්ටිය ,බුල්නෑව ගල්නෑව .

22/02/2026

♨️ගල්නෑව [57] කොළඹ♨️ වැඩි විස්තර පලවෙනි කමෙන්ට් එකේ බලන්න..😉

❤️
18/02/2026

❤️

" ඇල්ල පාරේ නම් තියපු අකුරු තුන 😏💥 "

ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි..! 🌻☸️

𝗡𝗞𝗟 𝗦𝘂𝗽𝗲𝗿 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 - 𝗥𝗮𝗷𝗮𝗻𝗴𝗮𝗻𝗮𝘆𝗮 🩵
ND - 0857

( X ) කලාඔය [57/978] කොළඹ ( N )
⭕ සාමාන්‍ය ගාස්තු සේවය | සීමිත නැවතුම්
..♻️ගමන් මාර්ගය♻️...

​කලාඔය ⇄ යාය 13 ⇄ යාය 9 ⇄ ගැමුණුපුර ⇄ 8 කඹුව ⇄ තුඹුල්ලේගම ⇄ යාය 6 ⇄ 5 කණුව ⇄ 4 කණුව ⇄ සිරිමාපුර ⇄ කලුන්දෑගම ⇄ 1 කණුව ⇄ තඹුත්තේගම ⇄ ඉකිරියාව ⇄ මැදගම ⇄ පුලංචිය ⇄ මහගල්කඩවල ⇄ බුදුරුවකන්ද ⇄ දිවුල්ලෑව ⇄ ගල්ගමුව ⇄ අඹන්පොළ ⇄ වාරියපොල ⇄ කුරුණෑගල ⇄ පොතුහැර ⇄ පොල්ගහවෙල ⇄ අලව්ව ⇄ වරකාපොල ⇄ නිට්ටඹුව ⇄ කඩවත ⇄ කොළඹ.
..⏰දිනපතා පිටත්වීම් හා ළඟාවීම්⏰...
..කලාඔය සිට කොළඹ බලා ධාවනය වීමේදී...

● කලාඔයෙන් | පෙ.ව.03.25
● රාජාංගනය යාය 4න් | පෙ.ව.03.45
● තඹුත්තේගමින් | පෙ.ව.04.30
● කුරුණෑගලින් | පෙ.ව.06.00

● කොළඹට | පෙ.ව.08.10
..කොළඹ සිට තඹුත්තේගම බලා ධාවනය වීමේදී...

● කොළඹින් | ප.ව.02.25
● කුරුණෑගලින් | ප.ව.05.20
● ගල්ගමුවෙන් | ප.ව.06.30

● තඹුත්තේගමට | ප.ව.07.00

📍කලාඔයෙන් හා කොළඹින් පිටත් වන වේලාවල් හැර අනෙක් සියලු වේලාවල් ආසන්නව දක්වා ඇත.

📍මාර්ග අවහිරතාවයන් හා රියදුරු අනුව වේලාවන් වෙනස් විය හැකි බැවින් ගමන් ඇරඹීමට විනාඩි 10කට පමණ පෙර ඔබේ නැවතුමට පැමිණෙන්න.

🛣️ සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී 205යි.
⏱️ උපරිම ධාවන කාලය :- පැය 05යි මිනිත්තු 30යි.
💰 අනුමත උපරිම ගමන් ගාස්තුව :- රුපියල් 671යි.

☎️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අමතන්න :- 071 300 3187 ( NKL Super Service )

📆 Last Update :- 15.02.2026



NKL Super Service ❤️

ශ්‍රී ලංකාව තුළ ධාවනය වන සියලුම බස් රථ වල තොරතුරු ලබාගන්න අදම අපත් සමඟ එකතු වෙන්න...❤️

අපි Sri Lanka Bus Journey

📸 ඡායාරූපයේ හා සටහනේ අයිතිය Sri Lanka Bus Journey (SLBJ) සතු අතර නැවත උපුටා පළ කිරීමකදී මුල් අයිතිකරු සදහන් කිරීමට තරම්වත් කාරුණික වන්න. 🚫

©️ Sri Lanka Bus Journey | 2026

13/02/2026

𝗡.𝗞.𝗟 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘

💙N.K.L Travels & Tours💙🌴 Travel Sri Lanka in Comfort & Style 🇱🇰NKL Travels & Tours is your trusted partner for safe, com...
11/01/2026

💙N.K.L Travels & Tours💙

🌴 Travel Sri Lanka in Comfort & Style 🇱🇰
NKL Travels & Tours is your trusted partner for safe, comfortable, and unforgettable journeys across Sri Lanka.

🚌 Our Fleet
• Higer Coach – 37 Luxury Seats
• Sunlong Coach – 51 Luxury Seats

✨ Why Choose Us?
✔ Comfortable & well-maintained buses
✔ Experienced & friendly staff
✔ Reliable, safe & on-time service
✔ Suitable for tours, airport transfers, events & private hires

NKL Travels & Tours

📞 Contact Us: 076-0143003

Discover Sri Lanka the comfortable way — travel with confidence, travel with NKL. 🌿🚌

Address

N. K. L. Travels 5th Mile Post
Rajanganaya
50000

Website

Alerts

Be the first to know and let us send you an email when NKL Super Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share