BullCart

BullCart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BullCart, 10/30, Dubai.

23/12/2025
22/12/2025

නුවර සිට කොළඹට යන කෙනෙක් නම් අද නොමිලේ යන්න 0777480340
WagonR available

22/12/2025

I got over 60 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

04/12/2025

Travel & tours
එකක girl කෙනෙකුට job තියෙනව
0777480340

Morning Star Medirigiriya especial occasion and room more information call0719529000
16/05/2025

Morning Star Medirigiriya especial occasion and room more information call
0719529000

සුපිරිම නිවාඩුවකට සෙට් වෙන්න යමුද ( Kawdulla )කවුඩුල්ල සෆාරි 😮මේ කවුඩුල්ල , මැදිරිගිරිය තියන "Morning Star Resort" hotel...
16/05/2025

සුපිරිම නිවාඩුවකට සෙට් වෙන්න යමුද ( Kawdulla )කවුඩුල්ල සෆාරි 😮

මේ කවුඩුල්ල , මැදිරිගිරිය තියන "Morning Star Resort" hotel එක. පොළොන්නරුවට හරි මැදිරිගිරිය හරි යන වෙලාවට නවතින්න සුපිරිම තැනක්.
මේ හොටෙල් එක Full Hotel එකක් විදියට ගන්නත් පුලුවන්. මීට අමතරව Deluxe rooms ත් තියනවා. ලොකු ගානකුත් වෙන්නේ නෑ. (මේ දවස්වල 15%ක් වෙනකන් offer එකකුත් යන නිසා කොහොමත් ගාන අඩුයි 😉)

😇මැදිරිගිරිය වටදාගෙය පේන දුරින්, කවුඩුල්ල වැවේ මනරම් දසුන් සමගින්, නිල්කෙත පැසුනු ගොයමේ අසිරියත් එක්ක........

කෑමත් ටිකිරි මලී Foods එයාලාගෙන්ම ගන්න පුලුවන්. Cocktail, mocktail එහෙමත් තියනවා. කොහොමද cocktail එකක් බොන ගමන් natural pool එකට වෙලා සීතල හුලන් වැදි වැදී ඈත පේන කවුඩුල්ල වැව දිහා බලන් ඉන්නකොට දැනෙනෙ feeling එක 🤩

ඒ වගේම මෙතන ඔයාට Dayout එකක් යන්නත් පුලුවන්.ඉතාම අඩු මුදලකට.😉

Staff එකත් මාරම friendly ❤
Totally worth the money 💰

ආයේ ඉතින් යාල යනකොට නවතින්න තැන් හොය හොය ඉන්න ඕනේ නෑ, මෙතන තමයි නියමම තැන.
Totally worth the money 💰
📞 071 9529000 / 0777480340

nationalpark

29/04/2025

QUICKEST FOOD DELIVERY and FASTEST BIKE TAXI RIDER TO GIVE YOUR BUSINESS A BOOST
Food delivery market is gaining momentum as more and more people order food online. Undoubtedly, as a restaurant, Grocery ,you need to find a Fastest delivery Service and Quick Rider's in Medirigiriya that can help you in delivering food to your customers. If you are looking for one, then we should be the ideal pick.
දැන් මැදිරිගිරියේ නගරය අවට වේගවත්ම ආහාර( භාන්ඩ)බෙදා හැරීමේ සේවාව සහ ක්ෂනික බයික් ටැක්සි සේවය ,
ව්‍යාපාරයට ,තෑග්ගක් දීමට ඉක්මන් ආහාර බෙදා හැරීම වැඩි වැඩියෙන් මිනිසුන් අන්තර්ජාලය හරහා ආහාර ඇණවුම් කිරීම නිසා ආහාර බෙදා හැරීමේ සේවාව වේගවත් වෙමින් පවතී. සිල්ලර බඩු , අවන්හලක් ලෙස ඔබේ ගනුදෙනුකරුවන්ට
ඉක්මනටම භාන්ඩ ලබා දීමට ඔබට උපකාර කළ හැකි බෙදාහැරීමේ ආයතනය අවශ්‍ය බව නිසැකය. ඔබ එකක් සොයන්නේ නම්, අපි සුදුසුම තේරීම විය යුතුය BullCart

Address

10/30
Dubai
545054

Telephone

+971562348675

Website

Alerts

Be the first to know and let us send you an email when BullCart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BullCart:

Share