20/05/2026
ලොව පිළිගත් තාක්ෂණයෙන් හැඩවුණු ඔබේ ව්‍යාපාරයේ ස්ථාවර සහකරු! 🙌🚛
ඔබේ ව්‍යාපාරයට සැබෑ ශක්තියක් සහ නොසැලෙන විශ්වාසයක් එකතු කරමින්, උපරිම වගකීමක් සමඟින් Sinotruk රථයක් අදම ඔබේ කරගන්න!
දැන් ඔබට Sinotruk වෙතින්:
- වසර 5ක හෝ කිලෝමීටර් 200,000ක නොසැලෙන වගකීමක් (5 Years Warranty) 🛡️
- සම්පූර්ණයෙන්ම නොමිලේ සේවා වාර 3ක් (3 Free Services) 🛠️
NCG Holdings වෙතින් පිරිනමන මේ සුවිශේෂී අවස්ථාව මඟ හැර නොගෙන, ඔබේ ව්‍යාපාරය ජයග්‍රහණය කරා රැගෙන යන්න අදම අපට කතා කරන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 850 2982