WeGo Cabs Peradeniya

  • Home
  • WeGo Cabs Peradeniya

WeGo Cabs Peradeniya අතේ තියෙන ගානට හිතේ හැටියට ගමන් යන්න කතාකරන්න අපිට
Alto 800 Car එකක් රියදුරැ සමග
ලංකාවෙ අඩුම මුදලට

04/11/2025

ලක්ෂ 10 ට වගේ තියෙන 4 stroke weel මොනාද ?ෆිනෑන්ස් නැති ඒවා.....

01/06/2025

Q , Y number එකක් ඕනි අතින් 3 ක් දිල ගෙවාගෙන යන්න....

29/05/2025

3 weel එකක් දවස ගානේ ගෙවිමට කුලියට ගැනිමට අවශ්‍යයි peradeniya අවටින්

28/05/2025
27/05/2025

Alto 800 wheel alignment කරන්න කියක් යයිද

Kandy pic Me & Uber දුවන කොල්ලෝ එකතු වෙන්න අපේ w app group  එකට.... like කරන්න Cement කරන්න Share කරන්න Sup එකක් දෙන්න h...
27/05/2025

Kandy pic Me & Uber දුවන කොල්ලෝ එකතු වෙන්න අපේ w app group එකට.... like කරන්න Cement කරන්න Share කරන්න Sup එකක් දෙන්න
https://chat.whatsapp.com/Io3kY2Uwyj7FHWLxq7SGn6

-BRO3 TAXI -       අතේ ඇති ගානට හිතේ හැටියට ගමන් යන්න අලුත්ම ටැක්සි ඇප් එක                             හුරේ ......අපේ ඇප...
20/04/2025

-BRO3 TAXI -
අතේ ඇති ගානට හිතේ හැටියට ගමන් යන්න අලුත්ම ටැක්සි ඇප් එක
හුරේ ......
අපේ ඇප් එක දැන් වැඩ , කට්ටිය ඉක්මනට ජොයින් වෙන්න කොලඹ, මහනුවර හයර් දැන් සෑහෙන්න තියනවා..

BRO3 ටැක්සි දැන්

හොඳ ආරංචියක්! අපි මෙහි පැමිණ සිටින්නේ ඔබව හමුවීමට - ඔබගේ ගමන් පහසු සහ සුවපහසු කිරීමට.

✅භාවිතා කිරීමට නොමිලේ භාවිත ගාස්තු නැත!

✅ සාධාරණ ගාස්තුවක් - රියදුරන් සහ මගීන් සඳහා එකම ගාස්තුව.

✅ ලංකාව පුරා සේවය
ඔබ කොතැනක සිටියත්, BRO3 ඔබේ සංචාරක සහකරු වේ!

✅මිනිසුන් වෙනුවෙන්, මිනිසුන් සමඟ ඔබේ ගමන ආරක්ෂිත සහ ලාභදායී කිරීමට අපි මෙහි සිටිමු!

✅දැන්ම බාගත කර BRO3 ටැක්සි සමඟ ගමන් කිරීමට සූදානම් වන්න!

✅Driver සහ Passenger App Downlord කර ගැනිමට පහත Link මගින් දැන් ඔබ⁣ට හැකියාව ඇත.

✅Passenger App: https://play.google.com/store/apps/details?id=com.bro3.bro3usersapp

✅Driver App: https://play.google.com/store/apps/details?id=com.bro3.bro3driversapp

අපත් සමග එකතු වු සැමට ස්තුති!

Address

No 228/E/Sangabogama Peradeniya

20400

Telephone

+94777667221

Website

Alerts

Be the first to know and let us send you an email when WeGo Cabs Peradeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WeGo Cabs Peradeniya:

  • Want your business to be the top-listed Taxi?

Share