14/04/2026
❤️............🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞............❤️
පරණ දුක, වේදනා අතහැරලා
අලුත් බලාපොරොත්තු එක්ක
හදවතින් සතුටින් පිරි
ලස්සන නව වසරක් වේවා 💛
ඔයාගේ ජීවිතේට
සිනහව, සතුට, සාර්ථකත්වය
නිරන්තරයෙන් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා 🌈✨
N cabs & Rent a Car pasyala / Yakkala