SETH LANKA Express

SETH LANKA Express Seth Lanka Express��

ඔබ ආයෙ එනවනම් මිහිදන් කල පෙම අරන් 🥺❤️
04/10/2022

ඔබ ආයෙ එනවනම් මිහිදන් කල පෙම අරන් 🥺❤️

30/09/2022

Upul Dehipitiya මැණිකේ මන් රැල්ලට ආවා😅❤️

යමු සෙල්ල කතරගම ඔබ යන්න එනවනම්❤️🌝
28/09/2022

යමු සෙල්ල කතරගම ඔබ යන්න එනවනම්❤️🌝

අපගේ බස් රථයේ තිබී හමුවී තිබේ 🥺 අයිතිකාරයෙකු වෙනම් පැමින රැගෙන යන්න❤️
21/09/2022

අපගේ බස් රථයේ තිබී හමුවී තිබේ 🥺 අයිතිකාරයෙකු වෙනම් පැමින රැගෙන යන්න❤️

මහදමන - මහනුවර ❤️
16/09/2022

මහදමන - මහනුවර ❤️

❤️🅂🄴🅃🄷🄻🄰🄽🄺🄰 🄴🅇🄿🅁🄴🅂🅂❤️   ❤️ ුවර❤️❤️❤️ ේවාව මහදමන, ඇල්ලේවැව, කලුකැලේ, බදනාගල, පල්ලේගම,සිරිපුර, හරහා❤️❤️•• සාමාන්‍ය ගාස්තු ...
15/09/2022

❤️🅂🄴🅃🄷🄻🄰🄽🄺🄰 🄴🅇🄿🅁🄴🅂🅂❤️

❤️ ුවර❤️

❤️❤️ ේවාව මහදමන, ඇල්ලේවැව, කලුකැලේ, බදනාගල, පල්ලේගම,සිරිපුර, හරහා❤️❤️

•• සාමාන්‍ය ගාස්තු සේවාව ,
•• සීමිත නැවතුම්.
•• cp NG-7361
•• විමසීම් :- 071 - 9054556

•• දිනපතා පිටත්වීම 👇
•• මහදමනෙන් :- පෙ.ව.03.50
•• කළුකැලෙන් :- පෙ.ව.04.10
•• සිරිපුරෙන් :- පෙ.ව.04.50
•• මහියංගණයෙන් :- පෙ.ව.06.20
………………………………………………………
•• මහනුවරින් :- පෙ.ව.10.50
•• මහියංගණයෙන් :- ප.ව.01.10

•• ගමන් මාර්ගය 👇
මහදමන , ඇල්ලේවැව, කළුකැලේ , බදනාගල, පල්ලේගම, සිරිපුර , දෙහිඅත්තකණ්ඩිය , සදුන්පුර , නව මැදගම , හොබරියාව , ගිරාදුරුකෝට්ටේ , ගිරාලගොල්ල , බතලයාය , අලුත්තරම , නිදන්ගල , මහියංගණය , හසලක , තම්මැටියාන , උඩුදුම්බර , හුන්නස්ගිරිය , ගාලෙකැලේ , වෑතලාව , මැද මහනුවර , උඩතැන්න , වෑගල , තෙල්දෙණිය , මඩපොල , දිගන , කෙංගල්ල , බලගොල්ල , ගම්උදාව , කුණ්ඩසාලේ , බූවැලිකඩ , මහනුවර .

•• සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව :- රු.638.00
•• ආසන්නව දුර ප්‍රමාණය :- කී.මී.124
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- ආසන්නව පැය 4.30 කි.

•• Information :- Ashen Malinda / Isuru Lakmina

© Binod Rajapaksa | SLPTS | 2022 ❤️

14/09/2022

බබා වගේ පැද්දි පැද්දි 18 නගින එයා 🤤🤤💙 SETHLANKA
EXPRESS

මහදමන 22 මහනුවර 🤤

💙 නැවතත් මහදමන සිට ගමන් ඇරඹීමට නියමිතය 💙🤤

14/09/2022

ලගදීම නැවතත් මහදමන සිට මහනුවර බලා ධාවනය වේ ❤️💙

Congratulations lions ❤️🥺
11/09/2022

Congratulations lions ❤️🥺

08/09/2022

සැග වී ගිය ඔබෙ සෙනෙහේ.....
හද රිද්දනවා රහසේ....❤️

✅💙SETH LANKA EXPRESS💙✅
upNG-7361
[×] සිරිපුර 22 මහනුවර [N]
සාමාන්‍ය ගාස්තු සේවය

ගමන් මාර්ගය-
සිරිපුර,දෙහිඅත්තකණ්ඩිය,සදුන්පුර,නව මැදගම,ගිරාදුරුකෝට්ටේ, බතලයාය,මහියංගණය,හසලක, තම්මැටියාන, උඩදුම්බර,හුන්නස්ගිරිය,වෑතලාව, මැදමහනුවර,මොරගහමුල,තෙල්දෙණිය,ඔරුතොට,දිගන,කෙන්ගල්ල,බලගොල්ල,ගම්උදාව, කුණ්ඩසාලෙ, තැන්නෙකුඹුර,
බූවැලිකඩ, මහනුවර

දිනපතා පිටත්වීම-🤗
සිරිපුරින් - උදෑසන 04.50
මහනුවරින් - උදෑසන 10.45

Address

No, 257, Sarabumiya Road, Ginnoruwa, Hebarawa, Mahiyanganaya
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when SETH LANKA Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share