මල් කුමරි Special Edition

මල් කුමරි Special Edition ..._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065

⭕ආසන 59ක් සමගින්

13/10/2026

ලෝකේ හැමදාම දිනුවේ මඩ ගහන උන් නෙවේ, මඩ වදින උන්..✅
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

12/10/2026

ළමයෝ💐💃 🌄
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ

11/10/2026

"රැල්ලට ගියපු ගොඩක් උන් මුනගැහේවී.. දවසක වැල්ලට වෙලා හතිදමද්දි තනියම.".😁❤️
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

10/10/2026

Nnuwara Eliya Fun😍💐💃
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ

07/10/2026

රියදුරු සහ ගෝලයගේ නොකී කතාව...

පාන්දර 1,2ට හයර් එකක් අරගෙන යනවා…

නඩේ ගමනාන්තයට බස්සලා ඉවර වෙද්දි, ආයෙත් පැයක් ඇතුළත තවත් නඩයක් ගන්න තියෙනවා…

ඇස් දෙක කියනවා “ දැන් නම් නින්ද ඕනී ” කියලා...
ඇඟ කියනවා “ තව බෑ ” කියලා…

ඒත් ඒ හැමදේම පැත්තකට දාලා, ඇස් දෙකටත් අභියෝග කරගෙන ආයෙත් steering wheel එක අල්ලන්නේ එකම හේතුවක් නිසා…

ජීවත් වෙන්න...

බස් එක ඇතුළේ නඩේට පේන්නේ ලස්සනට පිරිසිදුව තියෙන බස් එකක්…

ඒත් ඒ පිරිසිදු බස් එක පිටිපස්සේ තියෙන මහන්සිය,
නිදි නැති රෑයවල්,
කෑමට වෙලාවක් නැති දවස්,
ඇඟේ අමාරුව අමතක කරලා කරන වැඩ…

ඒවා දන්නේ Driver සහ ගෝලයා විතරයි...

එක නඩයක් බස්සලා ඉවරයි කියලා වැඩ ඉවර නෑ…

ඉක්මනට බස් එක අස් කරනවා,
කුණු ටික අයින් කරනවා,
ආසන ටික හදනවා,
බස් එක ආයෙත් පළවෙනි නඩේට දුන්නා වගේම ලස්සනට පිළිවෙලට අස් කරනවා…

මොකද ඊළඟ නඩේටත් “ මේක අපේ බස් එක ” කියලා හිතෙන තරමට හොඳින් බස් එක දෙන්න ඕනී...

ඒ අතරේ අපි ගැන හිතන්නේ නඩේ කීයෙන් කී දෙනාද…?

අපිත් මහන්සි වෙනවා කියලා,
අපිත් මිනිස්සු කියලා,
අපිටත් නින්ද ඕනී කියලා,
අපිටත් ගෙදර ජීවිතයක් තියෙනවා කියලා,
හිතන ඒ සීමිත පිරිසට නම් ගොඩක් ආදරෙයි...

මොකද හැමෝටම අපේ මහන්සිය තේරෙන්නේ නෑ…
තේරුම් ගන්න උත්සාහ කරන ඒ ටික දෙනා තමයි වටින්නේ...

අපිට මේක රස්සාවක් විතරක් නෙමෙයි…
මේක අපේ ජීවිතේ...

දවසකට කොච්චර මහන්සි වුණත්,
කොච්චර නින්ද ගියත්,
කොච්චර ඇඟ රිදුණත්…

ඊළඟ හයර් එක එනකොට ආයෙත් හිනා වෙලා බස් එක start කරනවා...

මොකද අපිත් ලොකු හීන තියෙන මිනිස්සු…

අපේ හීන වෙනුවෙන්,
අපේ පවුල වෙනුවෙන්,
අපි ආදරය කරන මිනිස්සු වෙනුවෙන්…

මේ ගේම ගහන්නේ ජීවත් වෙන්න ...

මේ කතාවේ ඇත්ත දන්නේ Driver කෙනයි…
ගෝලයයි…
ඒ දෙන්නාගේ steering එකයි...
Copied ....
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ

05/10/2026

...සිත හඩන රැයක මා නෙත් නවතින්නෙ ඔබ ලගයි..
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ

03/10/2026

..Owner අතේ නැළවෙන දකුණේ චාම් කුමරිය😉💐💃..

.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ

...අද දින රන්නෙ සිට සීතල නුවරඑළියට...._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃☎️Contact us - 071 974 6065 ゚viralシfypシ...
02/10/2026

...අද දින රන්නෙ සිට සීතල නුවරඑළියට..
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ

30/09/2026

...ජීවිතය විදින්න පුලුවන් ඒ සුන්දර රැකියාව Driving..
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
゚viralシfypシ゚viralシalシ

අද දින සිට තෙදිනක් තවත් සහෝදර බස්‍ රථයක් සමග අගුණුකොළපැලැස්සෙ සිට පූජනීය අනුරාධපුර පූජාභූමිය අවට😍💐💃 .._දකුණුලක චාරිකාකරන...
25/09/2026

අද දින සිට තෙදිනක් තවත් සහෝදර බස්‍ රථයක් සමග අගුණුකොළපැලැස්සෙ සිට පූජනීය අනුරාධපුර පූජාභූමිය අවට😍💐💃
.._දකුණුලක චාරිකාකරනයේ නිහඩ ආදරවන්තිය..._🌸💗💐💃
☎️Contact us - 071 974 6065
Sound One

゚viralシfypシ゚viralシalシ

Address

Uswawe Gedara
Mahawela
82220

Website

Alerts

Be the first to know and let us send you an email when මල් කුමරි Special Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share