01/09/2026
🤝 කුරුණෑගල නගරයේ ප්රමුඛ පෙළේ ආයතන රැසක් PickMe Truck සමඟ අත්වැල් බැඳගනී! 🚚🏢
කුරුණෑගල නගරයේ පිහිටි හාඩ්වෙයාර් (Hardware), ගොඩනැගිලි ද්රව්ය (සිමෙන්ති, තීන්ත, වතුර ටැංකි), ගෘහ භාණ්ඩ (Furniture) සහ යන්ත්ර සූත්ර (Juki Machines) අලෙවිසැල් රැසකම PickMe Truck ප්රචාරක ස්ටිකර් අලවමින්, එම වෙළඳසැල් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට පහසුවෙන් ප්රවාහන පහසුකම් සලසාදීමේ විශේෂ කැම්පේන් එක සාර්ථකව සිදු කෙරිණි.
අප සමඟ අත්වැල් බැඳගත් සියලුම ව්යාපාරික ස්ථානයන්ට අපගේ ප්රණාමය!
📦 කුඩා භාණ්ඩයකටත් ලොකු ලොරියකට ගෙවපු කාලේ ඉවරයි! දැන් ප්රවාහනය කරන භාණ්ඩයේ තරමටම ලොරියක් PickMe එකෙන් බුක් කරගන්න!
ඕනෑම දෙයක් ප්රවාහනය කිරීමේදී දැන් අනවශ්ය ලෙස ලොකු ලොරිවලට වැඩිපුර මුදල් ගෙවීමට අවශ්ය නැත. ඔබ ප්රවාහනය කරන භාණ්ඩවල ප්රමාණයට සහ බරට හරියටම ගැලපෙන ට්රක් රථය තෝරාගැනීමෙන්, මුදල් මෙන්ම කාලයද ඉතිරි කරගැනීමේ විශාල වාසිය දැන් ඔබට හිමිවේ!
✨ භාණ්ඩ ප්රවාහනය කරන පාරිභෝගික ඔබ වෙනුවෙන්:
* 🛡️ ආරක්ෂිත සහ ලාභදායී ප්රවාහනය: රැගෙන යන භාණ්ඩවලට හිමිවන රක්ෂණාවරණයත් සමඟින්, සාධාරණ සහ ලාභදායී ගාස්තුවකට ඔබේ භාණ්ඩ ආරක්ෂිතව ගෙදරටම ගෙන යන්න.
* 📞 වෙන්කර ගැනීමට App එක භාවිතා කරන්න නැතහොත් අමතන්න: Hotline 1331
🚛 ලොරි/ට්රක් රථ හිමියන්ට සහ රියදුරන්ට විශේෂ ඇරයුමක්!
ඔබ සතු ලොරි/ට්රක් රථයෙන් Full-time හෝ Part-time පදනමින් අමතර ආදායමක් උපයා ගැනීමට PickMe සමඟ අදම එක්වන්න.
* 📲 PickMe Driver ලියාපදිංචි වීමට: 071 0423 204 WhatsApp අංකයට පණිවිඩයක් (Message) යොමු කරන්න.
* 💬 WhatsApp hotline: