පාට කුරුල්ලෝ Paata Kurullo - 𝙇𝙐𝙓𝙐𝙍𝙔 𝙀𝘿𝙄𝙏𝙄𝙊𝙉

  • Home
  • Sri Lanka
  • Kuliyapitiya
  • පාට කුරුල්ලෝ Paata Kurullo - 𝙇𝙐𝙓𝙐𝙍𝙔 𝙀𝘿𝙄𝙏𝙄𝙊𝙉

පාට කුරුල්ලෝ Paata Kurullo - 𝙇𝙐𝙓𝙐𝙍𝙔 𝙀𝘿𝙄𝙏𝙄𝙊𝙉 "පාට කුරුල්ලො" PAATA KURULLO - 𝙇𝙐𝙓𝙐𝙍𝙔 𝙀𝘿𝙄𝙏𝙄𝙊𝙉
0770231210
(1)

🙏 කැබිලිත්ත පුදබිමේ ආශිර්වාදයත් ❤️🙏 කතරගම කඳ සුරිඳුගේ පිහිටත් සමඟ…🚍 ගමනක් නෙවෙයි…✨ මතකයක් කරගන්න යන චාරිකාවක්!🌿 කැබිලිත්...
29/08/2026

🙏 කැබිලිත්ත පුදබිමේ ආශිර්වාදයත් ❤️
🙏 කතරගම කඳ සුරිඳුගේ පිහිටත් සමඟ…

🚍 ගමනක් නෙවෙයි…
✨ මතකයක් කරගන්න යන චාරිකාවක්!

🌿 කැබිලිත්ත හා කතරගම 🌿
#කැබිලිත්ත #කතරගම #චාරිකාව #යකඩමනමාලි

🌿✨ සුන්දර නුවරඑළිය බලා… ✨🌿මීදුමෙන් වැසුණු කඳුකරයේ සුන්දරත්වය විඳිමින්,හරිත තේ වතු අතරින් සොඳුරු මතකයන් එක්කරගන්න… 💚🏔️🌸 න...
26/08/2026

🌿✨ සුන්දර නුවරඑළිය බලා… ✨🌿

මීදුමෙන් වැසුණු කඳුකරයේ සුන්දරත්වය විඳිමින්,
හරිත තේ වතු අතරින් සොඳුරු මතකයන් එක්කරගන්න… 💚🏔️

🌸 නුවරඑළියේ සීතලත් එක්ක ලස්සන ගමනක්!
ඔබත් එක්වෙන්න… ❤️🚌

#නුවරඑළිය #සුන්දරගමන

🙏 තෙරුවන් සරණයි! 🙏යකඩ මනමාලිටඇස්වහක්, කටවහක්, හෝවහක් වදින්න එපා! 🧿❤️හැම ගමනක්ම සාර්ථකව,හැම මගක්ම සුබ මගක් වෙලා,තුනුරුවන්...
25/08/2026

🙏 තෙරුවන් සරණයි! 🙏

යකඩ මනමාලිට
ඇස්වහක්, කටවහක්, හෝවහක් වදින්න එපා! 🧿❤️

හැම ගමනක්ම සාර්ථකව,
හැම මගක්ම සුබ මගක් වෙලා,
තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්
හැමදාමත් ආරක්ෂිතව ඉදිරියටම යන්න ලැබේවා! 🙏❤️

🧿 යකඩ මනමාලිට ජය වේවා! 🚌

යකඩ මනමාලි සමඟ ❤️ Red Arrow 🚌🔥📍 කුලියාපිටියෙන් හම්බන්තොටට — සතුට, විනෝදය සහ අමතක නොවන අත්දැකීම් පිරුණු ගමනකට සූදානම්ද? 🌴...
24/08/2026

යකඩ මනමාලි සමඟ ❤️ Red Arrow 🚌🔥

📍 කුලියාපිටියෙන් හම්බන්තොටට — සතුට, විනෝදය සහ අමතක නොවන අත්දැකීම් පිරුණු ගමනකට සූදානම්ද? 🌴🌊

🎧 DJ Party එකේ රිද්මයට
💃 නටමින්, ගයමින්, විනෝදයෙන්
🤝 සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමඟ
❤️ ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ගමන් කරමු!

🔥 ඔබේ ගමන සාමාන්‍ය ගමනක් නොවෙයි — Red Arrow අත්දැකීමක්! 🔥

යකඩ මනමාලි • Red Arrow
🚀 ගමනට ආරම්භය දෙමු! 🚀

#යකඩමනමාලි

24/08/2026

ගෙදර ඉන්න දවසට සැප සැප.😍😘

🙏🙏🙏
22/08/2026

🙏🙏🙏

🌊❤️ ගාල්ල අවට සුන්දරත්වය සොයා යමු…! ❤️🌊ඓතිහාසික ගාලු කොටුවේ අසිරියත් 🏰නිල්වන් මුහුදු තීරයේ සුන්දරත්වයත් 🌊හිරු බැස යන මොහ...
20/08/2026

🌊❤️ ගාල්ල අවට සුන්දරත්වය සොයා යමු…! ❤️🌊

ඓතිහාසික ගාලු කොටුවේ අසිරියත් 🏰
නිල්වන් මුහුදු තීරයේ සුන්දරත්වයත් 🌊
හිරු බැස යන මොහොතේ මනස්කාන්ත දසුනුත් 🌅
එක් දවසකින් විඳගන්න…

🚍 යකඩ මනමාලී සමඟ සුන්දර ගාල්ලට
මතකයේ රැඳෙන සුන්දර චාරිකාවක්! ❤️

📅 2026.08.20

📞 විමසීම් සඳහා
0770231210 / 0779614994

✨ ගාල්ලේ සුන්දරත්වය විඳින්න… මතකයන් එක්ක ආපහු එන්න! ✨

19/08/2026

ඩ්‍රයිවර්ලා මාරුවෙවී දුවනවා කියලා
අපිත් එක්ක හයර් යන්න එපා කියන අයට… 😏

අපි හැමදාමත් අපේ ගමන යනවා. 🚌🔥
කවුරු මොනවා කිව්වත්,
කුහකකම් කරලා කාගෙවත් ගමන නවත්වන්න බෑ!
, එකම විදිහට…
හැමදාමත් අපේ ගමන අපි යනවා! ❤️‍🔥🚌

#යකඩමනමාලි #අපේගමන

🔥 යකඩ මනමාලි එක්ක අද බදුල්ලටයි… ඇල්ලටයි! 🚌💨📅 2026.08.19📍 බදුල්ල & ඇල්ල අවට🎓 කැලණිය නැනමල් ආයතනය📚 හැදෙන ඔබ හදන සිංහල පන්ත...
18/08/2026

🔥 යකඩ මනමාලි එක්ක අද බදුල්ලටයි… ඇල්ලටයි! 🚌💨

📅 2026.08.19
📍 බදුල්ල & ඇල්ල අවට
🎓 කැලණිය නැනමල් ආයතනය
📚 හැදෙන ඔබ හදන සිංහල පන්තිය
🌟 Annual Trip
🎧 DJ Party – බලංගොඩ

කැලණියෙන් පටන් ගන්න මේ සුපිරි චාරිකාව…
මතක හිටින දවසක් කරන්න යකඩ මනමාලි සූදානම්! ❤️‍🔥

#යකඩමනමාලි #කැලණිය #බදුල්ල #ඇල්ල #බලංගොඩ

🌟 BMC English Academy – Annual Trip 🚌💙පුංචි හිත්වලට ලස්සන මතක ගොඩක් එකතු කරන,හිනාවෙන් සතුටින් පිරුණු සුන්දර චාරිකාවක්! 🥰...
17/08/2026

🌟 BMC English Academy – Annual Trip 🚌💙

පුංචි හිත්වලට ලස්සන මතක ගොඩක් එකතු කරන,
හිනාවෙන් සතුටින් පිරුණු සුන්දර චාරිකාවක්! 🥰✨

🌴 පුත්තලම – කල්පිටිය අවට 🌊
🚌 යකඩ මනමාලී සමග රංදෝලී – Shan Super Line

පුංචි මිතුරන්ගේ අද දවසේ සතුට,
හෙට දවසේ සුන්දර මතකයක් වේවා! ❤️🌈

Address

Kuliyapitiya
Kuliyapitiya
60200

Telephone

+94770231210

Website

Alerts

Be the first to know and let us send you an email when පාට කුරුල්ලෝ Paata Kurullo - 𝙇𝙐𝙓𝙐𝙍𝙔 𝙀𝘿𝙄𝙏𝙄𝙊𝙉 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පාට කුරුල්ලෝ Paata Kurullo - 𝙇𝙐𝙓𝙐𝙍𝙔 𝙀𝘿𝙄𝙏𝙄𝙊𝙉:

Shortcuts

Share