08/09/2026
⭕ පෙරේදා දිනයේ සිදු වූ සිදුවීම පිලිබදවයි !
පෙරේදා ( 2026/ 09/ 05 ) අපේ ගාල්ලෙ චාරිකාවේදී ගාලු කොටුවේදී වතුර බෝතල් විකුනන මුවාවෙන් බස් රතයට ගොඩ වූ ( කුඩ්ඩෙක් ) 😏 අයෙක්
බසය තුල තිබු මගේ දුරකතනය සොරා ගන්නවා .
එම අවස්තාවේදී අප එතන සිටි පිරිසිසකට සිද්දිය පිලිබදව දැනුවත් වීමක් කරා . පසුව ඔවුන් අපට ගාල්ල පොලීසිය මහත්මයෙක් සම්බන්ද කර ඒ වන විට කොටුවේ රාජකාරිව සිටි පොලීසිය මහත්වරුන් තිදෙනෙක් පැමින දුරකතනය සොයා ගැනීමට උදව් කරා. ❤️
එතන සිටි අපේ වෙළද සහෝදරයෝ ටිකත් ගොඩක් උදව් කරා අපිට දුරකථනය සොයා ගන්න ❤️
කෙසේ නමුත් පැය දෙකක් වත් යාමට පෙර දුරකතනය සොයා ගන්නවා ...
ගොඩක් ස්තුති වන්න ඔනේ එම අවස්තාවේදී අපට උදව්කල ඒ සහෝදරයන්ටත් පොලිසීයේ මහත්වරු තිදෙනාටතත් ❤️☺️🙋♂️🫂
o_O තවද එම සිදුවීම නිසා අපහසුතාවට පත්
එදින චාරිකාවේ පැමිනි අයට අපගේ වරදක් නොවූත් ඒ පිලිබදව ඉලංදාරියා jet king අපගේ කනගාටුව 🥺❤️🩹
⭕ මේක කියන්න හිතුවේ ඔවුන්ට ස්තුති කිරීමක් වගේම බස් රත වලට ගොඩවෙන හැමෝම වෙළෙන්දෝ නෙවෙයි ඒ අය පිලිබද බස් රත වල රියදුරු මහත්වරුන් සහ රිය සහයක මහත්වරුන් සැලකිලිමත් වෙන්න ඔනේ නිසා...
හෙට තව කෙනෙකුට වෙන්න පුලුවන්
ඒ නිසා මේක අපේ අයට දැන ගන්න මේක Share කරන්න 😊
fans