Mihin travales

Mihin travales කටගැස්මට අලුත් තැනක්

01/07/2023
Buy 1500 get 600 off Uber customer 🤪🤪🤪
26/05/2023

Buy 1500 get 600 off
Uber customer 🤪🤪🤪

Today Rice and curry
25/05/2023

Today Rice and curry

රසම  රස රයිස් එකක්🍝️🍛 කන්න ඕන නේ..... ඇත්තටම රස එකක්,,😋😋😋👇සුපිරිම සුපිරි බයිට් එකක්🍗 දාගන්න තැනක් ඕන නේ ඇත්තටම සුපිරියක්...
24/05/2023

රසම රස රයිස් එකක්🍝️🍛 කන්න ඕන නේ..... ඇත්තටම රස එකක්,,😋😋😋👇

සුපිරිම සුපිරි බයිට් එකක්🍗 දාගන්න තැනක් ඕන නේ ඇත්තටම සුපිරියක් 😋😋👇💯

😥😥 කොහෙන්ද කියල හොය හොය ඉන්න එපා 🤩🤩👇👇👇👇👇👇👇

ඕන්න කදාන රාගම වැලිසර මහබාගේ නාගොඩ අවට ඉන්න ඔක්කෝටම 😎
හිත පිරෙන්න 😋
බඩ පිරෙන්න 😋
කදාන 😎
කටගැස්මට අළුත් තැනක්,, යම් ,,, යම්,,,
ඔව් ඔව් අපේ choice එකක්🤗👇👇

කදාන රාගම අවට ඕනම කෙනෙක් එන්න බැරි නම් කෝල් එකක් දෙන්න
5Km🛵 ඩිලවරියකුත් තියෙනවා 😎👇
0️⃣7️⃣5️⃣8️⃣3️⃣0️⃣0️⃣8️⃣7️⃣5️⃣☎

කනවා නම් කාලා යන්න,😊 ගෙනියනවා නම් ගෙනියන්න🤭
එන්න කමමැලියි නම් uber pick තියෙනවා
0️⃣7️⃣5️⃣8️⃣3️⃣0️⃣0️⃣8️⃣7️⃣5️⃣☎

බයිට් එක නම් සුපිරිම කටගැස්මක්😋🍱💯
රයිස් නම් පට්ටම රසක්,😋
රයිස් & කරී නම් ඉතින් ,
තවත් සුපිරියක්,,😎💯
🍛🍛🍛🍛🍛🍛🍛

රයිස් නම් චිකන්/පෝර්ක් /බීෆ්/එග්/ම්ක්ස් උනත් සුපිරියටම 😋🤩👇

බයිට් එකට
චිකන්/පෝර්ක් /බීෆ් තව ඒව්වා තියෙනවා😋😎👇

හරි හරි ඉදිආප්ප ආප්ප පරාට බිත්තර රොටි sorttis උනත් තියෙනවා.😋
දවසක් කාලා බලන්න🤭😊 අනිවා කෝල් කරලා ගෙන්න ගන්නවා,,👇☎👣💯
මීගමු කොළඹ පාර, හොයගන්න අමාරු නෑ,,🤭 අනියකන්ද රෝහල හන්දිය පහුවෙලා කදාන පැත්තට 100M වම් පැත්තේ 👣👣👣
0️⃣7️⃣5️⃣8️⃣3️⃣0️⃣0️⃣8️⃣7️⃣5️⃣

වැඩිය කතා ඔන නෑ 🤐වියදම් කරන ගානට සාධාරණයක්💯
🍱🤗 👀
හොදම කෑම එකක් 🍝️💯
සුපිරිම බයිට් එකක් ♨️💯
දැන් බය නැතුව ගන්න එන්න කදාන දැන් ඔබට විවෘතයි 💜️🧡
0️⃣7️⃣5️⃣8️⃣3️⃣0️⃣0️⃣8️⃣7️⃣5️⃣ ☎

හෝව් හෝව්,,,,,😎
මේ ,,,,,,සැරට ඕන නම් කලින් කියන්න,,, හොදේ 😋😋😋😋🍛🍝️🍗🍳

කටගැස්මට අළුත් තැනක්,
අපි,,,
කදාන 🤗👀
0️⃣7️⃣5️⃣8️⃣3️⃣0️⃣0️⃣8️⃣7️⃣5️⃣

දැනට අපේ 12 වෙනකන් ඉන්නව හැබැයි 26th පස්සේ 24h ඉන්නවා 😜😜😜

අනේ මාව white_house එකට ගිහින් දාන්න අයියෝ,,,🤭💯

New location white house 134C hospital junction nagoda kandana More information 0758300875
22/05/2023

New location white house
134C hospital junction nagoda kandana
More information
0758300875

දිව ඉල්ලන රස.... ❤ මේක සුපිරිම සුපිරි Lumprais එකක්... 🤗✅Menu 🔥🔥✅Yellow Rice ✅Chicken ✅Onion Sambol ✅Fried Egg ✅Cutlets ...
18/03/2023

දිව ඉල්ලන රස.... ❤
මේක සුපිරිම සුපිරි Lumprais එකක්... 🤗✅

Menu 🔥🔥
✅Yellow Rice
✅Chicken
✅Onion Sambol
✅Fried Egg
✅Cutlets

කඳාන අවට ඪිලිවරි පහසුකම සහිතයි...

සැයු. අපගේ කිසිදු ආහාරයක් සඳහා MSG අජිනමොටෝ අප භාවිතා කරන්නෙ නැති බවට සහතික වෙමු...

ඇණවුම් කිරීමට අමතන්න : 075 830 0 875

black pork curry සමග ලූණු සහ සැරට හැපෙන අමුමිරිස් දාපු පොල් රොටියක් කමුද ? මේක සුපිරිම combination එකක් Try කරලා බලන්න.....
13/03/2023

black pork curry සමග ලූණු සහ සැරට හැපෙන අමුමිරිස් දාපු පොල් රොටියක් කමුද ?
මේක සුපිරිම combination එකක් Try කරලා බලන්න... ❤

ගෙදරටම ගෙන්න ගන්න දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න
නැතිනම් Uber eats හෝ Pickme හරහා ඇණවුම් කරන්න් ❤❤❤✌️

යාපනයේ රසට කකුළුවෝ හොද්දක් එක්ක රෝස් පාන් කමුද ?❤❤🔥උසස් ම තත්ත්වය කුළු බඩු වලින් රස ගැන්වුණු නැවුම් කකුළුවෝ කරිය සමඟ කරස...
13/03/2023

යාපනයේ රසට කකුළුවෝ හොද්දක් එක්ක රෝස් පාන් කමුද ?❤❤🔥
උසස් ම තත්ත්වය කුළු බඩු වලින් රස ගැන්වුණු නැවුම් කකුළුවෝ කරිය සමඟ කරස් ගාලා හැපෙන රෝස් පාන් වල රස බලන්න එන්න whitehouse එකට ❤❤
එන්ඩ බැරි අය කතා කරන්න ගෙදරටම ගෙන්න ගන්න ✌️✌️

සියලුම උත්සව අවස්ථවන් සඳහා කේටරින් සේවාව අපෙන්.... ✅විවාහ මංගල්‍යය උත්සවය ✅උපන්දින සාද ✅පවුලේ සාද ✅අවමංගල උත්සව ආදී සියල...
13/03/2023

සියලුම උත්සව අවස්ථවන් සඳහා කේටරින් සේවාව අපෙන්....

✅විවාහ මංගල්‍යය උත්සවය
✅උපන්දින සාද
✅පවුලේ සාද
✅අවමංගල උත්සව ආදී සියලුම උත්සව අවස්ථාවන් සඳහා ආහාර සැපයීම සිදුකෙරේ...

කර්මාන්තශාලා සේවකයින් සඳහාද උදේ, දිවා, රාත්‍රී ආහාර ඇණවුම් බාර ගැනේ...

වැඩි විස්තර සඳහා අමතන්න....

හවසට සෙට් වෙමුද ? 🍸 ඔයාගේ Brand එකේ Bottle එකත් අරගෙන ඔයාගේ යාලුවෙත් එක්ක අද හවසට කඳානේ White House family restaurant එක...
11/03/2023

හවසට සෙට් වෙමුද ? 🍸 ඔයාගේ Brand එකේ Bottle එකත් අරගෙන ඔයාගේ යාලුවෙත් එක්ක අද හවසට කඳානේ White House family restaurant එකට එන්න
අපි දෙන්නම් සුපිරිම ඩෙවල් වර්ග...

බොනවනම් අද තමයි දවස... 🔥🍸🍸🍸😎

කෝල් එකක් දාලා දැන්ම Table එක Reserve කරගන්න.... ✅

09/03/2023

Budget Rice අතේ ඇති ගානට බඩ පිරෙන්න කන්න....❤🔥
දෙන්නෙක්ට හොඳටම ඇති.... ✌️✌️✌️
අපි පාන්දර 2 වෙනකන් ඉන්නවා.... ✌️✌️

අපේ සියලුම අහාර සඳහා අජිනමොටො භාවිතා නොකරයි...

ඇණවුම් කිරීමට අමතන්න නැතහොත් UBER හෝ PICKME හරහාද නිවසටම ගෙන්වා ගත හැක....

White House family restaurant

Address

Perlanda Road
Kandana
11320

Telephone

+94758300875

Website

Alerts

Be the first to know and let us send you an email when Mihin travales posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mihin travales:

Share

Category