car.lk

car.lk Car.lk provide 24 hours service.comfortable vehicle and lowest rates.

Make your dream wedding a reality in this season. 👰Luxury cars for weddings and many more vehicles for your travel needs...
28/09/2022

Make your dream wedding a reality in this season. 👰

Luxury cars for weddings and many more vehicles for your travel needs from your travel partner at attractive packages in Southern Province.

We make your big day more memorable and elegant.
Call us on

🚖Car.lk & Tours🚖
📳074 2325597✅

Another paradise with car.lk tour..කාක් ඇල්ල, මුලටියන.
23/09/2022

Another paradise with car.lk tour..
කාක් ඇල්ල, මුලටියන.

සුවපහසු ආරක්ෂාකාරී සුහදශීලී සේවාවක් සදහා කතා කරන්න අපිට,  ☎️ Call us to get taxi🚙  for safe, secure, healthy service.Wed...
21/09/2022

සුවපහසු ආරක්ෂාකාරී සුහදශීලී සේවාවක් සදහා කතා කරන්න අපිට,

☎️ Call us to get taxi🚙 for safe, secure, healthy service.

Wedding Hires 💞💝
Airport Drop 🛫
Airport Pickup🛩️
Day packages 🏖️️
Up & Down Hires🚘
Drop Hires🚖
24hrs/ 7day services ⏳
Island wide service🗾

Call or whatsapp below Numbers for booking.
📲 0742325597
📲 0717731786

Car.lk

No caption ! It's feeling..🤗We are proud to be with you dudes...😎Thank you(The Arrangers crew)
20/09/2022

No caption !
It's feeling..🤗
We are proud to be with you dudes...😎

Thank you
(The Arrangers crew)

😍❤ Galle ❤️  දිස්ත්‍රික්කයේ  තියන සැගවුනු  තැන් 08 ක් 🤩🌿🚆🌴🇱🇰ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගාල්ලෙන් බහින්න විතරයි....
20/09/2022

😍❤ Galle ❤️ දිස්ත්‍රික්කයේ තියන සැගවුනු තැන් 08 ක් 🤩🌿🚆🌴🇱🇰

ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගාල්ලෙන් බහින්න විතරයි. අපේ වාහන දෙකක් අපි අරන් යනවා ගාල්ල වටේම.. බලන්න ඇවිදින්න ,නාන්න , වදින්න, ඉගන ගන්න, කන්න තියෙන තැන් අතර,

1.ජපන් සාම චෛත්‍ය
2. සීනිගම දේවාලය
3.මලාමුරේ ඇල්ල
4. මිහිරිපැන්න beach
5.කොට්ටාව කැලේ
6.අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරය
7.සීනිගම දේවාලය
8.කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය

ඒ නිසන්සල පරිසරය සියලුම පහසුම් එක්ක අපෙන් මේකෙදි ඔයාලට,

🔘break fast (😋🔥)
• milk tea snack,
lunch
🔘BBQ 🔥
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය
(Unlimited water bottles )

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වෙයි ඉක්මනට දින වෙන් කරලා තියා ගන්න ..

Group members 10 ~ 12

කතාකරන්න ( PAGE එකට LIKE කරල තියා ගන්න ඔක්තෝබර් මුල තව ලංකාව වටේම PACKAGE තියනවා බලන්න) ( නුවරඑළිය ,බදුල්ල ,සීගිරිය ,විල්පත්තු,යාල,සිංහරාජ ,කතරගම ,හම්බන්තොට, රත්නපුර ,නුවර ,දඹුල්ල ,අනුරාධපුර ,පොලොන්නරුව ,බන්ඩාරවෙල )

අපි,
The Arrangers
Booking 0742325597,0717731786

😍❤ Galle ❤️  දිස්ත්‍රික්කයේ  තියන සැගවුනු  තැන් 08 ක් 🤩🌿🚆🌴🇱🇰ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගාල්ලෙන් බහින්න විතරයි....
18/09/2022

😍❤ Galle ❤️ දිස්ත්‍රික්කයේ තියන සැගවුනු තැන් 08 ක් 🤩🌿🚆🌴🇱🇰

ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගාල්ලෙන් බහින්න විතරයි. අපේ වාහන දෙකක් අපි අරන් යනවා ගාල්ල වටේම.. බලන්න ඇවිදින්න ,නාන්න , වදින්න, ඉගන ගන්න, කන්න තියෙන තැන් අතර,

1.ජපන් සාම චෛත්‍ය
2. සීනිගම දේවාලය
3.මලාමුරේ ඇල්ල
4. මිහිරිපැන්න beach
5.කොට්ටාව කැලේ
6.අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරය
7.සීනිගම දේවාලය
8.කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය

ඒ නිසන්සල පරිසරය සියලුම පහසුම් එක්ක අපෙන් මේකෙදි ඔයාලට,

🔘break fast (😋🔥)
• milk tea snack,
lunch
🔘BBQ 🔥
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය
(Unlimited water bottles )

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වෙයි ඉක්මනට දින වෙන් කරලා තියා ගන්න ..

Group members 10 ~ 12

කතාකරන්න ( PAGE එකට LIKE කරල තියා ගන්න ඔක්තෝබර් මුල තව ලංකාව වටේම PACKAGE තියනවා බලන්න) ( නුවරඑළිය ,බදුල්ල ,සීගිරිය ,විල්පත්තු,යාල,සිංහරාජ ,කතරගම ,හම්බන්තොට, රත්නපුර ,නුවර ,දඹුල්ල ,අනුරාධපුර ,පොලොන්නරුව ,බන්ඩාරවෙල )

අපි car.lk
Booking 0742325597

😍❤ Galle ❤️  දිස්ත්‍රික්කයේ  තියන ලස්නම place 6k🤩🌿🚆🌴🇱🇰ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගාල්ලෙන් බහින්න විතරයි. අපේ ව...
17/09/2022

😍❤ Galle ❤️ දිස්ත්‍රික්කයේ තියන ලස්නම place 6k🤩🌿🚆🌴🇱🇰

ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගාල්ලෙන් බහින්න විතරයි. අපේ වාහනයක අපි අරන් යනවා 120km වටයක්.. බලන්න ඇවිදින්න ,නාන්න , කන්න තියෙන තැන් අතර,1.jungle beach🌊
2.ගාලු කොටුව 🏛️
3.Galle Light house 💈
4. Wella දේවාලය 🏠️
5. ධර්මපාල park🎠
6.ධීවර වරාය🦈

ඒ නිසන්සල පරිසරය එක්ක arrange කරනවා සියලුම පහසුම් එක්ක. මේකෙදි ඔයාලට,

🔘break fast (😋🔥)
• milk tea snack, lunch
🔘BBQ Facility 🔥
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය
(Unlimited water bottles )

😎ඔබට අවශ්‍ය නම් පමනක් live concert ekk arrange කරන්න පුලුවන් පොඩි extra charge එකක් නම් යයි..

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වෙයි ඉක්මනට දින වෙන් කරලා තියා ගන්න ..

Group members 10 ~ 12

කතාකරන්න ( PAGE එකට LIKE කරල තියා ගන්න ඔක්තෝබර් මුල තව ලංකාව වටේම PACKAGE තියනවා බලන්න) ( නුවරඑළිය ,බදුල්ල ,සීගිරිය ,විල්පත්තු,යාල,සිංහරාජ ,කතරගම ,හම්බන්තොට, රත්නපුර ,නුවර ,දඹුල්ල ,අනුරාධපුර ,පොලොන්නරුව ,බන්ඩාරවෙල )

අපි car.lk
Booking 0742325597

අද කාලෙ රු.4000.00 කින් මොනවද කරන්න පුළුවන් ???මේ කියන්න හදන්නෙ  රු.4000.00 ක් කොහොමද වියදම් කරන්නේ කියලනම් නෙවෙයි .🤔🤔🤔ක...
15/09/2022

අද කාලෙ රු.4000.00 කින් මොනවද කරන්න පුළුවන් ???

මේ කියන්න හදන්නෙ රු.4000.00 ක් කොහොමද වියදම් කරන්නේ කියලනම් නෙවෙයි .🤔🤔🤔
කොහොමද රු.4000.00 කින් උපරිමයෙන් අඩු නැතුව බොරු වියදම් නැතුව එහෙම නැතිනම් fun එකක් ගන්න පුළුවන් විදියක් ගැන කියන්න තමයි මේ හදන්නෙ.
කැම බිම නවතන් ඔක්කොම එක්ක 120km one day trip ekak yamu 😍❤ Matara ❤️ දිස්ත්‍රික්කයේ තියන ලස්නම place 10k🤩🌿🚆🌴🇱🇰

ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් මාතරින් බහින්න විතරයි. අපේ වාහනයක අපි අරන් යනවා 150km වටයක්.. බලන්න ඇවිදින්න ,නාන්න , කන්න තියෙන තැන් අතර,
🌴1 පොල්හේන beach
2 පරවි දූපත

🌴3 වෙහෙරහේන රාජ මහා විහාරය
4 .මාතර බෝධිය
5. දෙවිනුවර කෝවිල
6.දෙවිනුවර ප්‍රදීපාගාරය
7.ධීවර වරාය
8.පැයක පමන පාගමක් තියනව උඩට නගින්න ලස්සන ඇල්ලක් තියෙන්නෙ
මුලටියන ඇල්ල
9. කාක් ඇල්ලලෙන් නාලා හවස යනව
10.මිරිස්ස beach එකට

ඒ නිසන්සල පරිසරය එක්ක arrange කරනවා සියලුම පහසුම් එක්ක. මේකෙදි ඔයාලට,

🔘breakfast ( 😎🔥)
• milk tea snack, lunch
🔘BBQ Facility
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය

😎🔥 ඔබට අවශ්‍ය නම් පමනක් live concert ekk arrange කරන්න පුලුවන් පොඩි extra charge එකක් නම් යයි..

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වෙයි ඉක්මනට දින වෙන් කරලා තියා ගන්න ..

🔺Package Price Rs.4000 1 person
Group members 10 ~ 12

කතාකරන්න ( PAGE එකට LIKE කරල තියා ගන්න තව ලංකාව වටේම PACKAGE තියනවා බලන්න)
අපි,
The Arrangers
Booking 0742325597,0717731786

Address

Kamburupitiya
81100

Telephone

+94742325597

Website

Alerts

Be the first to know and let us send you an email when car.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to car.lk:

Share