03/02/2026
DSK Cabs - ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු 🚗💨
ඔබේ ඊළඟ ගමන සුවපහසුව, ආරක්ෂිතව සහ නියමිත වේලාවට යාමට අවශ්‍යද? ඕනෑම දුර බැහැර ගමනක් හෝ ගුවන්තොටුපළ සේවා සඳහා අපව අමතන්න!
අපගේ සේවාවන්:
✅ Airport Drops & Pickups (ගුවන්තොටුපළ සේවා) ✈️
✅ Hires (පැය/දින කුලී) - විනෝද චාරිකා සහ විශේෂ ගමන් සඳහා.
✅ Wedding Hires - මංගල උත්සව සඳහා සුවපහසු වාහන.
✅ Business Trips - ව්‍යාපාරික කටයුතු සඳහා කාර්යක්ෂම සේවාව.
ඇයි අපව තෝරාගත යුත්තේ?
📍 පිරිසිදු සහ සුවපහසු වාහන. 📍 පළපුරුදු සහ විනීත රියදුරු සේවය.
📍 සාධාරණ සහ විනිවිද පෙනෙන මිල ගණන්.
📍 මතුගම සිට Airport යාමට 10000/-
ඕනෑම වේලාවක සේවාව ලබාගත හැක.
ඔබේ ගමන අදම වෙන්කරවා ගැනීමට අප අමතන්න!
📞 Call / WhatsApp: 0773812996 💬 Messenger: අපිට Message එකක් එවන්න.
DSK Cabs - සුවපහසු ගමනක සොඳුරු නිමාව!