J Cabs

J Cabs Ride in Style with J Cabs Rent Car
Where Comfort Meets Convenience..

🚘 අඩු මුදලකින් වැඩි ඉන්ධන පිරිමැස්මක් සමග වැඩි ඉතිරියක් 🚘   vehicle   අපෙන්...🤍 #විශ්වාසවන්ත_සහ_සුහදශීලී_සේවාවක්_සඳහා_අද...
16/06/2026

🚘 අඩු මුදලකින් වැඩි ඉන්ධන පිරිමැස්මක් සමග වැඩි ඉතිරියක් 🚘 vehicle අපෙන්...🤍

#විශ්වාසවන්ත_සහ_සුහදශීලී_සේවාවක්_සඳහා_අදම_වෙන්කරවා_ගන්න.

​📞 Call/WhatsApp:
077 629 1902


🚘 අඩු මුදලකින් වැඩි ඉන්ධන පිරිමැස්මක් සමග වැඩි ඉතිරියක් 🚘    budget vehicle   අපෙන්...🤍 #විශ්වාසවන්ත_සහ_සුහදශීලී_සේවාවක්...
12/06/2026

🚘 අඩු මුදලකින් වැඩි ඉන්ධන පිරිමැස්මක් සමග වැඩි ඉතිරියක් 🚘 budget vehicle අපෙන්...🤍

#විශ්වාසවන්ත_සහ_සුහදශීලී_සේවාවක්_සඳහා_අදම_වෙන්කරවා_ගන්න.

​📞 Call/WhatsApp:
077 123 4567 / 011 234 5678


ඔබේ ගමන සුවපහසුව සහ විශ්වාසවන්තව ගිහින් එන්න 🚗✨J Cab වෙතින් වාහන ඕනතරම්..​අපගේ සේවාවන්:✅ Airport Pickups & Drops✅ වන්දනා...
05/06/2026

ඔබේ ගමන සුවපහසුව සහ විශ්වාසවන්තව ගිහින් එන්න 🚗✨J Cab වෙතින් වාහන ඕනතරම්..

​අපගේ සේවාවන්:
✅ Airport Pickups & Drops
✅ වන්දනා ගමන් සහ විනෝද චාරිකා
✅ මංගල උත්සව සහ විශේෂ අවස්ථා
✅ කාර්යාලීය සහ දෛනික අවශ්‍යතා සඳහා

​විශ්වාසවන්ත සහ සුහදශීලී සේවාවක් සඳහා අදම වෙන්කරවා ගන්න.

​📞 Call/WhatsApp: 077 123 4567 / 011 234 5678
📍 Location: Panadura - Horana


ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී - ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති"(දම් සරණ යන තැනැත්තා දහම විසින්ම රකිනු ලබයි. මනාව පිළිපදින දහම සුව...
30/05/2026

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී - ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති"
(දම් සරණ යන තැනැත්තා දහම විසින්ම රකිනු ලබයි. මනාව පිළිපදින දහම සුව ගෙන දෙයි.)

​ඔබේ ජීවිතයේ සෑම පියවරකදීම දහමේ ආලෝකය සහ රැකවරණය නිරතුරුවම ලැබේවා!
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....

ඔබේ ජීවිතයේ වටිනාම සහ සුන්දරම දවස "Style" එකට සමරන්න! 🚗✨ඔබේ හීන මංගල ගමන ඉහළම ප්‍රමිතියකින් සහ විශ්වාසනීයත්වයකින් යුතුව ...
25/05/2026

ඔබේ ජීවිතයේ වටිනාම සහ සුන්දරම දවස "Style" එකට සමරන්න! 🚗✨

ඔබේ හීන මංගල ගමන ඉහළම ප්‍රමිතියකින් සහ විශ්වාසනීයත්වයකින් යුතුව සුඛෝපභෝගී රථ පෙළක් සමගින් අලංකාර කරදෙන්න අප සූදානම්..

​අප සතු රථ වාහන මාදිලි:
​Land Rover Defender 🚜
​Toyota Hilux Cab / Rocco Cab 🛻
​Toyota Premio / Axio 🚗
​Mercedes Benz / BMW 💎

​📞 දුරකථන අංක / WhatsApp: 077 629 1902 | 070 309 1004
📍 J Cabs - Cab Service & Rent A Car (Make your tour easy)

​ Lanka

ඔබේ නිවස, කාර්යාලය හෝ ව්‍යාපාරික ස්ථානය වෙනත් තැනකට මාරු කිරීමට සිතමින් හිසරදයක් කරගෙනද ඉන්නේ? බඩු බාහිරාදිය ඇසිරීමේ සිට...
21/05/2026

ඔබේ නිවස, කාර්යාලය හෝ ව්‍යාපාරික ස්ථානය වෙනත් තැනකට මාරු කිරීමට සිතමින් හිසරදයක් කරගෙනද ඉන්නේ?

බඩු බාහිරාදිය ඇසිරීමේ සිට ප්‍රවාහනය දක්වා සියලුම වගකීම් අප වෙත භාර දී ඔබ නිදහසේ ඉන්න!

J Cabs - Packers & Movers අපගේ විශ්වාසනීය සහ කාර්යක්ෂම සේවාව මඟින් ඔබේ බඩු බාහිරාදිය ඉතාමත් ආරක්ෂිතව සහ කඩිනමින් නව ස්ථානය වෙත ප්‍රවාහනය කර දෙනු ලැබේ. 💯✨

SAFE. FAST. RELIABLE. 🛠️💼

කාර්යාලීය උපකරණ සහ නිවසේ සියලුම බඩු බාහිරාදිය ප්‍රවේශමෙන් ප්‍රවාහනය කිරීම, නව නිවස හෝ කාර්යාලයේ අවශ්‍ය පරිදි නැවත භාන්ඩ සකස්කරදීමද සිදුකරනු ලැබේ..

පළපුරුදු සහ සුහදශීලී සේවක මණ්ඩලය.

📞 දැන්ම අප අමතන්න / WhatsApp කරන්න:

077 629 1902

070 309 1004

විශේෂ උත්සව, එක්දින ගමන්, විනෝද චාරිකා හෝ ඔබේ ඕනෑම අවශ්‍යතාවයකට උපරිම විශ්වාසයකින් සහ සාධාරණ මිලකට සුපිරි තත්ත්වයේ වාහන ...
17/05/2026

විශේෂ උත්සව, එක්දින ගමන්, විනෝද චාරිකා හෝ ඔබේ ඕනෑම අවශ්‍යතාවයකට උපරිම විශ්වාසයකින් සහ සාධාරණ මිලකට සුපිරි තත්ත්වයේ වාහන J Cabs වෙතින්!

Whether it's for a special event, a day trip, a family vacation, or your daily commuting needs, we provide the best premium vehicles at the most affordable rates.

✨ අපෙන් ඔබට ලැබෙන සුවිශේෂී වාසි (Why Choose Us?):
✅ Self-Drive හෝ පළපුරුදු රියදුරන් සමඟ (With Driver).
✅ Lowest Rates in town - කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත.
✅ 24/7 Roadside Assistance - ඔබේ ආරක්ෂාව සහ විශ්වාසය වෙනුවෙන්.
✅ Well Maintained Fleets - ඉහළ ධාවන තත්ත්වයේ පවතින පිරිසිදු වාහන (Toyota Prius, J Cabs, Sedans & SUVs).
✅ ආයතන සඳහා මාසික වාරික වලටද වාහන ලබාගත හැක.

ඔබේ නිවාඩුව හෝ හදිසි ගමන පීඩනයකින් තොරව සුවපහසුවෙන් ගත කරන්න අදම අපව අමතා ඔබේ වාහනය වෙන් කරවා ගන්න!

📞 දැන්ම කතා කරන්න (Contact Us):
📲 077 629 1902 (WhatsApp Available)
📲 070 309 1004

📍 මුණගම - හොරණ

💬 වැඩි විස්තර සඳහා දැන්ම අපට Inbox or Whtasapp Massage එකක් දාන්න!

ඔබේ සිහින මංගල දිනය තවත් අලංකාර කරගන්න, ලංකාවේ ඕනෑම වර්ගයක සුඛෝපභෝගී රථවාහන දැන් එකම වහලක් යටින්! 🚗💍​ඔබ කැමතිම වර්ගයේ Lu...
14/05/2026

ඔබේ සිහින මංගල දිනය තවත් අලංකාර කරගන්න, ලංකාවේ ඕනෑම වර්ගයක සුඛෝපභෝගී රථවාහන දැන් එකම වහලක් යටින්! 🚗💍

​ඔබ කැමතිම වර්ගයේ Luxury Wedding Car එකක් සාධාරණ මිල ගණන් යටතේ වෙන්කරවා ගැනීමට අදම අපට කතා කරන්න.

​අපෙන් ඔබට
​Driver Included: පළපුරුදු රියදුරු සේවාව
​Fuel Included: ඉන්ධන ගාස්තු ඇතුළත්ව
​Premium Deco: නවීන පන්නයේ මල් සැරසිලි
​Multi-Car Options: ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක වාහන ලබා ගැනීමේ හැකියාව

​විශ්වාසනීය සේවාවක් සමඟින් ඔබේ ජීවිතයේ වටිනාම දිනය අමතක නොවන මතකයක් කරගන්න J Cabs වෙතින් අදම වෙන්කරවා ගන්න.

​වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 077 629 1902
📞 070 309 1004

J CABS - ඔබට අවශ්‍ය ඕනෑම ගමනකට, සුවපහසු වාහනයක් දැන් එකම තැනකින්! 🌟✅ Wagon R, Premio, Allion යන නවීනතම රථ වාහන.✅ දෛනික හ...
07/05/2026

J CABS - ඔබට අවශ්‍ය ඕනෑම ගමනකට, සුවපහසු වාහනයක් දැන් එකම තැනකින්! 🌟

✅ Wagon R, Premio, Allion යන නවීනතම රථ වාහන.

✅ දෛනික හෝ මාසික කුලී පදනම මත ලබාගත හැක.

✅ පළපුරුදු රියදුරන් සමඟ හෝ රියදුරු නොමැතිව (Self-drive) පහසුකම්.

✅ සාධාරණ මිල ගණන් සහ උසස් සේවාව.

අදම අපව අමතන්න: 📞 077 629 1902 📞 070 309 1004

J Cabs - Make your tour easy! 🚩

Address

Horana
12400

Telephone

+94776291902

Website

Alerts

Be the first to know and let us send you an email when J Cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to J Cabs:

Share