Viking කලාව

Viking කලාව lovely bus is a part of life �

පදිංචියට යද්දී කේක් උස්සන් ආපු උන්ව නෙමෙයි අත්තිවාරම දාද්දි උදව්වට ආව උන්ව මතක තියාගනින් 😌🫂
26/08/2026

පදිංචියට යද්දී කේක් උස්සන් ආපු උන්ව නෙමෙයි
අත්තිවාරම දාද්දි උදව්වට ආව උන්ව මතක තියාගනින් 😌🫂

නම කිව්වම ප්‍රාන්තෙම දන්න වාහන 😌🫂
25/08/2026

නම කිව්වම ප්‍රාන්තෙම දන්න වාහන 😌🫂

මට ඕනේ මගේ මනෝ පාරවල් වල තිබ්බ ජිවිතේමැරෙන්න කලින් විදින්න 😌🤫
23/08/2026

මට ඕනේ මගේ මනෝ පාරවල් වල තිබ්බ ජිවිතේ
මැරෙන්න කලින් විදින්න 😌🤫

සල්ලි නැත්නම් පවුලේ අයවත් උබව ගණන් ගන්නේ නෑ 😔💔🥹
22/08/2026

සල්ලි නැත්නම් පවුලේ අයවත් උබව ගණන් ගන්නේ නෑ 😔💔🥹

අපි මවන හීන දන්නෙ      අපේ හිත විතරයි 🥰😌
21/08/2026

අපි මවන හීන දන්නෙ
අපේ හිත විතරයි 🥰😌

රෑට දකින හීන හැබෑවෙන දවසක් අනිවාර්යෙන් ම එනවා 😌🫂Vinsada Super Line - වින්සඳ
21/08/2026

රෑට දකින හීන හැබෑවෙන දවසක් අනිවාර්යෙන් ම එනවා 😌🫂
Vinsada Super Line - වින්සඳ

සෙල්ලම දන්න මට ඔය කොතනත් එකයි 😌🤫
21/08/2026

සෙල්ලම දන්න මට ඔය කොතනත් එකයි 😌🤫

මාත් එක්ක සෙල්ලම් කරන්න කලින් දෙපාරක් හිතන්න මොකද මම පැරදෙන ගේම් වලට බහින්නෑ 😌🤫
19/08/2026

මාත් එක්ක සෙල්ලම් කරන්න කලින්
දෙපාරක් හිතන්න
මොකද මම පැරදෙන ගේම් වලට බහින්නෑ 😌🤫

කටු කන අපිට කැමති වෙයිද තටු ආපු සුරංගනාවියෝ 😔💔
16/08/2026

කටු කන අපිට කැමති වෙයිද
තටු ආපු සුරංගනාවියෝ 😔💔

හද අල්ලන්න බැරි නම් තරුවක් හරි කඩන් තමයි ඩෝ ගෙදර යන්නේ 😌💪
14/08/2026

හද අල්ලන්න බැරි නම් තරුවක් හරි කඩන් තමයි ඩෝ ගෙදර යන්නේ 😌💪

Address

Ananda Maithri Mawatha
Horana
NO69

Telephone

+94767374915

Website

Alerts

Be the first to know and let us send you an email when Viking කලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Viking කලාව:

Shortcuts

Share