Kuruppu travels and transport

Kuruppu travels and transport සුරක්ෂිත ගමනාතයක් තෙක් ඔබ සමගින්....අප?

Night mode on😎🚦
12/11/2023

Night mode on😎🚦

❤😎
12/11/2023

❤😎

02/06/2023
අද කන්තලේ අයියා මලෝ දෙන්නම..😎😎💣
24/03/2022

අද කන්තලේ අයියා මලෝ දෙන්නම..😎😎💣

අලුත් සගයා ලගදීම 😎💣
10/03/2022

අලුත් සගයා ලගදීම 😎💣

14/12/2021
30/08/2021

නැවතත් කරලියට🔥❤

26/05/2021

සුබ වෙසගක් වේවා

ආරක්ශිත සහ සුවපහසුව සෞඛ්‍යආරක්ශිතව ඔබගේ කාර්‍යාලයට, රාජකාරි ස්තානයට ඔබව රැගෙන යාමට අපි සූදානම් - 🛑සෑම සතියේ දිනකම හෝමාගම...
01/06/2020

ආරක්ශිත සහ සුවපහසුව සෞඛ්‍යආරක්ශිතව ඔබගේ කාර්‍යාලයට, රාජකාරි ස්තානයට ඔබව රැගෙන යාමට අපි සූදානම් -

🛑සෑම සතියේ දිනකම හෝමාගම, කොට්ටාව , මහරගම,තුම්මුල්ල, ගංගාරාමය,ලේක් හවුස්,ගෝල්ෆේස් හරහා කොල්ලුපිටිය දක්වා අපගේ බස් රතයක් දාවනය වේ.

🕑 උදෑසන 6.30 ට හෝමගමින් පිටත් වේ.
🕑 හවස 5.00 ට කොල්ලුපිටියෙන් හෝමගමට යලි පැමිනේ.

ඔබගේ ආසනය වෙන්කර ගැනීමට දැන්ම අමතන්න 0717878151 ( whatsapp )✅

මගී ප්‍රවාහන සේවයේ විශ්වාසය රැදි නාමය🌐

™️ අපි කුරුප්පු ට්‍රැවල්ස් ™️

30 වසරක කුරිරු යුද්ධයෙන් මවුබිම මුදාගත් 11 වන සැමරුම යෙදන අද දිනයේ වීරෝදාර රණවිරුවන් සහ දේශය වෙනුවෙන් තම ලේ මස් පූජා කල ...
17/05/2020

30 වසරක කුරිරු යුද්ධයෙන් මවුබිම මුදාගත් 11 වන සැමරුම යෙදන අද දිනයේ වීරෝදාර රණවිරුවන් සහ දේශය වෙනුවෙන් තම ලේ මස් පූජා කල අමරණීය රණවිරුවන් කෘතවේදීව සිහි කරන්නෙමු....

™️ කුරුප්පු ට්‍රැවල්ස් අපගේ ගෞරවනීය උත්තමාචාරය ♥️

පවතින ඇදිරිනීතිය කාලපරිච්ඡේදය තුල ඔබගේ ආයතනික ගමන් පහසුව සැලසීමට අපි සූදානම්....😎 ......සියලුම කාර්‍යාල සේවා සදහා අපේ නව...
16/05/2020

පවතින ඇදිරිනීතිය කාලපරිච්ඡේදය තුල ඔබගේ ආයතනික ගමන් පහසුව සැලසීමට අපි සූදානම්....😎 ......සියලුම කාර්‍යාල සේවා සදහා අපේ නවතම ආසන 54 බස් රතය සූදානම් දැන්ම අමතන්න....0717878151

Lanka ashok leyland⛔රැබි බොඩි  ⛔නිශ්පාදන වර්ශය 2010⛔ආසන 42 ⛔මුදල 30 00 000⛔වැඩි විස්තර සදහා අමතන්න 07117878151ඉක්මනින්ම ...
15/05/2020

Lanka ashok leyland
⛔රැබි බොඩි
⛔නිශ්පාදන වර්ශය 2010
⛔ආසන 42
⛔මුදල 30 00 000
⛔වැඩි විස්තර සදහා අමතන්න 07117878151
ඉක්මනින්ම විකිනීමට
🚦QUICK SALE🚦

Address

Homagama
Homagama

Telephone

+94717878151

Website

Alerts

Be the first to know and let us send you an email when Kuruppu travels and transport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kuruppu travels and transport:

Share