Vego Cabs & Tours

Vego Cabs & Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vego Cabs & Tours, Transportation Service, Menerigama,Handapangoda, Handapangoda.

කාර් - වෑන් - බස් - ලොරි🔰 ඉන්ධන සහ රියදුරු සමඟ🔰 අවම ගාස්තු🔰 පළපුරුදු රියදුරන්🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහ...
30/11/2024

කාර් - වෑන් - බස් - ලොරි
🔰 ඉන්ධන සහ රියදුරු සමඟ
🔰 අවම ගාස්තු
🔰 පළපුරුදු රියදුරන්
🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහය සමගින්‍,
සියලුම හයර් සඳහා අමතන්න -
077 623 1675
AC Van / non AC Van / KDH / mini Van / alto / wagonR / AC Bus / Non AC Bus
අඩි 7 සිට 20 දක්වා ලොරි රථ
( දිනකට වැඩි චාරිකා සඳහා ඔබට අවශ්‍ය වාහන කල් තියා වෙන් කරගන්න )

හැමෝම පරිස්සමට ඉන්න 😓💕
27/11/2024

හැමෝම පරිස්සමට ඉන්න 😓💕

හිතේ නිදහසේ ගමනක් යන්න - ඕන බරක් ගෙනියන්න🚖🚛මගී ප්‍රවාහනයට සහ භාණ්ඩ ප්‍රවාහනයට ,,කාර් - වෑන් - ලොරි - බස් රථ (රියදුරු සමඟ...
26/11/2024

හිතේ නිදහසේ ගමනක් යන්න - ඕන බරක් ගෙනියන්න🚖🚛
මගී ප්‍රවාහනයට සහ භාණ්ඩ ප්‍රවාහනයට ,,

කාර් - වෑන් - ලොරි - බස් රථ (රියදුරු සමඟ) 💁‍♂️🙆‍♂️
Vego Cabs & Tours 📞 077 623 1675

😄😄😄
26/11/2024

😄😄😄

නිවස හෝ කාර්‍යාලය මාරු කරනවද ?♠️ පරිස්සමට බඩු ටික ගෙනියන්න හොඳම වාහන අපෙන් ♠️ පළපුරුදු රියදුරු මහතුන් සමඟ ගුණාත්මක සේවය ...
26/11/2024

නිවස හෝ කාර්‍යාලය මාරු කරනවද ?
♠️ පරිස්සමට බඩු ටික ගෙනියන්න හොඳම වාහන අපෙන්
♠️ පළපුරුදු රියදුරු මහතුන් සමඟ ගුණාත්මක සේවය
♠️ අඩුම ගාස්තු සමඟින් දිවයින පුරා සේවය

📞 කතා කරන්න - 077 623 1675

🙋🙆‍♂️හිතට බරක් නොදී ඕනම බරක් අදින්න අඩි 7 සිට 20 දක්වා ලොරි රථ අපෙන් ...

පාවල දියම් සෙට් එකම 😉😉😉
25/11/2024

පාවල දියම් සෙට් එකම 😉😉😉

හෝමාගම කියල කියන්නෙ අපි කවුරුත් දන්න ලංකාවේ තියන ප්‍රසිද්ධම නගරයක් . ජනප්‍රවාදයට අනුව මෙම නාමය ඇති වුන විදිහ ගැන පුංචි ඉ...
25/11/2024

හෝමාගම කියල කියන්නෙ අපි කවුරුත් දන්න ලංකාවේ තියන ප්‍රසිද්ධම නගරයක් . ජනප්‍රවාදයට අනුව මෙම නාමය ඇති වුන විදිහ ගැන පුංචි ඉතිහාස කතාවක් තියනව. මේ කතාව සීතාවක රාජධානි සමයට දිවයන්නක්.

ඒ කාලයේ සීතාවක රජකම් කරපු රාජසිංහ රජතුමා ගැන ඔයාලා අහල ඇති. මේ රජතුමා පෘතුග්‍රීසීන්ට විරුද්ධව විශාල ලෙස නැගීසිටි රජකෙනෙක්. පැරණි ඡනප්‍රවාදයට අනුව මේ රජතුමාට රාඡය බලය ලබාගන්න ඕනිකමට ඔහුගේම පියා වන මායාදුන්න රජුන්ව මරා දමන්න උත්සාහ කරල තියනව. පසුව මේ රජතුමා ඒ සිද්ධ කරගත්තු විශාල පාපය ගෙවාගන්න හිතාගෙන දකුණු ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයෙකුගේ හරහා ශිව භක්තිකයෙක් බවට පත් වෙලා විවිධ යාග හෝම කරල තියනව. ඒ දකුණු ඉන්දීය පුද්ගලයා සමග
පැමිණි පිරිස විසින් හෝම කරන්න නතරවු ග්‍රාමය හෝම ග්‍රාමය ලෙස ද පසුව හෝමාගම ලෙසද භාවිතා වන බව තමයි ජනප්‍රවාදයෙහි පැවසෙන්නේ...

ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් පහළින් comment කරන්න අමතක කරන්න එපා 🙂..

හෝමාගම නම හැදුන විදිය ගැන මීට වඩා වෙනස් කතාවක් ඔයාල දන්නවනම් ඒ ගැනත් පහළින් සඳහනක් දාන් යන්න 😉

එහෙනම් ජයවේවා !!!

කාර් - වෑන් - බස් - ලොරි🔰 ඉන්ධන සහ රියදුරු සමඟ🔰 අවම ගාස්තු🔰 පළපුරුදු රියදුරන්🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහ...
13/09/2024

කාර් - වෑන් - බස් - ලොරි
🔰 ඉන්ධන සහ රියදුරු සමඟ
🔰 අවම ගාස්තු
🔰 පළපුරුදු රියදුරන්
🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහය සමගින්‍,
සියලුම හයර් සඳහා අමතන්න -
0776231675
AC Van / non AC Van / KDH / mini Van / alto / wagonR / AC Bus / Non AC Bus
අඩි 7 සිට 20 දක්වා ලොරි රථ
( දිනකට වැඩි චාරිකා සඳහා ඔබට අවශ්‍ය වාහන කල් තියා වෙන් කරගන්න )

Vego Cabs & Tours - Lorry for Hire🔰 පළපුරුදු රියදුරු මහතුන් සමඟ 🔰 අවම ගාස්තු🔰 නියමිත ප්‍රමිතියේ ලොරි රථ 🔰 පැය 24 පුරා ක්...
11/09/2024

Vego Cabs & Tours - Lorry for Hire
🔰 පළපුරුදු රියදුරු මහතුන් සමඟ
🔰 අවම ගාස්තු
🔰 නියමිත ප්‍රමිතියේ ලොරි රථ
🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහය.

දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකින් හයර් සඳහා
අමතන්න - 077 623 1675

අඩි 7 සිට 20 දක්වා ලොරි රථ🔰 ඉන්ධන සහ රියදුරු සමඟ🔰 අවම ගාස්තු🔰 පළපුරුදු රියදුරන්🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා ...
11/09/2024

අඩි 7 සිට 20 දක්වා ලොරි රථ
🔰 ඉන්ධන සහ රියදුරු සමඟ
🔰 අවම ගාස්තු
🔰 පළපුරුදු රියදුරන්
🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහය සමගින්‍,
සියලුම හයර් සඳහා අමතන්න -
077 623 1675

අමුබුලුවාව කුළුණදෙස් විදෙස් සංචාරක සැමගේම ඉතාමත් ආකර්ශණය දිනාගත් තැනක්  ලෙස මෙම අම්බුළුවාව කුළුණ හැදින්විය හැක. මෙය පිහි...
25/08/2024

අමුබුලුවාව කුළුණ

දෙස් විදෙස් සංචාරක සැමගේම ඉතාමත් ආකර්ශණය දිනාගත් තැනක් ලෙස මෙම අම්බුළුවාව කුළුණ හැදින්විය හැක. මෙය පිහිටා ඇත්තේ ගම්පොළ අම්බුළුවාව කන්දේ වන අතර අඩි 157ක් උස මෙම කුළුණ 2014 දී ඉදිකර ඇත.

අම්බුළුවාව කුළුනේ සිට සමනළකන්ද‍,නකල්ස් කඳු වැටිය‍,පිදුරුතලාගල කන්ද‍,බයිබල් කන්ද‍,හන්තාන කඳු වැටිය ගොඩක් ලස්සනට බලාගැනීමට පුලුවන් . මෙය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 3560 ක වගේ උසකින් නිසා හරියට බැලුවොත් මුහුදත් බලාගැනීමට පුළුවන් . අම්බුළුවාවේ සුන්දරත්වය විඳගන්න ඔයත් ගිහිල්ලම බලන්න ..ඇත්තටම හරිම ලස්සන තැනක් 👍

කාර් - වෑන් - බස් - ලොරි🔰 ඉන්ධන සහ රියදුරු සමඟ🔰 අවම ගාස්තු🔰 පළපුරුදු රියදුරන්🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහ...
18/08/2024

කාර් - වෑන් - බස් - ලොරි
🔰 ඉන්ධන සහ රියදුරු සමඟ
🔰 අවම ගාස්තු
🔰 පළපුරුදු රියදුරන්
🔰 පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහය සමගින්‍,
සියලුම හයර් සඳහා අමතන්න -
077 623 1675

AC Van / non AC Van / KDH / mini Van / alto / wagonR / AC Bus / Non AC Bus
අඩි 7 සිට 20 දක්වා ලොරි රථ
( දිනකට වැඩි චාරිකා සඳහා ඔබට අවශ්‍ය වාහන කල් තියා වෙන් කරගන්න )

Address

Menerigama,Handapangoda
Handapangoda
10524

Telephone

+94776231675

Website

Alerts

Be the first to know and let us send you an email when Vego Cabs & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vego Cabs & Tours:

Share