Suwandarathna Fun Line

Suwandarathna Fun Line Rasanjan Super Express
HV-9370
JC- 2432
(1)

ඔබ සැමට පින් බර වෙසක් පුන් පොහෝදිනයක් වේවා ! 🩷
30/05/2026

ඔබ සැමට පින් බර වෙසක් පුන් පොහෝදිනයක් වේවා ! 🩷

බෝට්ටු පදිමුතේ 🫢
24/05/2026

බෝට්ටු පදිමුතේ 🫢

22/05/2026

SFL 💚🤍

18/05/2026

🕊️🇱🇰 මැයි 18 🇱🇰🕊️

වසර 30ක් පුරා
මේ මහපොළොව ලේ වලින් තෙමුණා…
අම්මලාට දරුවෝ අහිමි වුණා…
දරුවන්ට තාත්තලා නැති වුණා…
අහිමිවීම්, කඳුළු, බිය සහ වේදනාව
අපේ රටේ හැම හදවතක්ම ස්පර්ශ කළා.

අදටත්
ඒ යුද්ධයේ මතක එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා…
ආබාධිත සිරුරු ඇතුළේ
තවමත් නොවැළපෙන වීර හදවත් තියෙනවා. ❤️‍🩹

මේ නිදහස ලැබුණේ
කෙනෙක්ගේ කැපවීමෙන්…
කෙනෙක්ගේ ජීවිතයෙන්…
කෙනෙක්ගේ අවසන් හුස්මෙන්.

එනිසා මැයි 18 කියන්නේ
විජයග්‍රහණයක් විතරක් නෙවෙයි…
අපිට සාමයේ වටිනාකම මතක් කරන දවසක්. 🕊️

🙏 රට වෙනුවෙන් දිවි පිදූ සියලුම වීරයන්ට
ගෞරවයෙන් හිස නමමු.

🇱🇰 “යුද්ධය අවසන් වුණාට…
අපේ මතක කවදාවත් අවසන් වෙන්නේ නෑ.” 🇱🇰

Copied...💪

බස් එක ලොකුයිනේ.... 😒🤣🤣🤣🤣
16/05/2026

බස් එක ලොකුයිනේ.... 😒

🤣
🤣
🤣
🤣

"පෞද්ගලිකත්වය ප්‍රබලය.මිනිසුන් නොදන්නා දේ, ඔවුන්‍ට වෙනස් කල නොහැක..."Suwandarathna Fun Line...💚🤍346/3 මාතර | ගන්දර ........
14/05/2026

"පෞද්ගලිකත්වය ප්‍රබලය.
මිනිසුන් නොදන්නා දේ, ඔවුන්‍ට වෙනස් කල නොහැක..."

Suwandarathna Fun Line...💚🤍
346/3 මාතර | ගන්දර
.....9370....

#9370

09/05/2026

සංසාරයේ කොතනක හෝ තැනක කරපු පව් පලදෙන දවසට
ඒ වෙනුවෙන් තවකෙකුට දොස් පවරා කුමටද පව් ගෙවීම ගැන සතුටු වනු මිසක...




Yep This Is - Suwandarathna Fun Line...💚🤍

දාහක් දෙනා බලන් ඉන්නේ අපිට වරදිනකන් ජීවිතේ කොතන හරි අපිට වරදින්නැති, කවදාවත් ජීවිතේ පරදින්න එපා... 💪Like Us On Suwandara...
02/01/2026

දාහක් දෙනා බලන් ඉන්නේ අපිට වරදිනකන් ජීවිතේ කොතන හරි අපිට වරදින්නැති, කවදාවත් ජීවිතේ පරදින්න එපා... 💪

Like Us On Suwandarathna Fun Line

Address

Gandara
Gandara

Telephone

+94769349159

Website

Alerts

Be the first to know and let us send you an email when Suwandarathna Fun Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suwandarathna Fun Line:

Share