Travel With Menu

Travel With Menu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With Menu, Transportation Service, Gampaha.

07/07/2024

Today Red Rose , Morawala Beach

එක හිත නැති නුඹේ හිතත්දහ අට වංගුව වාගේ..😉.මේ තියෙන්නේ ඒ දහ අට වංගුව 😘
20/04/2023

එක හිත නැති නුඹේ හිතත්
දහ අට වංගුව වාගේ..😉
.මේ තියෙන්නේ ඒ දහ අට වංගුව 😘

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️                    🌼🌼      #අම්බුලුවාව  🌼🌼💖 කොලබ සිට ගම්පල නගරය හරහා 122km පමණ දු...
11/03/2022

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

🌼🌼 #අම්බුලුවාව 🌼🌼

💖 කොලබ සිට ගම්පල නගරය හරහා 122km පමණ දුරින් පිහිටා ඇත

💖 අම්බුලුවාව යනු ජෛව විවිධත්ව සංකීර්ණයක් වන අතර ශ්‍රීලංකාවේ පලමු බහු ආගමික අභයභූමිය වන අතර රටේ මද්‍යම කදුකරයේ පිහිටා ඇත,අම්බුලුවාවේ ශෛලමය බෞද්ධ ස්තූපයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් හා ක්‍රිස්තියානි පල්ලියක් ඇත,

💖14 වන ශත වර්ෂයේ මැද භාගයේ රාජ්‍ය කළ 4 වන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කර ගත් අතර මෙහි අවසන් රජතුමා වන්නේ 5 වන බුවනෙකබාහු රජතුමා ය.එතුමා වසර 29ක් රට පාලනය කරන ලදි.පුරාණයේ ගඟසිරි පුර ලෙසද හැඳින්වූයේ ගම්පොල රාජධානියයි.

💖බොහෝ සංදේශ කාව්‍ය මෙම රාජධානි සමයේ ලියැවී ඇත.ඉන් ප්‍රධාන වන්නේ මයුර සංදේශයයි. අම්බුලුගල කුමරු අම්බුළුවාව කන්දේ සිට ගම්පොල රාජධානිය පාලනය කළ බවද සඳහන් වී ඇත.

💖අම්බුළුවාව---මුහුදු මට්ටමේ සිට අඩි 3567ක් උසින් පිහිටා ඇත. ජෛව විවිධත්ව සංකීර්ණයක් දැකිය හැකිය. විශාල බුද්ධ ස්ථූපයක් සහ වක්මං කුළුණක් නිර්මාණය කර ඇත.

💖 📷 මුල් අයිතිකරු සතුයි

💖 මාගෙ Travel with Menu Page එකට Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🌹අතීතයේ දවසක අපි හැමෝම ආදරය කරන නුවර චායාරූප එකතුවක් 🌹 විශේෂ ස්තුතිය සකුමර් ශාන් මහතාට 🌹 මගේ Trave...
13/12/2021

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

🌹අතීතයේ දවසක අපි හැමෝම ආදරය කරන නුවර චායාරූප එකතුවක්

🌹 විශේෂ ස්තුතිය සකුමර් ශාන් මහතාට

🌹 මගේ Travel with Menu page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

☸️☸️  #සෝමාවතී පුදබිම ☸️☸️🌹 කොලඹ සිට 250km පමණ දුරින් පොලොන්නරුව සෝමාවතී  අභය භූමියේ මෙම පුදබිම පිහිටා ඇත 🌹 ඓතිහාසික ග්‍...
04/12/2021

☸️☸️ #සෝමාවතී පුදබිම ☸️☸️

🌹 කොලඹ සිට 250km පමණ දුරින් පොලොන්නරුව සෝමාවතී අභය භූමියේ මෙම පුදබිම පිහිටා ඇත

🌹 ඓතිහාසික ග්‍රන්ථ වල සඳහන් පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් 03 කට බෙදුණු ශ්‍රී ලංකාවේ රුහුණු මාගම්පුර රජකළ කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමාවතී දේවිය කැලණියේ ශිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග විවාහ වී ගිරි නුවර වාසය කළාය. දුටුගැමුණු කුමරුගේ පැමිණීමත් සමග ඇති වූ අමනාපයෙන් අභය කුමරු ගිරි ජනපදය ඇත හැර සෝමාවතී දේවිය සමග සේරු නුවර ශිව රජු වෙත ගියේය. ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ජනපදයක මහවැලි ගඟ අසබඩ රාජධානියක් කොට සොමපුරය ලෙස පාලනය කරන්නට විය.

🌹වැඳුම් පිදුම් කිරීම සඳහා දාගැබක් හා විහාරයක් ඉදිකිරීමට සෝමාවතී දේවිය ගිරි අභය කුමරුට යෝජනා කළාය. ගිරිඅභා රජද අපමණ සතුටට පත්ව රහතන් වහන්සේලා 60 නමක් වැඩ විසූ මනරම් සල්වනයක් මැද විහාරයක් සහිත දාගැබක් සැදීමට කටයුතු සුඋදානම් කරන ලදී. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදෙන මෙන් රජ හා සෝමාවතී බිසව මහින්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. අරිට්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත ආ මහාදේව රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහින්ද මහා රහතන් වහන්සේ තමන් ළඟ තිබු දකුණු දළදා වහන්සේ ගිරිඅභා රජුට පරිත්‍යාග කරන ලදී. රජතුමා එම දකුණු දළදා වහන්සේ නිදන් කර තම දේවියගේ නමින් සෝමාවතී විහාරයයයි නම් තබා මහින්ද මහා රහතන් වහන්සේ ප්‍රධාන සැට නමක් රහතන් වහන්සේලාට පුජාකල බව සදහන් වේ

🌹සෝම නම් පස්පිලිම විහාරයක් චෛත්‍යරාජයාගේ සතර පැත්තෙන් විහාර හතරක් හා උතුරු දෙස ප්‍රධාන දොරටුවට වම්පසින් විහාරයක් යන විහාර පහක්ද, මණිඅගිය නම් පොහොය ගෙයක්ද, ආරාම හැටකින් ද කුටාගාර ගෙවල් 60 කින්ද සක්මන් මළු, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාම ආදී සියලුම විහාරංග වලින්ද පරිපුර්ණව තිබු බව වංශ කථා වලින් මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක වලින්ද පැහැදිලි වේ.

🌹වංශකථාවල සඳහන් පරිදි සෝමාවතී දාගැබ පිහිට ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයේය. නමුත් දැනට මහවැලි නදියට සැතපුම් භාගයක් පමණ දිරින් උතුරු මැද ප්‍රදේශයට සම්බන්දව පිහිටා ඇත. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදු වූ බව පුර විද්‍යාත්මක සාධක අනුව හෙළිවන අතරම චෛත්‍යරාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාණයේ ගාලු මහවැලි ගඟ දිගේ බවත් එහි දක්නට ඇති වැලිතලාව ඉපැරණි කුඹුක් ගස් ආදියෙන් මනාසේ පැහැදිලි වේ.

🌹එදා සෝමාවතිය රුහුණු ප්‍රදේශයට අයත් වුවද මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස් වූ නිසා අද රජරට ප්‍රදේශයේ තමන්කඩුව පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත්ව පවතී.

🌹සෝමාවතී චෛත්‍යයෙන් හමුවූ සෙල්ලිපි වල අක්‍ෂර ස්වරූපය භාෂා ලක්ෂණ ව්‍යාකරණ රීති ආදියත් චෛත්‍යරාජයා ගොඩ නංවා ඇති ගඩොල් ඒවාට යොදා ඇති බදාම, ගඩොල්වල කපා ඇති කැටයම් අනුවත්, මලසුන්ගෙවල්, ප්‍රාකාර බැමි, තිරුවන ගල් වලට සමාන ගල් වලින් නෙලූ සඳකඩපහන්, හස්ති රුප, සිරිපා සටහන්, ගල් කුළුණු හා පෝය සීමා ආදිය දෙස බැලීමෙන් මෙම සෝමාවතී චෛත්‍යරාජයා වසර 2100 කට වඩා ඉපැරණි බව හෙළිවේ.

🌹📷 මුල් අයිතිකරු සතුයි

🌹 Travel with Menu මගේ page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

🐳🐟🌱 #රාජාංගනය_ජලාශය 🌾🌴🐠----------------------- 🌹කොලඹ සිට 190km දුරින් කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්ට මායිම්ව ...
04/12/2021

🐳🐟🌱 #රාජාංගනය_ජලාශය 🌾🌴🐠
-----------------------
🌹කොලඹ සිට 190km දුරින් කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්ට මායිම්ව පිහිටා ඇත.කලාවැවෙන් මෙම ජලාශයට ජලය සැපයෙනුයේ කලාඔය හරහායි.

🌹අක්කර අඩි 81600 ජලධාරිතාවක් රාජාංගන ජලාශය සතු වේ.ගොවි සංවිධාන 63කින් සමන්විත මෙහි කෘෂි වපසරිය පවුල් 12000 ක් නඩත්තු කරනු ලබයි.අස්වද්දනු ලබන මුලු භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 7121 වන මෙහි ආරම්භ කර ඇත්තේ 1951දීය.

🌹වාන් දොරටු 30කින් රාජාංගනය ජලාශය සමන්විත වන අතර එක් වාන් දොරටුවක උස අඩි 10ක් වන අතර පළල අඩි 20ක් වේ.රාජාංගනය වේල්ලෙහි සමස්ත උස ප්‍රමාණය අඩි 80කි.වේල්ලෙහි මුලු දිග ප්‍රමාණය අඩි 1175 කි.

🌹වාන් නොදමන ප්‍රමාණය අඩි 195ක් වන අතර වාන් දමන ප්‍රමාණය(ස්පීල්) අඩි 308 කි.මුලු දොරටුවල දිග ප්‍රමාණය අඩි 672 කි.එමෙන්ම වාන් වේල්ල අවසානයේ ගල් පඩි 380 කින් සමන්විත ආකර්ෂණීය පර්වත රාජයෙකි.ස්වයංක්‍රීයව විවෘත වන වාන් දොරටුද ඇති අතර විවෘත කරන සෑම අවස්තාවකදීම එහි සවි කර ඇති නලාව මගින් ජලාශය ආශ්‍රිතව වෙසෙන ජනතාව දැනුවත් කරයි.

🌹📷 මුල් අයිතිකරු සතුයි

🌹 Travel with Menu මගේ page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

☸️  #රත්ගග පුංචි දඹදිව ☸️🌹 කොලඹ සිට 105km පමණ දුරින් රත්නපුර වේවැල්වත්ත පාරේ ගලබඩ හංදියෙන් හැරී 8km පමණ කදු බෑවුම් සහිත ...
30/11/2021

☸️ #රත්ගග පුංචි දඹදිව ☸️

🌹 කොලඹ සිට 105km පමණ දුරින් රත්නපුර වේවැල්වත්ත පාරේ ගලබඩ හංදියෙන් හැරී 8km පමණ කදු බෑවුම් සහිත මාර්ගයක යන විට මෙම රමණීය විහාරය දැකගත හැක

🌹 පුංචි දඹදිව විහාරය ආරම්භ වූයේ රත්ගග ගං ඉවුරට වැඩම කල අති පූජ්‍ය ගිලීමලේ චන්ද්‍රලෝක ස්වාමීන් වහන්සේ විසින් කුඩා පැල්පතක් සාදා 1981 අපියෙල් 14 දින ගම් වැසියන්ගේ සහයෙන් පුද පූජා පැවැත්වීමෙන් අනතුරුවයි

🌹 රමණීය කදු වලල්ලක් මැද ඉදිවූ මෙම පුදබිම වන්දනා මාන කිරීම සදහා දෙස් විදෙස් බැතිමත්හු පැමිණෙති ඔබත් රත්නපුර අවට වන්දනාවෙ යනවිට මෙම පුදබිම වන්දනා කිරීමට අමතක නොකරන්න

🌹 📷 මුල් අයිතිකරු සතුයි

🌹 මගේ Travel with Menu page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

☸️ මහනුවර සැගවුණු බෞද්ධ කලාගාරය ☸️     🙏  #දෙගල්දොරුව රජ මහ විහාරය 🌺🙏 🌹 කොලඹ සිට 130km පමණ ද මහනුවර සිට 7km පමණ දුරින් ප...
23/11/2021

☸️ මහනුවර සැගවුණු බෞද්ධ කලාගාරය ☸️
🙏 #දෙගල්දොරුව රජ මහ විහාරය 🌺🙏

🌹 කොලඹ සිට 130km පමණ ද මහනුවර සිට 7km පමණ දුරින් පාතදුම්බර ප්‍රදේශයේ අමුණුගොඩ ගමෙහි පිහිටා ඇත

🌹 ක්‍රි ව 1742-1782 කාලයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අවසන් කාලයේදී මෙම ව්හාරය කරවූවත්, රජුගේ ඇවෑමෙන් ඔහුගේ බාල සොහොයුරා වන රාජාධි රාජසිංහ රජු මෙය ක්‍රි ව 1782-1798 කාලයේදී මෙම විහාරස්ථානය වැඩ අවසන් කර ඇත

🌹 1786දී තඹ සන්නසක් මගින් රජු ගම් බිම් පූජා කල අතරම, ගුරු පදවිය හෙබවූ රාජගුරු මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් වෙත මෙම විහාරය රාජාධි රාජසිංහ රජු විසින් පූජා කර ඇත,

🌹 නුවර දළදා වදින්න යන ඔබ මෙම අනුහස් ඇති දෙගල්දොරුව පුදබිම වන්දනා කරන්න

🌹 📸 මුල් අයිතිකරු සතුයි

🌹 මගේ Travel with Menu page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

🙏🙏🌼  #ගිරිහඬු සෑය 🌼🙏🙏🌹 කොලඹ සිට 310km පමණ දුරින් නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය පුල්මුඩේ පාරේ තිරියාය ප්‍රදේශයේ පිහිටා ඇත, ...
23/11/2021

🙏🙏🌼 #ගිරිහඬු සෑය 🌼🙏🙏

🌹 කොලඹ සිට 310km පමණ දුරින් නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය පුල්මුඩේ පාරේ තිරියාය ප්‍රදේශයේ පිහිටා ඇත,

🌹 ජීවමාන බුදුහිමි සමයේ තපස්සු භල්ලුක වෙළදුන් විසින් බුදුහිමිගේ කේෂ ධාතු නිදන් කර මෙම චෛත්‍යය ක්‍රි පු 528 දී කරවු බව සදහන් වේ, මෙය ලංකාවේ මෙන්න ලෝකයේ පළමු චෛත්‍යයයි

🌹 ක්‍රි ව 67-110 යුගවල වසභ රජු විසින් " නිතුපත්පාන " වැව මෙම ප්‍රදේශයේ කරවූ බව පූජාවලියේ සදහන් වේ,

🌹 ක්‍රි ව 1055- 1110දී මහා විජයබා රජු විසින් මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කල බව මහාවංසයේ සදහන් වේ,

🌹 ත්‍රිකුණාමලය සංචාරය කරන ඔබ ලොකයේ පළමු චෛත්‍යය වැදපුදා ගැනීමට අමතක නොකරන්න,

🌹 📸 මුල් අයිතිකරු සතුයි

🌹 මගේ Travel with Menu page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

🌴🌴🌴🌴🌴☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🌱🌱   🌺ශ්‍රී ලංකාවේ ඇති ආරණ්‍ය සේනාසනවල🌺          🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹නතර වෙලා නේවාසිකව විදර්ශනා භාවන...
22/11/2021

🌴🌴🌴🌴🌴☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🌱🌱
🌺ශ්‍රී ලංකාවේ ඇති ආරණ්‍ය සේනාසනවල🌺
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

🌹නතර වෙලා නේවාසිකව විදර්ශනා භාවනා වඩන්න
🌹පැවිදි වෙන්න අවශ්‍ය කෙනෙකුට සොයා ගෙන යන්න
🌹 දානමාන දෙන්න වගේ කටයුත්තකට
🌹ඔයාලාට අත්‍යවශ්‍ය වන ශ්‍රී ලංකාවේ සෑම ආරණ්‍ය සේනාසනයකම තොරතුර.....

🌹 ගල්පියුම ආරණ්‍ය සේනාසනය, කහටගොල්ලෑව, කැබිතිගොල්ලෑව. 0726040247/0723765473

💎 යහන්ගල ආරණ්‍ය සේනාසනය, උස්සාන, දේවහුව. 0726312901

💎 දෙමටගිරි ආරණ්‍ය සේනාසනය, දෙමටවැව, හොරොව්පතාන. 0255785990

💎 නන්දිමිත්‍ර ආරණ්‍ය සෙනසුනය, දියතිත්තවැව, පරංගියාවාඩිය, හොරොව්පතාන. 0254907778/0775580995

💎 වෙහෙරකන්ද ආරණ්‍ය සේනාසනය, වාහල්කඩ, ඩී6, කැබිතිගොල්ලෑව. 0726600198

💎 ගලපිටගල ආරණ්‍ය සේනාසනය, ඊතල්විද්දවැව, කැබිතිගොල්ලෑව. 0724146535

💎 ශ්‍රි සුගත නාගගිරි ලෙන ආරණ්‍යය, අඩුකැටියාව, පරසන්ගස්වැව, අනුරාධපුරය.

💎 ශ්‍රි සාරිපුත්ත වන අරණ, පුත්තල පාර, කොරකහවැව, පණ්ඩුලගම, අනුරාධපුරය. 0253778156

💎 සිරි සුධම් අරණ සෙනසුන, අභය වැව, අනුරාධපුරය.

💎 කටාරම්පුර ආරණ්‍ය සේනාසනය, කටාරම්පුර, දුටුවැව, ගලෙන්බිදුනුවැව. 0253241086

💎 අරහත්ලෙන් ආරණ්‍ය සේනාසනය, මරදන්කඩවල, හොරොව්පොතාන. 0784990064/0719157342

💎 ඓතිහාසික කවුඩාගල ආරණ්‍යය සේනාසනය, කුරුලුබැද්ද, නව මහසෙන්පුර, වැලිකන්ද 0774300840

💎 බමුණුත්තුව ආරණය සේනාසනය, බමුණුත්තුව, පඩිකාරමඩුව, ගලෙන්බිදුණුවැව. 0778915032

💎 කටාරම්පුර ආරණ්‍ය සේනාසනය, කටාරම්පුර, දුටුවැව, ගලෙන්බිදුණුවැව. 0255737370/0786795676

💎 කටුපොතකන්ද වජිරාරාම ආරණ්‍ය සේනාසනයය, නුවර පාර, කටුපොත කන්ද, පලුගස්වැව, මිහින්තලේ 0253853670

💎 කළුදියපොකුණ ආරණ්‍ය සේනාසනය, නුවරපාර, මිහින්තලේ. 0711526504

💎 මිහිදු ආරණ්‍ය සේනාසනය, මිහින්තලේ පාර, කුරුන්දන්කුලම. 0252266688

💎 පුණ්‍යභූමි ආරණ්‍ය සේනාසනය, ඉහල කෝන්ගස්වැව, නාච්චාදූව. 0711056960

💎 ලබුනෝරුවකන්ද වන සෙනසුන, මුරියාකඩවල, මරදන්කඩවල. 0253254193

💎 ශ්‍රී උපසේන ආරණ්‍ය සේනාසනය, තලාව පාර, ශාස්ත්‍රවෙල්ලිය, කැකිරාව. 0253854614/0718424747

💎 ශාන්තිලෙන ආරණ්‍ය සේනාසනය, මහවැව, කැකිරාව. 0719125481

💎 පද්මලෙන ආරණ්‍ය සේනාසනය, හිත්තරගම, ඇඹුල්ගස්වැව, කැකිරාව. 0713940808

💎 ශ්‍රි බෝධිරාජ මිහිදු ආරණ්‍ය සේනාසනය, හිරිවඩුන්න, හබරණ. 0663669183

💎 රිටිගල ආඩියා කන්ද ආරණ්‍ය සේනාසනය, ගලපිටගල, රිටිගල, පලුගස්වැව.
0253258167/0718424

💎 ශ්‍රී චන්ද්‍රශාලා ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, කුංචිකුලම, ඉපලෝගම. 0253258118

💎 දුටුගැමුණු ආරණ්‍ය සේනාසනය, පුලියන්කුල, මවිජිතපුර. 0252263455

💎 චිත්ත විවේකාරාමය, නව ජයගඟ අසල, කුංචිකුලම, ඉපලෝගම. 0718665685

💎 චිත්ත විවේක සේනාසනය, ගලට බැදි වැව, නෑගම්පහ, ගල්නෑව. 0754832074

💎 ඔරුගල ආරණ්‍ය සේනානසය, ඔත්තාපහුව, නෑගම්පහ. 0710756672

💎 ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, කූරටියාව, මීගලෑව. 0252281206

💎 ශ්‍රී නියඳගල ආරණ්‍ය සේනාසනය, අඹගස්වැව, මානේරුව, නෑගම්පහ 0373374307/0663669007

💎 සමාධි සෙනසුන, ගැරඩියා උල්පත, හුරුළුනික වැව.

💎 චේතිය ලෙන විහාරය, පහලදික්වැව හුරුළු ජයපුර, මෙගොඩවැව.

💎 පිළිබැන්දගල ආරණ්‍ය සේනාසනය, කොරගහවැව, හිදෝගම, තලාව. 0719497996

💎 ඉසිපතන ආරණ්‍ය සේනාසනය, වම්බටුවැව, මානේරුව, නෑගම්පහ 0253246208/0712901127

💎 පිවිතුරු අරණ සෙනසුන, කට්ටකඩුව, මානේරුව, නෑගම්පහ. 0776587690

💎 නිසල ආරණ්‍ය සේනාසනය, ගල්පාය, දේවහුව. 0729882389

💎 ශ්‍රි සම්බෝධි විහාරස්ථානය, උළුක්කුලම, පේමඩුව. 0718155478

💎 ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සේනාසනය, අලියාවිද්දවැව, රනෝරාව. 0253895305/0719895712

💎 සසර ඉම ආරාමය, බෝගහහින්න, 6 ඇල, ගිරානේගම, ද/හල්මිල්ල වැව, කැකිරාව 0718448205

💎 මෙත් සිසිල ආරණ්‍ය සේනාසනය, ඔත්තප්පුව, ගාලදිවුල්වැව. 0765347366

💎 ධම්මදේව ආශ්‍රමය, අංක 259/89 මලියදේව මාවත, විජයපුර.

💎 පරගහඋල්පත ආරණ්‍යසේනාසනය පරගහඋල්පත, ටැලිමුවපොතාන. 0702700849

💎 නිකසල ආරණ්‍ය සේනාසනය බොරළුකන්ද, බෝගහවැව. 0719641131

💎 මිගදාය ආරණ්‍ය සේනාසනය, ඔරුගල්යාය, තඹුත්තේගම. 0726343933/077 7109050

💎 ආරණ්‍ය සේනාසනය, සමනලතැන්න, දෙහිඅත්තකණ්ඩිය. 0273283858

💎 කුඩාසිගිරි අරණ්‍ය සේනාසනය, කුඩාගල, දෙහිඅත්තකණ්ඩිය. 0710477324

💎 විපස්සනා භාවනා අසපුව, සේරත්කඩ. 0633633360

💎 මහානාග ආරණ්‍ය සේනාසනය, කිරාවාන, පදියතලාව. 0633633360

💎 නාගිරි ආරණ්‍ය සේනාසනය, ලුණුබොක්ක දොරකුඹුර, පදියතලාව.

💎 මෙව්ලුගල ආරණ්‍ය සේනාසනය, කිරිහන්දිගල, පොලමන්තලාව. 0633631186

💎 වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උණුවතුර බුබුල, මහඔය. 0724759454

💎 සමංගල ආරණ්‍ය සේනාසනය, සමංගල, වෑරැන්කැටගොඩ. 0776704849

💎 ඓතිහාසික පියංගල ආරණ්‍ය සේනාසනය, පියංගල, රජගලතැන්න. 0633632113/0779172480

💎 බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, බුද්ධංගල, අම්පාර. 0633632330/0776704849

💎 මිහිදු ආරණ්‍ය සේනාසනය, කෙත්සිරිගම, කොක්නහර, අම්පාර. 0633632255

💎 රුවන් මළුව ආරණ්‍ය සේනාසනය, 1/සී, පන්නල්ගම.

💎 කුටුම්බිගල ආරණ්‍ය සේනාසනය, පානම දකුණ, පානම. 0718316410

💎 සමනබැද්ද වනවාසාරාම විහාරය, සමනබැද්ද, උහන. 0632250395/0771304277

💎 ආරණ්‍ය සේනාසනය, මුඩගල, මහඔය. 0776231779

💎 ශ්‍රී පුන්‍ය බෝධි තපෝවනාරාමය, වීරානගලකන්ද, කීනාමුතුමුල්ල, දොරකුඹුර. 0758254136

💎 කොකාගල නාඋයන ආරණ්‍ය සේනාසනය, කුඹුරුවේල, පදියතලාව. 0778141974

💎 කොඩිකන්ද ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සෙනසුන, කොහිලදෙනිය, හරන්කහපත, පොල්ගම්පල. 0343307371

💎 නාමළුව ආරණ්‍ය සේනාසනය, කොතලාවල, බණ්ඩාරගම. 0382288961

💎 නිග්‍රෝධ ආරණ්‍ය සේනාසනය, අමරගෙදර, බුලත්සිංහල. 0712011340

💎 මණ්ඩගල ආරණ්‍ය සේනාසනය, ලෙව්වන්දූව, වැලිපැන්න. 0342273910

💎 පොකුරුලෙන ආරණ්‍ය සේනාසනය, බදුගම නව ජනපදය, මතුගම.

💎 සුගත සෙවන ආරණ්‍ය සේනාසනය, කටුගහහේන, නවුත්තුඩුව.

💎 කොඩිගල ආරණ්‍ය සේනාසනය, ඉඹුල, කොඩිගල පාර, පරගස්තොට. 0714329773

💎 දෙයියාගල විවේක සේනාසනය, බෝපිටිය, වලල්ලාවිට.

💎 කොඩිගල වන සෙනසුන, ගොරකදුව, යගිරල. 0712282994

💎 කබරගල සිරි රහල් ලෙන්ගිරි තපෝවනය, ලෙන්ගිරි මාවත, ගැමුණු පුර, ඉහල හෙවෙස්ස. 0718462944

💎 යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය, යගිරල. 0345682642

💎 සිරි සුමන ආරණ්‍ය සේනාසනය, 12 කණුව, සිංහරාජ උද්‍යානය, යට්ටපාත, මතුගම හරහා. 0343912634/0711780772

💎 රුසිගල ආරණ්‍ය සේනාසනය, දිගන්න, අත්වැල්තොට, මොරපිටිය. 0347916393

💎 පූජා ලෙන ආරණ්‍ය සේනාසනය, කිරිමැටියාවල, හැඩිගල්ල ජනපදය, බදුරලිය. 0712848857

💎 කළුගල ආරණ්‍ය සේනාසනය, කළුගල, ගුරුළුබැද්ද. 0343945480

💎 ගල්ලෙන් ආරණ්‍ය සෙනසුන, බොල්ලුන්න, හැඩිගල්ල ජනපදය, බදුරලිය. 0343942868/0715766580

💎 කළුගල්දෙනිය ආරණ්‍යය සේනාසනය, කටුකැන්ද, තිනියාවල, මතුගම හරහා. 0913080670/0718376932

💎 නර්තනගල ආරණ්‍ය සේනාසනය, මුණගම, හොරණ. 0342262315

💎 ශ්‍රී සම්බුද්ධාලෝක සේනාසනය, නාගල තන්ද, මහ උඩුව, කුඩ‍ා උඩුව. 0342253353

💎 තපෝවනය අරණ්‍ය සේනාසනය, දික්ලන්ද, වරකාගොඩ, නෑබඩ. 0344916557

💎 බටහේන්පිටිය යෝගාශ්‍රම විහාරය, බටහේන්පිටිය, අගලවත්ත. 0711320180

💎 සාරානන්ද ආරණ්‍ය සේනාසනය, ඇල්ලකන්ද, වැලිපැන්න. 0773067374

💎 සඳවිමල සෙනසුන, වැලිගම්පිටිය, පොකුණුවිට. 0342263958

💎 බෝධිනාගල ආරණ්‍ය සේනාසනය, බෝධිනාගල, ඉංගිරිය. 0718394001/0343346902

💎 තුන්දොල ආරණ්‍ය සේනාසනය, 468, මද්දෙකන්ද, රත්මලේ, පොල්ගම්පල.
පේමරතනාරාමය, පන්නිල,මතුගම. 0342247189/0718393953

💎 ශ්‍රී කල්‍යාන චිත්ත විවේකාශ්‍රමය, නෙළුව පාර,1 කණුව, පැලවත්ත. 0772556948

💎 ස්වර්ණලෙන ආරණ්‍ය සේනාසනය, දෙබරහේන පාර, යටියන, අගලවත්ත. 0345720592

💎 කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනය, කිතුල්ගොඩ, අගලවත්ත. 0342243287

💎 මහ කලුපහන වන සෙනසුන, මහකළුපහන, මතුගම හරහා.

💎 දාගැබ්කන්ද ආරණ්‍ය සේනාසනය, පහල හෙවෙස්ස, පැලවත්ත, මතුගම. 0773097654

💎 සම්බෝධි ආරණ්‍ය සේනාසනය, වෙල ඉහල, හඳපාන්ගොඩ. 0775246273

💎 දහම්නඳ ආරණ්‍ය සේනාසනය, කුරාඋඩ, කුරණ, හඳපාන්ගොඩ. 0772977010

💎 ශ්‍රී සුමණ ගල්ලෙන්ගොඩ යෝගාශ්‍රමය, ගල්ලෙන්ගොඩ, දෙබත්ගම, කෑගල්ල. 0776102099/0355613672

💎 මිහිදු ආරණ්‍ය සේනාසනය, පින්නලන්ද, සුදුගල, උස්සාපිටිය. 0717320073

💎 බෝධිතැන්න ආරණ්‍ය සේනාසනය, තල්ගමුව, දෙවනගල, අරණායක. 0776257463

💎 මැල්ලගල ආරණය සේනාසනය, දිවෙල, උඩගම, පල්ලේගම, අරණායක. 0353352434

💎 කරඬුලෙන ආරණ්‍ය සේනාසනය, නිල්මල්ගොඩ, කැගල්ල. 0352223007

💎 පන්දෙනිය මහා ආරාන්‍ය සේනාසනය විහාරය, පන්දෙනිය, වතුර, කෑගල්ල.

💎 තුම්මෝදර මහා ආරණය සේනාසන විහාරය, උඩුමාගම, හෙට්ටිමුල්ල. 0750448450

💎 මාළිගාතැන්න ආරණ්‍ය සේනාසනය, ලාහුපන, මොරොන්තොට.

💎 වලගම්බා ආරණ්‍ය සේනාසනය, කඩිගමුව, පිටගල්දෙණිය.

💎 පොත්ගුල් ආරණ්‍ය සේනාසනය, පහන්කණුව, කන්දෙගෙදර,
දේවාලේගම.

💎 තරණගල ආරණ්‍ය සේනාසනය, නිට්බෝල්ට් ජනපදය, පිටගල්දෙණිය. 0783922664

💎 සෝණගිරිලෙන ආරණ්‍යය, ගල්පාත, රුවන්වැල්ල. 0365715820

💎 ශ්‍රී සුමන බෝ රාජ විවේක සේනාසනය, මියනවිට, දැරණියගල. 0363367480

💎 දේගිරි ආරණ්‍ය සේනාසනය, පුවක්මල් ඇල්ල,
උඩමාලිබොඩ, මාලිබොඩ. 0375652460

💎 ශ්‍රී සුමණගිරි ආරණ්‍ය සේනාසනය, වීදියවත්ත, මියනවිට, දැරණියගල. 0729399677

💎 දිවියාගල ආරණ්‍ය සේනාසනය, කරපනේ, රන්දිවල, මාවනැල්ල. 0355782325

💎 කහගල යෝගාශ්‍රමය, ඉලුක්ගොඩ, මාවනැල්ල. 0357200096/0718602210

💎 අමිලසිරි ආරණ්‍ය සේනාසනය, වරාගොඩ, මොලගොඩ.

💎 වැදිකන්ද ආරණ්‍ය සේනාසනය, වැදිකන්ද, අලව්ව. 0774361502

💎 මහමළුව ආරණ්‍ය සේනාසනය, තෙලිඇල්ල, තුංතොට. 0357911260

💎 අශෝක ආරණ්‍ය සේනාසනය, රංවල, බෙලිගල. 0355618913/0758424773

💎 සල්ගල ආරණ්‍ය සේනාසනය, ගලපිටමඩ. 0353559207

💎 ශ්‍රි පාරමීතා ආරණ්‍ය සේනාසනය, පාමංකඩ, වහකුල.

💎 වත්තේගොඩ ගල්ලෙන් විහාරය, වත්තේගොඩ, මාලිබොඩ.

💎 දළුග්ගල සිරි ගෞතම දම්සක් ආරණ්‍ය සේනාසනය, කැප්පෙටිහේන, ගලිගමුව නගරය. 0779139795

💎 පාරිලෙය්‍ය වනාරාමය, යාන්ගල්මෝදර, පොල්ගහවෙල. 0770780074/0716661538

💎 පුරාණ ගල්ලෙන් රජමහා විහාරය (ශ්‍රී ධර්මරාජගල ආරණ්‍ය සේනාසනය), ගල්ගිරියාකන්ද, කදුරුවැව, ඇහැටුවැව. 0376046803

💎 ශ්‍රී අශෝකාරාම ආරණ්‍ය සේනාසනය, නබඩෑව, ඇඹෝගම. 0375376920/0775039261

💎 ශ්‍රී මහින්දාරාමය, (අරණ්‍ය සේනාසනය), අන්දරවැව, මීගලෑව. 0375718719

💎 පාරමිතා ආරණ්‍ය සේනාසනය, කැලේගම, ඇහැටුවැව. 0769383293/0773933849

💎 ශ්‍රී චුල්ලපබ්බතාරාම සේනාසනය, උඩකොටුව, ඇහැටුවැව. 0769383293

💎 රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනය, ඉහළ කඩදුන්න, ලෝකාහෙට්ටිය. 0372233799

💎 පතන්කන්ද ආරණ්‍ය සේනාසනය, පල්ලේවෙල, කටුපොත. 0723991451

💎 කුළුණුකන්ද ආරණ්‍ය සේනාසනය, රක්ෂිත වනය, වැවගම. 0728973072

💎 දෙව්රම් වෙහෙර ආරණ්‍ය සේනාසනය, පාලුඋස්වැව, මීවැල්ලෑව. 0779006673/0375616946

💎 ශ්‍රී පුණ්‍යවර්ධන යෝගාශ්‍රමය, හිදෝගම , නිකවැරටිය. 0779129228

💎 ගනේගෙදර කන්ද ආරණ්‍ය සේනාසනය, බෝයගනේ, කුරුණෑගල. 0778390755

💎 ශාන්තාරාම වන සෙනසුන, කූරියම්පොල, පොතුහැර. 0716688232

💎 ඇතුගල ආරණ්‍ය සේනාසනය, ඇතුගල, කුරුණෑගල. 0373981572

💎 නිසලවිල සදහම් සෙනසුන, ධර්මපාල මාවත, වළාකුල්පොල, කුරුණෑගල. 0718318336

💎 රඹපොකුණ ආරණ්‍ය සේනාසනය, කන්දේගෙදර, නිකවැරටිය. 0374901945/0771890284

💎 ශ්‍රී ශෛලතලාරාම ආරණ්‍ය සේනාසනය, ඇලවක පාර, කුඹුක්වැව, නිකවැරටිය. 0712277715/0775011500

💎 නාගපබ්බත ආරණ්‍ය සේනාසනය, කල්ලංචිය, ගල්ගමුව. 0725344886

💎 සුමනරතන ආරණ්‍ය සේනාසනය, පළුගොල්ල, මහා නාන්නේරිය. 0714003024

💎 නිසල ආරණ්‍ය සේනාසනය, ඉහළ නාන්නේරිය, මහානාන්නේරිය. 0725343195

💎 සෝනියාගල ආරණ්‍ය සේනාසනය, තම්මැන්නාවැටිය, මහානාන්නේරිය. 0711142515

💎 ඓතිහාසික වෙහෙරගල පුරාණ ආරණ්‍ය සේනාසනය, පාලුකඩවල, ගල්ගමුව. 0373878169

💎 රන්පත්විල ආරණ්‍ය සේනාසනය, නාහෙට්ටිකුලම, මහානාන්නේරිය. 0726049147

💎 සිරි සඟබෝ ආරණ්‍ය සේනාසනය, අංකෙන්දවැව, මහගල්කඩවල. 0717288843

💎 නිකසල ආරණ්‍ය සේනාසනය, දෙමටවකන්ද, මෙරඟනේ. 0373378212/0779147152

💎 පතිරාජ මාතා ආරණ්‍ය සේනාසනය, ගල්වැව, තුත්තිරිපිටිගම. 0717023575

💎 ශාසනාරක්ෂක නිග්‍රෝධ ආරණ්‍ය සේනාසනය, කරගහගෙදර, කුලියාපිටිය. 0776269982

💎 බෝධිමාලක සේනාසනය, වලත්වැව, ඇඹෝගම. 0771667412

💎 ශ්‍රී විවේකාරාමය, (අරණ්‍ය සේනාසනය), බැදිගම, ඇහැටුවැව. 0778547232

💎 ශ්‍රී ධර්මපාල ආරණ්‍ය සේනාසනය, තිඹිරියාව, ඇඹෝගම. 0776366007

💎 හුඹුලුගල විහාරය, කොස්කැලේ, පන්ලියද්ද. 0718455504

💎 දිඹුල ආරණ්‍ය ‍සේනාසනය, දිඹුල, ගොඩගම. 0777100093

💎 යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනය, දම්පිටිගම, හල්මිල්ලවැව. 0776065932

💎 සිරි විදසුන විවේක සේනාසනය, දොඩම්ගහකොටුව, මැල්සිරිපුර. 0373877896/0774475631

💎 දණ්ඩුවාව ආරණ්‍ය සේනාසනය, දණ්ඩුවාව, නිකවැරටිය. 0718421120/0777291959

💎 ශ්‍රි සුදර්ශන සෙනසුන, ගන්තිරියාව, බමුණාකොටුව. 0373375406

💎 තිඹලවකන්ද ආරණය සේනාසනය, මුණමලේ, බමුණාකොටුව. 0373372848

💎 ශ්‍රි දේවාලේලෙන ආරණ්‍ය සේනාසනය, වෑඋඩ තැපැල්, වෑඋඩ. 0377923723/0779935359

💎 ශ්‍රි උග්ගල්පාය ආරණ්‍ය සේනාසනය, උග්ගල්පාය, උඩ ඉගුරුවත්ත, මාවතගම. 0772594907

💎 යක්දෙස්සාගල කන්දේ ගල්ලෙන් විහාරය, වෙහෙරගොඩැල්ල පාර, ඒදණ්ඩාවල, කුරුණැගල. 0778490759

💎 ශ්‍රී සුමේධ ආරණ්‍ය සේනාසනය, වතුපලගම, දළදාගම, මහව. 0725794635

💎 ගල්ලෑව වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, පහළගම, කෝන්වැව. 0718420390

💎 මාලිගාගල විවේක සෙනසුන, තෙන්නකෝන්ගම, අවුලේගම. 0375752494

💎 විල්ගම ආරණ්‍ය සේනාසනය, වල්පාළුව, අවුලේගම. 0770253455

💎 රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනය, රුවන්ගිරි කන්ද, කරගහගෙදර. 0373379090

💎 නාගහකන්ද ආරණ්‍ය සේනාසනය, කන්දෙවත්ත ජනපදය, ලෝකාහෙට්ටිය.

💎 ශ්‍රී මංගලගල ආරණ්‍ය සේනාසනය, ඉහල ගිරිබාව, තඹුත්ත. 0373973251

💎 වේදසගිරි ආරණ්‍ය සේනාසනය, සංගප්පාලය, වන්නිකුඩාවැව.

💎 ශ්‍රී නිස්සරණ ආරණ්‍ය සේනාසනය, කුඩාගල්කල්ල, තඹුත්ත.

💎 රන්මුවාව ආරණ්‍ය සේනාසනය, සිංගම්දළුව, හීලෝගම, නිකවැරටිය. 0723675344

💎 නාගන්සෝල ආරණ්‍ය සේනාසනය, නාගන්සෝලය, රස්නායකපුර. 0772099280

💎 නීරාවිය ආරණ්‍ය සේනාසනය, නීරාවිය, නිකදළුපොත.

💎 වෙහෙරගල සෙනසුන, මාවීහේන, කටුපොත. 0713405510

💎 මාලිගාකන්ද ආරාණ්‍ය සේනාසනය, මාහොලව, කු/බෝපිටිය.

💎 පීල්ලකන්ද ආරණ්‍ය සේනාසනය, මැදවත්ත, නාරංගොඩ. 0372266693

💎 ශ්‍රි නිග්‍රෝධාරාම වන සෙනසුන, පොල්පිටිය උතුර, මැටිකුඹුර. 0714971204

💎 කොස්වත්ත අරණ්‍ය සේනාසනය, නව කොළඹ පාර, පොල්ගහවෙල. 0725616830

💎 නබඩ පොකුණ සේනාසනය, ඉරුදෙණියාය, පොල්පිතිගම. 0375653013

💎 මුනිවර ආරණ්‍ය සේනාසනය, ජයලත්ගම, කම්බුවටවන, මොරගොල්ලාගම. 0375683821

💎 චිත්ත සමාධි සෙනසුන, වීරගොල්ල, මාඑළිය. 0724917930

💎 සාලිය ආරණ්‍ය සේනාසනය, ගල්කිරියා කන්ද, මොරගොල්ලාගම. 0718431859

💎 අරලිය මළුව ආරණ්‍ය සේනාසනය, කුඹුකුලාව, පොල්පිතිගම. 0711111700

💎 මල්අස්න ආරණ්‍ය සේනාසනය, මල්අස්න, ඔලින්දන්කඩවල. 0713893192

💎 නාඋයන ආරණ්‍ය සේනාසනය, අඟුල්ගමුව, පන්සියගම. 0374942213

💎 කරදගොල්ලේ ආරණ්‍ය සේනාසනය, දෙගඩතුරාව, පොල්පිතිගමුව.

💎 වැව්කන්ද ආරණ්‍ය සේනාසනය, අගුල්ගමුව, පන්සියගම. 0373879286

💎 නාථගනේ ආරණය සේනාසනය, නාථගනේ, මහකෙළිය. 0373379277

💎 ශ්‍රී සුමේධ ආරණ්‍ය සේනාසනය, අස්ගිරිපවුව, වඩුගම, නාගොල්ලාගම, මහව. 0373615323

💎 නිල්ගිරි ආරණ්‍ය සේනාසනය, කුඹුක්කඩවල, මොරගොල්ලාගම. 0714800502

💎 වේලුසුමන ලෙන් විහාරය, වෙලන්ගොල්ල, අඹගස්වැව. 0772294238

💎 ස්වේත වන්දන තපෝවනය, රබර්කන්ද, මැටියගනේ. 0373760680/0716533965

💎 කොහොඹන්කුලම ආරණ්‍ය සේනාසනය, කොහෙඹන්කුලම, වන්නිකුඩාවැව.

💎 ශ්‍රී සංකස්ස ආරණ්‍ය සේනාසනය, කුඩාගල්කල්ල, තඹුත්ත.

💎 රණගිරි ලෙන ආරණ්‍ය සේනාසනය, දේවගිරිය, දිද්දෙණිය 0711776060

💎 ශ්‍රී සුදර්ශන ආරණ්‍ය සේනාසනය, තල්පත්වැව, පොල්පිතිගම. 0713602075

💎 ශ්‍රී බෝධිරාජ විවේක සෙනසුන, ඉහළ පළුකන්දෑව, ගල්ගමුව. 0717925737

💎 ශ්‍රි ගොරොක්ගහලෙන ආරණ්‍ය සේනාසනය, මැටිබොක්ක, වෑඋඩ. 0724323942

💎 සීල භාවනා මූලස්ථානය, හබ්බෙලිකන්ද, පඹදෙණිය,අලව්ව. 0714049403

💎 පොකුණුගල අරණ්‍ය සේනාසනය, මඩදෙනිගම, ඇහැටුවැව. 0771159116

💎 කොටවිලාකන්ද අරණ්‍ය සේනාසනය, දෙහිගම, පහමුනේ.

💎 ශ්‍රී සම්බෝධි ආශ්‍ර‍මය, අඹගම්මන, නාරම්මල. 0710164048

💎 රැණකෙටුගල ආරණ්‍යෙස්නාසනය, පොළගැවිල්ල, බ/කොස්වත්ත. 0719494136

💎 තම්මැන්නාව අරණ්‍ය සේනාසනය, තම්මැන්නාව, තඹුත්ත.

💎 ශ්‍රී බෝධිඤාණ අරණ්‍ය සේනාසනය, අධිකාරීගම, කොත්මඩුව, ගිරිබාව

💎 විහාරගල අරණ්‍ය සෙනාසනය, ඉහල බක්මීවැව, අඹන්පොල.

💎 ඇහැටුගලයාය අරණ්‍ය සේනාසනය, බුල්නෑව, ගල්ගමුව. 0779093063

💎 බෝධිරාජවිවේක සේනාසනය, වම්බටුවාමුල්ල, පි/රත්මලේ. 0779615602

💎 සදහම් සෙනසුන, උඩගම්කන්ද, බෝපේ, පාදුක්ක.

💎 රඹකඳ ආරණ්‍ය සේනාසනය, කොස්වත්ත. 0363336117

💎 ආර්ය වනගිරි සේනාසනය, මහවලදෙනිය, හිගුරල, පුවක්පිටිය. 0364901582/0718573669

💎 සිරි දිගන ආරණ්‍ය සේනාසනය, දිගන ජනපදය, තුම්මෝදර.

💎 මුණ්ඩිගල ආරාණ්‍ය සේනාසනය, මිරිස්වත්ත, පුවක්පිටිය. 0362231036

💎 ශ්‍රී විභූෂිත ආරණ්‍ය සේනාසනය, අංක 80, මුල්ලේගම, හෝමාගම.

💎 කොළන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, 149/1, පින්නවල පාර, නෙළුවත්තුඩුව. 0363364848

💎 දහම් මඟ සෙනසුන, මුත්තෙට්ටුගොඩ පාර, තලංගම උතුර.

💎 බුද්ධෝ බෝධි භාවනා මධ්‍යස්ථානය, ගංගානි උද්‍යානය, හල්බරාව, හොරගල, පාදුක්ක. 0713441989

💎 නාවිමන ආරණ්‍ය සේනාසනය, බලතව, අඹේපුස්ස. 0353350651

💎 කොහොඹගල ආරණ්‍ය භාවනා පුහුණු මධ්‍යස්ථානය, හරංකහව, දංඔවිට. 0333339356/0711398827

💎 වේවැල්දෙණිය ආරණ්‍ය සේනාසනය, පහළගම, වේවැල්දෙණිය. 0333337286

💎 ආරණ්‍ය සේනාසනය, බෝතලේ, ඉහළගම. 0770178202

💎 ශ්‍රී ජයසේන ආරණ්‍ය සේනාසනය, පල්මඩ, මීරිගම.

💎 ඇඳගල ආරණ්‍ය සේනාසනය, දියාල කන්ද, පොහොන්නරුව, මීරිගම. 0718675251

💎 නාග තපෝවනය, මාරපොල, වේයන්ගොඩ. 0332296685

💎 සිරිවිමල සෙනසුන් විහාරය, ජම්බුවත්ත, අස්ගිරිවල්පොල. 0112220436

💎 හද්දාගල ආරණ්‍ය සේනාසනය, ඉන්දොලමුල්ල, දොම්පෙ

💎 නිස්සරණ වන සෙනසුන, මීතිරිගල. 0333339193/0770022001

💎 සුමේධාරාමය, විලේකුඹුර, මීතිරිගල.

💎 සුමංගලාරාමය, විලේකුඹුර, මීතිරිගල.

💎 වළගම්බා ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, ගණේකන්ද, පැපිලියවල. 0771820764

💎 ශ්‍රී ඉසුරුදම් සෙවණ විවෙික සෙනසුන, එඪෙිරමුල්ල, වත්තල 0112981430/0714475121

💎 සමථ ආශ්‍රමය, දෙල්ගොඩ පාර, මාවර මංඩිය, සියඹලාපේ. 0117632977/0713552902

💎අරණ විවේක සේනාසනය, 78/1, මීගහවත්ත, ආරාමය පාර, සියඹලාපේ.

💎 ශාන්ත තපෝවන විහාරස්ථානය, කලෝටුවාව, කළගෙඩිහේන. 0718387851

💎 ඤාණාරාම ධර්මායතනය, මීතිරිගල. 0333961500

💎 විවේක සේනාසනය, බෝපැත්ත, ඌරාපොල. 0776416033

💎 මිගදාය තපෝවනය, බෝපාගම, වේයන්ගොඩ.
මිල්ලතාකන්දවත්ත සෙනසුන, කිරිදිවැල. 0332268109/0718563026

💎 ශ්‍රී අරහන්තක සමාධි අරණ, වෑබඩ දකුණ, වෑබඩ. 0719600007

💎 කලු ගල්ලෙන ආරණ්‍ය සේනාසනය, ඉහළගම, කිතුල්වල, මීරිගම. 0335684222

💎 අමාවිල් ආරණ්‍යය, පිට නාවාන, මීරිගම. 0333340103

💎 තරණකන්ද ආරණය සේනාසනය, තරණ කන්ද, පරගොඩ, දිවුල්දෙණිය. 0714120677

💎 මෙත් සිසිල සේනාසනය, හැලකන්ද, මිනුවන්ගොඩ. 0717282844

💎 මහකන්ද ආරණ්‍ය සේනාසනය, මහකන්ද, අලවල.

💎 ඉසිසර තපෝවනය, ගල්බොඩ, වතුරුගම. 0774440720

💎 එරෝලිස් ප්‍රනාන්දු ආරණ්‍යය, තල්ගහවත්ත, කරන්දෙණිය. 0775182038

💎 ශ්‍රී නීග්‍රෝධාරාම යෝගාශ්‍රමය, කෙසෙල්හේනාව, කළුවලගොඩ, ඌරගස්මංහන්දිය. 0778540629

💎 ශ්‍රී චේතියගිරි ගල්ලෙන් විහාරය, මැද කීඹිය, වැලිදෙණිය, වදුරඹ. 0913900906

💎 දිවියාගල සේනාසනය, කොස්ගොඩ.

💎 සිරිමාන්න වයෝවෘද්ධ භික්ෂු විවේකාරාමය, පතිරාජපෙදෙස, ඌරගස්මංහන්දිය. 0914993194/0771563133

💎 ශ්‍රි සාලබෝධීරාජ විවේක සේනාසනය, කොහොමනාදෙනිය, පෝද්දල. 0913902255

💎 කැලේවිවේක සේනාසනය, විහාරගොඩ, වතු‍ගෙදර. 0912257421

💎 සිරි සුගත යෝගාශ්‍රමය, අනුරුද්ධගම, කරන්දෙණිය. 0913900058

💎 ධර්මාරාම විවේකාශ්‍රමය, ගංඉම, නවදගල. 0910392131

💎 පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය, පොල්ගස්දූව, දොඩන්දූව. 0915452453

💎 සිරි වජිරඥාන ධර්මායතනය,
(ගාල්ල ශාඛාව), හීන්පැන්දල පාර, වැකුණගොඩ, ගාල්ල. 0914930124

💎 ශ්‍රී විවේකාරාම සෙනසුන, ගොඩකන්ද, ගාල්ල. 0914943210

💎 ශ්‍රී සදහම් විවේක සේනාසනය, ‍කොටවෙල, කරන්දෙණිය. 0712941766

💎 දිවංකර ලෙන ආරණ්‍ය සේනාසනය, දූව, පිටුවල, ඇල්පිටිය. 0913917078

💎 සුගත විවේකාරාම අරණ්‍ය සේනාසනය, හියාරේ, ගාල්ල. 0718434771/0713785920

💎 මෛත්‍රී විවේකාරාම අරණ්‍ය සේනාසනය, කතුරුමුල්ලගොඩ, පැදින්නෝරුව. 0718434771/0713765920

💎 තපෝවන ආරණ්‍ය සේනාසනය, සිංහරාජ, බෙරලියමූකලාන, උඩුවිල, ඇල්පි‍ටිය. 0724689378

💎 ශ්‍රී සුගත ධර්ම ආරණ්‍ය සේනාසනය, බෝගොඩ, ගලාඩුකන්ද, ඇල්පිටිය. 0724689378

💎 සමාධි වන සෙනසුන් විහාරය, නිල්හේන, වැයිහේන, බද්දේගම. 0913911884

💎 සතිපට්ඨාන භාවනා යෝගාශ්‍ර‍මය, කහටපිටිය, බටපොල.

💎 චේතියගිරි ලෙන් විහාරය, මානකඳුර, පොල්පගොඩ, යක්කලමුල්ල. 0913919597/0713510592

💎 මළුවේගොඩ ආරණ්‍ය සේනාසනය, මළුවේගොඩ, යක්කලමුල්ල. 0714643406

💎 ශ්‍රී නාගාරණ්‍ය සේනාසනය, කොට්ටවගම, ගාල්ල. 0913915484/0772363844

💎 දුනුකිත්තල ආරණ්‍ය සේනාසනය, මලන්දෙණිය කන්ද, මලන්දෙණිය, යක්කලමුල්ල. 0788260822

💎 වවුලුගල ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, අක්කර 50, පුස්වැල්කඩ, හව්පේ, ඉමදුව. 0913900221/0718300440

💎 ශ්‍රී විවේකාරාම ආරණ්‍ය සේනාසනය, දෙල්දූව, අම්බලන්ගොඩ. 0913785920

💎 ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය, (ගල්දූව අරණ්‍ය සේනාසනය) ගල්දූව, කහව, අම්බලන්ගොඩ. 0912256013

💎 සිරි සුගත යෝගාරණ්‍යය, ඇටමැස්ස කන්ද, අගුළුගහ. 0913929137

💎 තලාතුඩුව විවේක සේනාසනය, කොග්ගල, හබරාදූව. 0915622286/0718656745

💎 අටුවාගල ආරණ්‍ය සේනාසනය, නාගහතැන්න, ගණේගොඩ. 0913955406

💎 ධර්මගිරි ආරණ්‍ය සේනාසනය, දියකිතුල් කන්ද, තල්ගස්වල. 0913955406

💎 දිගාලෙන ආරණ්‍ය සේනාසනය, නරවැල්නැටිය, පිටුවල, ඇල්පිටිය. 0913935311

💎 වනවාස සංඝ මුලස්ථානය, වතුරවිල, කහදුව. 0913955406/0915781530

💎 වෑදූව ආරණ්‍ය සේනාසනය, කොග්ගල, හබරාදූව. 0912283558

💎 ආරණ්‍ය යෝගාශ්‍රමය, සුද්දැල්ලාව, ඉහළ හෙවෙස්ස, පිටිගල. 0913921767

💎 ශ්‍රී දහම්ලෙන ආරණ්‍ය සේනාසනය, කිරිදොළ, තලගස්පේ. 0913935691

💎 රජවංගල ආරණ්‍ය සේනාසනය, ඕපාත,අකුරැස්ස. 0771599209

💎 නාගල ආරණ්‍ය සෙනසුන, එප්පල, පනංගල. 0913783616

💎 නුගගල ආරණ්‍ය සෙනසුන, හිනිදුම. 0716173829

💎 ඔටුනුගල ආරණ්‍ය සේනාසනය, මහමෙදේරිය, තවලම. 0717244183

💎 කොණ්ඩගුලෙන ආරණ්‍ය සේනාසනය, කොණ්ඩගුලන, කළුබෝවිටියන. 0913936335

💎 විවේක සෙනසුන, තලංගල්ල. 0913913700

💎 අහරගල ආරණ්‍ය සේනාසනය, දෙල්ලව, මොරවක. 0913902385/0774504761

💎 සම්බෝධි තපෝවනය, පිංකන්දහේන පාර, පාමංකඩ, නෙළුව. 0713563533

💎 සිංහලෙන තපෝවනය, කොස්මුල්ල,නෙළුව. 0913936587

💎 ශ්‍රී සීතලදොල ආරණ්‍ය සේනාසනය, පීලිදොල කොටස, නාවල, නාකියාදෙණිය. 0724666579

💎 කටුකිතුලන්ගල ආරණ්‍ය සේනාසනය, මිනිරන්වල කන්ද, උඩුගම.

💎 හේවිසිගල ආරණ්‍ය සේනාසනය, සුදුවැලිපත, ගා/උඩුගම. 0913917080

💎 ගම්මැද්දේගොඩ ආරණ්‍ය සේනාසනය, ගම්මැද්දේගොඩ, ගා/ නාගොඩ. 0725240527

💎 නුග සෙවන ආරණ්‍ය සේනාසනය, නෙරගල්කන්ද, කාබිල්වත්ත, හෝමදොල, උඩුගම. 0718566853

💎 විවේකාරාමය, වතවන, ඉමදූව.

💎 ශ්‍රී සුමනගිරි ගල්ලෙන් විහාරය, කොහොඹනාදෙනිය, පෝද්දල.

💎 කලුවලගල කොඩිගහකන්ද ආරණ්‍ය සේනාසනය කලුවලගල, මාගෙදර, ගාල්ල. 0915739267

💎 කරකෝලන්ද අරණ්‍ය සේනාසනය, අඟනකැටිය, කරන්දෙණිය.

💎 ශ්‍රී ඥානානන්ද ධර්මදුත බෞද්ධ මධ්‍යස්ථානය, අළුත් නුවර, උඩලමත්ත. 0767170967

💎 ශ්‍රී දීපවංශ විවේක සෙනසුන, උස්ගොඩකන්ද, මීපාවල, පෝද්දල.

💎 ඇඹිලකන්ද විවේක සේනාසනය, දිවිතුර වත්ත, ඇත්කඳුර.

💎 විවේක සේනාසනය, අගලිය, බද්දේගම. 0912260090

💎 ශ්‍රි සුමේධංකර වන සෙනසුන, කාවන්තිස්සපුර, සේරුවිල. 0768591027

💎 සමුද්‍රගිරි වන සෙනසුන, සාගරපුර, කුච්චවේලි.

💎 ඹබරගල අරණ්‍ය සේනාසනය, සලෙප්පේයාරු, කුච්චවේලි. 0718562700

💎 උපේක්ෂාරාමය, යාය 10, ශ්‍රි තිස්සපුර, පදවි ශ්‍රී පුර. 0702638050

💎 උඩුවෙල විවේක සෙනසුන, උඩුවෙල, කලගන්වත්ත, වලපනේ. 0710413440

💎 රහතුන්ගොඩ යෝගාශ්‍රමය, හේවැහැට, හගුරන්කෙත. 0813814462

💎 සිරි දළදා ආරණ්‍ය සේනාසනය, මහවැලි රජ මාවත, අධිකාරිගම, හගුරන්කෙත. 0813803479

💎 ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනය, සිංගල් ට්‍රී, නුවරඑළිය. 0522222799

💎 ශ්‍රි කන්ද විහාර සේනාසනය, ලෝගිය වතුයාය, කුම්වුඩ්, තලවාකැලේ. 0523535253

💎 දහම් අමා ආරණ්‍ය සේනාසනය, කන්ද‍ෙඇල, මිපිලිමාන, නුවරඑළිය. 0523056117

💎 විලඳගොඩ ආරණ්‍ය සේනාසනය, පහල පුලියන්කුලම, ඉහල පුලියන්කුලම. 0254928982

💎 ඤනෝදය ආරණ්‍ය සේනාසනය, රඔාවැව, ඉහල පුලියන්කුලම. 0722198471

💎 තම්මැන්නා ආරණ්‍ය සේනාසනය, තම්මැන්නාවැටිය, නවගත්තේගම. 0325631312

💎 මහකන්ද ආරණ්‍ය සේනාසනය, රඔාවැව, ඉහල පුලියන්කුලම. 0375615470

💎 ගල්කරුපැලැස්ස ආරණ්‍ය සේනාසනය, මහපිටිය, නවගත්තේගම. 0713893447

💎 ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, අතුරුපොලයාගම, ඉ/කුරුකැටියාව, නවගත්තේගම. 0323323318/0712920745

💎 ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, වෙලේවැව, නවගත්තේගම. 0323296689/0716643450

💎 නීලබැම්ම ආරන්‍ය සේනාසනය නීලබැම්ම, සාලියවැව.

💎 ශ්‍රී බෝධිමළු විවේක සේනාසනය, කිරිඔය, අතරගල්ලෑව. 0663668646

💎 දවුල්තැබූගල තපෝවන ආරණය සේනාසනය, දවුල්තැබූගල, රුහුණුගම, දිඹුලාගල. 0275620778/0712235116

💎 අරියධම්ම ආරණ්‍ය සේනාසනය, නාමල්ඔය, රුහුණුගම, අරලගංවිල. 0273283223

💎 දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, දිඹුලාගල. 0275670270

💎 හඳපාන්විල ආරණ්‍ය සේනාසනය, මගුල්දමන, පැලදටියාව. 0726548312

💎 කවුඩාගල ආරණ්‍ය සේනාසනය, කුරුළුබැද්ද, වැලිකන්ද. 0779067083

💎 ඓතිහාසික ත්‍රිකෝණමඩුව ආරණ්‍ය සේනාසනය, ත්‍රිකෝණමඩුව, මහවැලි සිංහපුර, පොළොන්නරුව.

💎 නාගලකන්ද මහාසේකා ආරණ්‍ය සේනාසනය, හබරණ පාර, මින්නේරිය. 0273276955/0178450163

💎 නා සෙවන ආරණ්‍ය සේනාසනය, නාගොල්ලාකන්ද, මහවැලි, මනම්පිටිය. 0715937393

💎 කොඩිගල කන්ද ආරණ්‍ය සේනාසනය, 118 කණුව, හබරණ. 0713512122

💎 මහ සුදර්ශණ ආරණ්‍ය සේනාසනය, පහලඹයගම, ඌරණිය. 0772637068

💎 මාවරාගල ආරණ්‍ය සේනාසනය, මාවරාගල, දඹාන. 0553562430

💎 චිත්ත විවේකාශ්‍රමය, ඇල්ලගම, දියතලාව. 0573574707

💎 සම්බෝධි විවේකාශ්‍රමය, ගල්කන්ද, දියතලාව. 0572229432

💎 කුඹුකන්ලෙන ආරණ්‍ය සේනාසනය, අඹතැන්න, පස්සර. 0710782540

💎 ගල්වැටිකන්ද ආරණ්‍ය සේනාසනය, ගල්වැටිකන්න, 10 කණුව. 0728284396

💎 මහවැලි විවේක සේනාසනය, 17 ඇල, 6 කණුව, අඹගහපැලැස්ස. 0772138246

💎 දුම්බර විවේකාශ්‍රමය, ගෝනවල, රජවැල්ල. 0712629440

💎 සේණානායක ආරාමය, උඩවත්තකැලය, මහනුවර. 0813737783

💎 ශ්‍රී සමාධි ආරණ්‍ය සේනාසනය, නාඩිතලාව, දන්තුරේ.

💎 අමාදම් අරණ ආරණ්‍ය සේනාසනය, මොටන, බලන. 0712003458

💎 ශ්‍රී නාථ අහස්ථාන ආරණ්‍ය සේනාසනය, ඌඩමල්දොර, පාරහත, දන්තුරේ. 0723224521

💎 උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනය, ස්ප්‍රින්හිල් වතුයාය, හන්තාන. 0813808812

💎 බෝඋයන ආරණ්‍ය සේනාසනය, පල්ලේගම, නාවලපිටිය. 0543541010

💎 ඉසිපතන ආරණ්‍ය සේනාසනය, ප/දෙල්තොට, ගලහා. 0814900264

💎 සිරි සදහම් සෙනසුන, මොරගොල්ල, දියපලාගොඩ, කුඹුරේගම. 0713344676

💎 ආරණ්‍ය සේනාසනය, හේනාවල, කඩුගන්නාව. 0772052441

💎 සමාධි ආරණ්‍ය සේනාසනය, ගන්නෝරුව, පේරාදෙණිය.

💎 තණහේන්කන්ද ආරණ්‍ය සේනාසනය, ඇල්ලෙවෙල, මාරඹ, අකුරැස්ස. 0710736100

💎 දෙදියගල ආරණ්‍ය සේනාසනය, දෙදියගල, මලිදුව, අකුරැස්ස. 0417200255/0777159867

💎 ගල්කන්ද ආරණ්‍ය සේනාසනය, දොළමාවත, අකුරැස්ස. 0774907134

💎 ඉදිගස්හේන ආරණ්‍ය සේනාසනය, රණජීව ස්ටෝර්ස් බාරේ, ගොරකගහ හේන, ගල්ලල, කනංකේ 0711292543

💎 ශ්‍රී ධර්මරක්ෂිත ආරණ්‍ය සේනාසනය, විල්පිට, අකුරැස්ස. 0728100344/0717775905

💎 සිරි සුගත තපෝවන ආරණ්‍ය සේනාසනය, පෝරතොට, ගොඩපිටිය, අකුරැස්ස. 0413411478

💎 ශ්‍රී ධර්මපාල ආරණ්‍ය සේනාසනය, පල්ලේගම. 0718274108

💎 ශාන්තල‍ෙන ආරණ්‍ය සේනාසනය, මොරවක්කන්ද. 0715406646

💎 කියාඩුව ආරණ්‍ය සේනාසනය, කියාඩුව, අකුරැස්ස. 0413494873/0711614330

💎 ධනගිරිගල ආරණ්‍ය සේනාසනය, කළුබෝවිටියන. 0777713030

💎 ශ්‍රී සම්බුද්ධරාජ ආරණ්‍ය සේනාසනය, ඉරිදංවල, දියදාව, සියඹලාගොඩ, පිටබැද්දර. 0417922952

💎 ශ්‍රී නිග්‍රෝධාරාම ආරණ්‍ය සේනාසනය, වතුරාව. 0778309201

💎 වලකන්ද ආරණ්‍ය සේනාසනය, වලකන්ද, කිරින්ද පුහුල්වැල්ල.

💎 ශ්‍රී රුහුණු යෝගාශ්‍රමය, කිරින්ද පුහුල්වැල්ල. 0413418764

💎 පුවක්ගහ මඩිත්ත ආරණ්‍ය සේනාසනය, කිරින්ද පුහුල්වැල්ල.

💎 බටුවිට ආරණ්‍ය සේනාසනය, මැදවියන්ගොඩ, හතමුන. 0413496925

💎 ශ්‍රී රෝහණ සතිපටිඨාන ආරණ්‍ය සේනාසනය, පිටදෙනිය, වේහැල්ල, ඌරුගමුව. 0719110308

💎 තඹගල ආරණ්‍ය සේනාසනය, කඩවැද්දුව, යටියන. 0413427927

💎 ශ්‍රී විදර්ශි යෝගාශ්‍රමය, ආගරවල, අපරැක්ක. 0413414710/0711592320

💎 ආරණ්‍ය සේනාසනය, රදාවෙල. 0415680151

💎 තපෝ උවටැන් සෙනසුන, (වයෝවෘද්ධ ගිලන් භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය), අංක 2018, කළුවරගස් පාර, වල්ගම, මාතර. 0412238221

💎 ශ්‍රි සම්බුද්ධාලෝක ආරණ්‍ය සේනාසනය, ගල්පොත්තහේන, ගින්නලිය නැගෙනහිර, ඌරුබොක්ක. 0711362400

💎 දෙන්කන්දලිය විහාරගල ආරණ්‍ය සේනාසනය, පුහුකොස්ගහයාය, දෙන්කන්දලිය, රොටුඹ.

💎 සම්බෝධි ආරණ්‍ය සේනාසනය, ගොමිල, මාවරල. 0413421514/0774026848

💎 වැවේදෙණියේ ආරණ්‍ය සේනාසනය, ඊරියතොට, කඹුරුපිටිය. 0716239639

💎 මුනිවර අරණ විවේක සේනාසනය, ලෝලුගහවත්ත, නරවැල්පිට උතුර, හක්මන. 0413003935

💎 චිත්ත සමාධි ආරණ්‍ය සේනාසනය, දලුග්ගල, මැකිලියතැන්න, ඌරුබොක්ක. 0774719062

💎 ඉළුක්තැන්න ආරණ්‍ය සේනාසනය, පනිල්කන්ද, උල්ලිඳුවාව. 0413424884

💎 හල්ගස්හේන ආරණ්‍ය සේනාසනය, තෙපුදෙනිය, කනංකේ කඩවිදිය. 0718581969

💎 කිල්ලදෙණිය ආරණ්‍ය සේනාසනය, ගොම්බද්දල දකුණ, මුලටියන. 0413001050

💎 ආරණ්‍ය සේනාසනය, බෝගහදෙණිය, අකුරැස්ස. 0417901860

💎 ශ්‍රී සුගතදම් ආරණ්‍ය සේනාසනය, කොඩිගහකන්ද, පැනෑටියන, වැලිගම. 0712999991

💎 ධම්ම විජිතාරාම ආරණ්‍ය සේනාසනය, ඕවිටිගමුව, කිරින්ද පුහුල්වැල්ල

💎 ආර්ය සදහම් සෙනසුන, ගෙදරවත්ත, මාස්මුල්ල, වැවහමන්දූව, මාතර. 0715120040

💎 ශ්‍රි ජිනරාජ විවේක සේනාසනය, මීගොල්ල, නාලන්ද, මාතලේ. 0663682034

💎 පාරමිතා පූජා සේනාසනය, සේරුදණ්ඩාපොල, අලුත්ගම, ලෙනදොර. 0771778677

💎 නාගොල්ල ආරණ්‍ය සේනාසනය, පහල දිග්ගල, දේවහුව. 0663004692

💎 මහා කුමාරගල සම්බෝධි ආරණ්‍ය සේනාසනය, හාඩුවෙල, නාඋල, මාතලේ. 0717219800

💎 රෑන කෙටූගල ආරණ්‍ය සේනාසනය, වදේමඩ, ඕවිලිකන්ද.

💎 මහමෙවුනා සාරිපුත්ත ආරණ්‍ය සේනාසනය, මාඋස්සාගොල්ල උඩ කොටස, රත්තොට. 0664928483

💎 දොළුගල ආරණ්‍ය සේනාසනය, සෝම සමිඳු මාවත, අල්වත්ත, රත්තොට. 0717257186

💎 රංගිරිකන්ද වන සෙනසුන, රංගිරිගම, කිඹිස්ස, සීගිරිය. 0663668926

💎 ශ්‍රි නන්දනාරාම විවේක සේනාසනය, නයාකුඹුර, ලේනදොර, දඹුල්ල. 0665676978

💎 එඩේරගල වන සේනාසනය, පැල්වෙහෙර, දඹුල්ල. 0663684801

💎 විවේක සේනාසනය, පල්ලේගම ජනපදය, දඹුල්ල.

💎 කළුවාගල ගල්ලෙන් සේනාසනය, සීගිරිමුල්ල, කිඹිස්ස, දඹුල්ල හරහා. 0726718404

💎 වටගල සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වටගල, මොරගහඋල්පත, හෙට්ටිපොල, විල්ගමුව. 0663663752

💎 ශ්‍රි ගල්ලෙකන්ද විවේක සේනාසනය, වත්තේ ගම්මැද්ද, ලෙනදොර, දඹුල්ල. 0717526809

💎 ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සේනාසනය, ‍බෙල්ලන්නේඹය, ඉනාමළුව, දඹුල්ල. 0663004007

💎 ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති විවේක සේනාසනය, වෙලන්ගොල්ල, වෑවලවැව, දඹුල්ල. 0667901150/0771783345

💎 සිරිනදී විවේක සේනාසනය, අංක 20, නාගලවැව, කිඹිස්ස. 0723974946

💎 ඓතිහාසික ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, වෑවලවැව, දඹුල්ල. 0663668070

💎 වෙහෙරහේණ ආරණ්‍ය සේනාසනය, අවුඩංගාව, කිඹිස්ස. 0663669415

💎 චිත්ත සමාධි විවේක සේනාසනය, මානිංගමුව බටහිර, පල්ලේපොල.

💎 කොස්පොත ආරණ්‍ය සේනාසනය, කොස්පොත, බෙලිගමුව.

💎 විහාරගල ආරණ්‍ය සේනාසනය, හෙලගල්බොක්ක, පේරකැටිය, වැල්ලවාය. 0553597630

💎 ශ්‍රි බුද්ධගයා සංහරාජ විවේක සේනාසනය, කොහොඔදිගාන, උඩ පාර, සෙල්ලකතරගම. 0715614808

💎 අඳුන්කුළුපව්ව ආරණ්‍ය සේනාසනය, දික්යාය, බුත්තල. 0553553100/0718153319

💎 වෙහෙරගල විවේක සේනාසනය, කුඩාඔය, බුත්තල. 0554926355/0553557611

💎 දේවගිරි ආරණ්‍ය සේනාසනය, මහගොඩයාය, බුත්තල. 0555613680/0555071872

💎 උපතිස්ස ආරණ්‍ය සේනාසනය, කරවිලකොටුව, රජමාවත, බුත්තල. 0776713570

💎 අළුලෙන ආරණ්‍ය සේනාසනය, දඹේයාය, මාලිගාවිල, ඔක්කම්පිටිය. 0553565489

💎 බෝධීමළු විවේක ආරණ්‍ය සේනාසනය, 21 කණුව, ගෝනගංආර, බුත්තල. 0555712457/0555712454

💎 ශ්‍රී රහතන් කන්ද ආරණ්‍ය සේනාසනය, මොණරාගල පාර, වෙල්ලස්සේගම, බුත්තල. 0553510269

💎 බුදුගල්ලෙන ආරණ්‍ය, සේනාසනය, රජමාවත, 14 කණූව, බුත්තල. 0552270542/0552273547

💎 ඔසු උයන ආරණ්‍ය සේනාසනය, මල්දම්අඹේ, නිල්ගල, බිබිල. 0710642378

💎 වලගම්බා රජලෙන ආරණ්‍ය සේනාසනය, පහලතුන්තල, බඩල්කුඹුර. 0716125261

💎 සීමාපව්ව අරණ්‍යෙ සේනාසනය, 17 ජනපදය, මහවැව, සූරිය ආර, තණමල්විල. 0474918635/0712356903

💎 ඇඳගල අරණ්‍ය සේනාසනය, කොමලිගම, බෝදාගම, තණමල්විල. 0718855333

💎 කොටිගල්කන්ද විවේක සෙනසුන, විජයපුර, සූරිය ආර, තණමල්විල. 0457911566

💎 නාලිය වනය ආරණ්‍ය භාවනා මධ්‍යස්ථානය, නාලිය වනය, 19 කණුව, කුඩා වැව, සූරි ආර, තණමල්විල. 0713507581

💎 නාලාගිරි පබ්බත අරණ්‍ය සේනාසනය, කිවුල්ආර, තණමල්විල. 0778201736/0779309762

💎 ශ්‍රී ශෛලබිම්බාරාම විවේක සෙනසුන, අලුත්වෙල, කොටබෝව, නන්නපුරාව. 0555626627

💎 ශ්‍රී රතනපාල සෙනසුන් යෝගාශ්‍රමය, කින්නරබෝව, මැදගම. 0553552618

💎 වැවතැන්න ආරණ්‍ය සේනාසනය, කීණගොඩ, බකිණිගහවෙල. 0554909117/0716870855

💎 ඉසිපතනාව ධම්මසෝභා සෙනසුන, ඇල්ල, බටුගම්මන, මොණරාගල. 0554909378

💎 දහරකිනාකන්ද ආරණ්‍යය, 8කණුව, මාරිඅරාව. 0553050192

💎 පුරාණ පීල්ලෙකෙම විහාරය, කදවුර පාර, ඌව කුඩාඔය, වැල්ලවාය. 0718898557

💎 උඩුගම්බැද්ද ආරණ්‍ය සේනාසනය, කුරුගම, ඌව කරදගොල්ල, ඇල්ල, වැල්ලවාය. 0553597630

💎 මැදගල ආරණ්‍ය සේනාසනය, බලහරුව, ඌව කුඩාඔය. 0778805976/0718141412

💎 මහා තිස්සලෙන ආරණ්‍යය සේනාසනය, නෙටොලගම, වැල්ලවාය. 0555719177/0778534682

💎 වලස්කන්ද ආරණ්‍ය සේනාසනය, වලස්කන්ද, කිතුල්කොටේ, තණමල්විල. 0714104687

💎 දිඹුලාගල වෙහෙරගොඩ ආරණ්‍ය සේනාසනය, 22 කොටස, ආරියසිරිගම, ඇතිමලේ, මොණරාගල. 0778942315/0712468817

💎 මහිල්ල විහාරය (පුරාණ බ්‍රහ්ම විහාරය), කොටියාගල, මොණරාගල. 0553598936

💎 වට්ටාරම පුරාණ ආරණ්‍ය සේනාසනය, ඇතිමලේ, කොටියාගල, මොණරාගල. 0555733121/0779692579

💎 සිරි සුමනසාර ආරණ්‍ය සේනාසනය, මඩුකොටන්පුදාම, දොඹගහවෙල, මොණරාගල. 0552278022/0713427692

💎 ඤාණ ගවේෂි ආරණ්‍ය සේනාසනය, ලියන්ගොල්ල, දොඹගහවෙල, මොණරාගල. 0555613598/0552278033

💎 භාවනාගල ආරණ්‍ය සේනාසනය, ගමගල, ගැමුණුපුර, ඇතිමලේ, ස

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Menu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share