Ganemulla Cabs & Tours

Ganemulla Cabs & Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ganemulla Cabs & Tours, Gampaha.
(292)

21/01/2026

පරිස්සමට ගිහින් එන්න කතාකරන්න 0757660079
Ganemulla Cabs
Travel with Madhu
Voice Over
CM Voice

04/01/2026

Watch, follow, and discover more trending content.

02/01/2026

පරිස්සමට ගිහින් එන්න කතාකරන්න 0757660079 Ganemulla Cabs & Tours
01/01/2026

පරිස්සමට ගිහින් එන්න කතාකරන්න 0757660079
Ganemulla Cabs & Tours

Watch, follow, and discover more trending content.

18/12/2025
01/12/2025

🥲🥲🥲🥲

🚨 URGENT BLOOD DONATION APPEAL 🚨Severe weather conditions have caused the cancellation of many mobile blood donation cam...
29/11/2025

🚨 URGENT BLOOD DONATION APPEAL 🚨

Severe weather conditions have caused the cancellation of many mobile blood donation camps, resulting in reduced blood collection.

NBTS is currently supplying all hospital needs, but future supply may be affected if donations continue to decrease.

🙏 Your Support Is Needed Now

We kindly request all eligible blood donors to visit their nearest blood bank or ongoing mobile donation drive in your area, individually or in small groups and donate blood as soon as possible.

📍 Key Donation Centres

National Blood Centre, Narahenpita
🕒 8:00 AM – 6:00 PM
📞 011 236 9931

Main Blood Banks (8:00 AM – 4:00 PM):
Ragama, Maharagama, Jaffna, Kurunegala, Anuradhapura, Kandy, Badulla, Hambantota, Kalutara, Ratnapura, Trincomalee, Karapitiya (Galle) and SRBC (Kamburugamuwa)

👉 For the complete list of all blood banks with locations and updates on mobile donation camps, please visit the official NBTS website

🌐 Website: www.nbts.health.gov.lk
✉️ Email: [email protected]

Donate today. Your generosity ensures tomorrow’s care.

අපේ රටේ උන් අනෙකාට කොච්චර අන්චි ඇද්දත් ,අවශ්‍යම වෙලාවෙදී කර අරින්නේ නෑ..ඒකයි අපේ රට මෙච්චර සුන්දර වෙලා තියෙන්නේ 🙏🙏💕💕🙏🙏
29/11/2025

අපේ රටේ උන් අනෙකාට කොච්චර අන්චි ඇද්දත් ,
අවශ්‍යම වෙලාවෙදී කර අරින්නේ නෑ..
ඒකයි අපේ රට මෙච්චර සුන්දර වෙලා තියෙන්නේ
🙏🙏💕💕🙏🙏

29/11/2025

අනිත් අය ගැනත් හිතන්න ..
අපි ඔක්කොම මිනිස්සු 🙏🙏

ඔබත් කැළනි ගග දෙපස නම් සිටින්නේ සහ ඒ අවට නම් සිටින්නේ අනිවාර්යයෙන් ම පළවෙනි කමෙන්ට් එක බලන්න.ගංවතුර අවදානමක් තිබේනම් වහා...
29/11/2025

ඔබත් කැළනි ගග දෙපස නම් සිටින්නේ සහ ඒ අවට නම් සිටින්නේ අනිවාර්යයෙන් ම පළවෙනි කමෙන්ට් එක බලන්න.
ගංවතුර අවදානමක් තිබේනම් වහාම ඉවත්වන්න..
එ අවට සිටින අය දැනුවත් කරන්න ශෙයාර් කරන්න 🙏

හිතාගන්නකො වතුර මට්ටම මේ මහනුවර පේරාදෙණිය දුම්රිය මාර්ගය 2025 - 11 - 28
28/11/2025

හිතාගන්නකො වතුර මට්ටම මේ මහනුවර පේරාදෙණිය දුම්රිය මාර්ගය
2025 - 11 - 28

28/11/2025

ජා-ඇල අවට ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් දැනට විවෘතව ඇති ස්ථාන.

තේවත්ත පල්ලියේ ජුබිලි ශාලාව
ජා ඇල බටගම පල්ලිය
තුඩැල්ල පල්ලිය
වැලිගම්පිටියේ පල්ලිය
පමුණුගම මහා විදුහල සහ පමුණුගම මහ විදුහල් ප්‍රාථමික අංශය

කෑම බීම ඇදුම් පැළදුම් වලින් උපකාර කළ හැකි අය සිටීනම් මෙම ස්තාන වලට ගොස් සොයා බලන්න 🙏

Address

Gampaha
11020

Alerts

Be the first to know and let us send you an email when Ganemulla Cabs & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ganemulla Cabs & Tours:

Share