ගාලු මනාලි 𝐒𝐩𝐞𝐞𝐝 𝐂𝐨𝐚𝐜𝐡 - 𝐏𝐫𝐚𝐬𝐚𝐧𝐧𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐢𝐧𝐞

  • Home
  • Sri Lanka
  • Galle
  • ගාලු මනාලි 𝐒𝐩𝐞𝐞𝐝 𝐂𝐨𝐚𝐜𝐡 - 𝐏𝐫𝐚𝐬𝐚𝐧𝐧𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐢𝐧𝐞

ගාලු මනාලි 𝐒𝐩𝐞𝐞𝐝 𝐂𝐨𝐚𝐜𝐡 - 𝐏𝐫𝐚𝐬𝐚𝐧𝐧𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐢𝐧𝐞 Yep This Is ගාලු මනාලි 𝐒𝐩𝐞𝐞𝐝 𝐂𝐨𝐚𝐜𝐡 - 𝐏𝐫𝐚𝐬𝐚𝐧𝐧𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐢𝐧𝐞
|•| 𝓝𝓑 - 2421🌝❤️🫶|•|
|•|ගාල්ල 02 කොළඹ|•| ⚡
|•|Galle 02 Colombo|•| ⚡ For Special Trips 😉❤️

Owner No. 0777239040 ❌
0768791855 ❌

27/02/2026

මැශින් එක දාල ගියාම ඒක දෙන්න පාරට යන මමයි යාලුවයි 🤧❤️

24/01/2026

දෙන්නා 🥺❤️

12/01/2026

දැන් හරිනෙ 😗🤍

11/01/2026

🙂🤍

09/01/2026

ඕනම තැනකින් දසමෙට ගන්න තාත්තා 🥹❤️

Just Now දෙවුන්දර 🤍✨️
31/12/2025

Just Now දෙවුන්දර 🤍✨️

 fans
27/12/2025

fans

පුලුවන් හැම කෙනෙක් ම මේ පෝස්ට් එක Share කරන්න මට උන අසාධාරණයට සාධාරණයක් විතරයි මන් ඉල්ලන්නෙ මගේ බස් එක අද වනතුරුත් අහුංගල්ල පොලීසියේ ගාල් කරලා තියෙන්නෙ

ගාල්ල කොළඹ ධාවනය වන NB - 2421 බස් රථය . මේක උනේ 2025/12/23 වෙනිදා බස් රථය කොළඹින් පස්වරු 5.00ට පිටත් වී තිබෙනවා ගාල්ල දක්වා ධාවනයට නත්තල් සමය නිසා කොළඹ මාර්ග අවහිරවීම නිසා අධික තදබදයක් හේතුවෙන් බස් රථය ඉතා මන්දගාමීව ගාල්ල දෙසට ඇදී තිබෙනවා අපගේ සාමාන්‍ය කාල සටහනට අනුව පැය තුනහමාරක් ඇතුළත ගාල්ලට බස් රථය ගෙන ඒමටයි සිදු වෙනවා නමුත් අධික තදබදය හේතුවෙන් අහුන්ගල්ලට බස් රථය පැමිණී තිබෙන්නේ පැය හතරක ප්‍රමාදයකින් අනතුරුවයි බස් රථයේ රියදුරු කටයුතු කර තිබෙන්නේ අලුත්ගම සිට සාමාන්‍ය වේගයකින් බස් රථයේ සිටින මගින් ආරක්ෂාකාරීව ඉක්මනින් ගාල්ලට ගෙනමටයි නමුත් බස් රථයේ සිටි මගියෙකු බස් රථයේ රියදුරුට පහර දීමට තැත් කර තිබෙනවා ඒ සමග ම එම මගියා අම්බලන්ගොඩ ඔහුගේ මිතුරන්ට දුරකථනයෙන් කතාකර බස් රථයට පහර දීමට පැමිණෙන ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා ඒ සමගම බියට පත් රියදුරු සහ කොන්දොස්තරවරයා ළඟම පොලිසිය වෙත එනම් අහුංගල්ල පොලිසියට බස් රථය දැමීමට කටයුතු කර තිබෙනවා ඒ අවස්ථාවේ එම මගියා ට්‍රැෆිකෝ ඕ අයිසී වෙත ගොස් මෙම බස් රථයේ රියදුරු වේගයෙන් පැමිණි බව පවසා තිබෙනවා එම අවස්ථාවේ සේවයේ යෙදුණු ට්‍රැෆික් ඕ අයිසී කිසිදු විමර්ශනයකින් තොරව බස් රථයේ හතලියකට පමණ මගීන් පිරිසක් බස් රථයෙන් බස්වා අතරමං කර බස් රථය පොලිසියට දමා බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා රිමාන්ඩ් කර තිබෙනවා එම අවස්ථාවේ ට්‍රැෆික් ඕඅයිසී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරයාට පහරදීමට තැත් කර තිබෙනවා

මගියාගේ කීම පරිදි කිසිදු පැමිණිල්ලකින් තොරව අද වනතුරුත් මාගේ බස් රථය අහුංගල්ල පොලිසියේ ගාල් කොට ඇත
2025/12/27

අහුංගල්ල පොලිසිය ට්‍රැෆික් ඕඅයිසී වන විමලරත්න මහතාගේ ආසාවට පොලිස් භූමියෙහි බස් රථය ප්‍රදර්ශනය කරමින් පවතී

කුමන පළිගැනීමක්දැයි නොදනිමි හේතුව කාලයාට බාර දෙමි

මා අපහසුතාවයට පත්කිරීමට අසත්‍ය තොරතුරුු ජන මාධ්‍යයට ලබා දී ඇත නමුත් මම නොසැලෙමි ස්තුතියි
Sri Lanka Police

Prasanna De Zoysa

පවතින අයහපත් කාළගුණය නිසා 2025/11/29 දින එනම් අද දින අපගේ බස් රථ දෙක ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න ‼️
29/11/2025

පවතින අයහපත් කාළගුණය නිසා 2025/11/29 දින එනම් අද දින අපගේ බස් රථ දෙක ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න ‼️

14/09/2025

මොන වැඩේ තිබ්බත් හෝදන්නෙ නැතුව බස් එක අරන් යන්නෙ නැති අපේ තඩී මාමා 🥹🤍

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when ගාලු මනාලි 𝐒𝐩𝐞𝐞𝐝 𝐂𝐨𝐚𝐜𝐡 - 𝐏𝐫𝐚𝐬𝐚𝐧𝐧𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐢𝐧𝐞 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share