මැණික් කැටේ - Manik Kate

මැණික් කැටේ   - Manik Kate Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මැණික් කැටේ - Manik Kate, Transportation Service, Colombo.

පිං කැමති ඔබ සැමට බැතිසිතින් ආරාධනා ...🙏🙏🙏
27/10/2023

පිං කැමති ඔබ සැමට බැතිසිතින් ආරාධනා ...🙏🙏🙏

29/09/2023

අදික වැසි නොතකා පැමිණි සැදැහැවතුන් රැගෙන සෑම පොහෝ දිනකම සිදු කරන කැළණි විහාර වන්දනාව ......🙏🙏🙏

පිං කැමති ඔබ සැමට ආරාධනා ......
28/09/2023

පිං කැමති ඔබ සැමට ආරාධනා ......

GUIDANCE ENGLISH ACADEMY වාර්ෂික චාරිකා ව මඩොල්දූව
20/09/2023

GUIDANCE ENGLISH ACADEMY
වාර්ෂික චාරිකා ව මඩොල්දූව

Just now                   සීනිගම ......
18/09/2023

Just now
සීනිගම ......

සෑම පොහෝදිනකම අප විසින් සිදු කරන නොමිලේ කැළණි විහාර වන්දනාව සැදැහැවතුන් 50 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවරත් අති සාර්ථක...
30/08/2023

සෑම පොහෝදිනකම අප විසින් සිදු කරන නොමිලේ කැළණි විහාර වන්දනාව සැදැහැවතුන් 50 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවරත් අති සාර්ථකව අවසන් උනා .....🙏🙏🙏

28/08/2023
බෙල්ලන්විල රජමහා විහාරය ....
27/08/2023

බෙල්ලන්විල රජමහා විහාරය ....

සෑම පොහෝදිනකම අප විසින් සිදු කරන නොමිලේ කැළණි විහාර වන්දනාව සැදැහැවතුන් 70 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවරත් අති සාර්ථක...
01/08/2023

සෑම පොහෝදිනකම අප විසින් සිදු කරන නොමිලේ කැළණි විහාර වන්දනාව සැදැහැවතුන් 70 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවරත් අති සාර්ථකව අවසන් උනා .....🙏🙏🙏

හීන දකින්න ලෝබ වෙන්න එපා...   ඒවා හෑබැ කරගන්න...      කම්මැලි වෙන්නත් එපා.....❤️❤️
23/07/2023

හීන දකින්න ලෝබ වෙන්න එපා...
ඒවා හෑබැ කරගන්න...
කම්මැලි වෙන්නත් එපා.....❤️❤️

මේ ඉන්නෙ සේපාලිකා මලක් වගෙ....ඇස්වහක් නම් වදින්න එපා ඉතින් .....
16/07/2023

මේ ඉන්නෙ සේපාලිකා මලක් වගෙ....
ඇස්වහක් නම් වදින්න එපා ඉතින් .....

ඇසළ පෝදා කැළණි විහාර වන්දනාව මෙවරත් සාර්ථකව අවසන් වූ අතර මෙවර 80 කට ආසන්න සැදැහැවතුන් පිරිසක් ඒ සදහා සහභාගි විය..🙏🙏ඒ සිය...
03/07/2023

ඇසළ පෝදා කැළණි විහාර වන්දනාව මෙවරත් සාර්ථකව අවසන් වූ අතර මෙවර 80 කට ආසන්න සැදැහැවතුන් පිරිසක් ඒ සදහා සහභාගි විය..🙏🙏
ඒ සියලුම දෙනා සදහා කිරි පැකට් ලබාදුන් ඉසුරු වික්‍රමාරච්චි සහෝදරයා හා දිනූශි සහෝදරියටත් කිරිබත් ලබා දුන් එම නැගණිය ටත් පිංසිදු වේවා සියලු කටයුතු සාර්ථක වේවා .....🙏🙏🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when මැණික් කැටේ - Manik Kate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share