Tuk Tuk වදන්

Tuk Tuk වදන් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tuk Tuk වදන්, Transportation Service, Colombo.

පාරේ යනකොට එක එක three-wheel වල ලස්සන වදන් ගහලා තියෙනවා. සමහර ඒවා හරිම Creative. ඒ නිසාම තමයි මේ පිටුව ඔබට වෙන් වන්නේ. ඔබත් three-wheel හිමිකරුවෙක් නම් එන්න අපේ පිටුවට. එකතු වෙන්න අපි සමග. බලන්න,ඔබේ three-wheel එකේ Photo එකකුත් අපේ පිටුව තුල තියෙනවද කියලා

"දවසක් එයි අපිත් හැදිලා..සමහරුන්ට එදාට තියෙයි ගොඩක් රිදිලා..." 🛺🛺 ්
29/04/2026

"දවසක් එයි අපිත් හැදිලා..සමහරුන්ට එදාට තියෙයි ගොඩක් රිදිලා..." 🛺🛺

"මට මම වෙන්න මේ හොඳටම ඇති මට උඹ වෙන්න තව ටිකක් මදි .." 🛺🛺 ්
28/04/2026

"මට මම වෙන්න මේ හොඳටම ඇති මට උඹ වෙන්න තව ටිකක් මදි .." 🛺🛺

"ජීවිතේ කටුක බව මා නොදනී.. නමුත් සොඳුරු බව මා දනිමි..." 🛺🛺 ්
27/04/2026

"ජීවිතේ කටුක බව මා නොදනී.. නමුත් සොඳුරු බව මා දනිමි..." 🛺🛺

"යන්නෙ මම නම් පාර දන්නවනම් මට මොකටද කාගෙවත් සිතියම්..." 🛺🛺 ්
26/04/2026

"යන්නෙ මම නම් පාර දන්නවනම් මට මොකටද කාගෙවත් සිතියම්..." 🛺🛺

"ගස්සලා පද්දලා ගියත් අන්තිමට කුස්සියට තමයි නංගි .." 🛺🛺 ්
25/04/2026

"ගස්සලා පද්දලා ගියත් අන්තිමට කුස්සියට තමයි නංගි .." 🛺🛺

"දවසක එයි අපිත් හැදිලා සමහරුන්ට එදාට තියෙයි ගොඩක් රිදිලා .." 🛺🛺 ්
24/04/2026

"දවසක එයි අපිත් හැදිලා සමහරුන්ට එදාට තියෙයි ගොඩක් රිදිලා .." 🛺🛺

"Don't Give Up the Fight.." 🛺🛺 ්
23/04/2026

"Don't Give Up the Fight.." 🛺🛺

"හිත හොඳනම් නෑ වරදින්නේ නෑ..අපිත් හොඳ මාතෘකා තමයි Bro අපි නැති තැන්වල.." 🛺🛺 ්
22/04/2026

"හිත හොඳනම් නෑ වරදින්නේ නෑ..
අපිත් හොඳ මාතෘකා තමයි Bro අපි නැති තැන්වල.." 🛺🛺

"නැති තැන මට බැන්නට මට ආරචි වෙනවා බය වෙන්න එපා මට ලැජ්වක් නෑ.." 🛺🛺 ්
21/04/2026

"නැති තැන මට බැන්නට මට ආරචි වෙනවා බය වෙන්න එපා මට ලැජ්වක් නෑ.." 🛺🛺

"පෙරදින වැරදුනේ හිත හොඳ වැඩි හින්දා..." 🛺🛺 ්
20/04/2026

"පෙරදින වැරදුනේ හිත හොඳ වැඩි හින්දා..." 🛺🛺

"අතේ නෑ සතේ පොතෙත් නෑ අපේ ඒ වුනාට උතුරනවා මිනිසත්කම හිතේ" 🛺🛺 ්
15/04/2026

"අතේ නෑ සතේ පොතෙත් නෑ අපේ ඒ වුනාට උතුරනවා මිනිසත්කම හිතේ" 🛺🛺

"බිම බලන් යන මට මොකටද උඩ බලන් යන සරුංගල්.." 🛺🛺 ්
14/04/2026

"බිම බලන් යන මට මොකටද උඩ බලන් යන සරුංගල්.." 🛺🛺

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tuk Tuk වදන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share