29/11/2025
https://floodsupport.org/sos/dashboard
කවුරු කරත් නියම වැඩක්. 👌
ආපදා තොරතුරු පිලිබද නවතම live update මේකෙන් ගන්න වගේම අනික් අයවත් දැනුවත් කරන්න 🤛
Flood Rescue Sri Lanka - Emergency SOS & Coordination Platform