09/11/2025
ගාල්ල සිට වක්වැල්ල හරහා බද්දෙගමට
නව බස් සේවයක්.😍💙
🔹 ගාල්ල සිට බද්දෙගම දක්වා👇
▪️ උදේ 06.15
▪️ උදේ 09.10
▪️ දවල් 12.20
▪️ සවස 05.00
🔰 𝗚𝗮𝗹𝗹𝗲 𝗕𝘂𝘀 𝗧𝗶𝗺𝗲𝘀 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆 🔰
🔹 බද්දෙගම සිට ගාල්ල දක්වා👇
▪️ උදේ 05.00
▪️ උදේ 07.25
▪️ උදේ 10.35
▪️ දවල් 01.40
☘️ ගමන් මාර්ගය -:
ගාල්ල, දංගෙදර, බෙලිගහ, කහදූවත්ත, තුන්හිරිපාන, වක්වැල්ල, ගෝනපුර, අරඹෙහංදිය, ගනේගම, බද්දෙගම
⭕ සැයු-: මෙම බස් රථය පෝය දිනවලදී පමණක් ධාවනය නොවේ..
☎️ වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0779 983 307 - Owner
මෙම නව බස් රථයේ යාවාත්කාලීන කාලසටහන්, ගාස්තු ඇතුලු අනෙක් සියලු විස්තර ඉදිරියේදී 𝗚𝗮𝗹𝗹𝗲 𝗕𝘂𝘀 𝗧𝗶𝗺𝗲𝘀 අප ෆේස්බුක් පිටුවේ පල කරනු ලැබේ.✅
ගාල්ල බස් විස්තර දැනගන්න. පහත ඇති
𝗙𝗕 පිටුව 𝗙𝗼𝗹𝗹𝗼𝘄 කරන්න👇
𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗨𝘀;✅ Galle Bus Times ✅
▪️▫️️▪️▫️️▪️▫️️▪️▫️️▪️▫️️▪️▫️️▪️