11/10/2025
ඔන්න දැන් අනුරාධපුර පූජා නගරයට එන ඔයාලට අවශ්‍ය සියලුම දේ අපෙන් ලබාගන්න පුලුවන්.
👉 #කෑම_බීම
ඔයාලට අපෙන් ගෙදර කුස්සියේ පිරිසිදුව පිළිවෙළට හදන කටට රසට කන්න පුලුවන් කෑම අපිට කියලා ඔයා ඉන්න තැනටම ගෙන්න ගන්න පුලුවන්. රු.260 ඉදන් ඉහළට එක එක මෙනු වලින් කෑම තියන හින්දා ඔයාගෙ බජට් එකට සෙට් වෙන මෙනු එකක් තෝරගන්න ඔයාට පුලුවන්.
පොදු ප්‍රවාහන සේවා 🚂 භාවිතයෙන් අනුරාධපුරේ එන ඔයාලට පූජා නගරය වටේම ඇවිදින්න යන්න ප්‍රවාහන පහසු.අපෙන් ගන්න පුලුවන්. රු.7000 ඉදන් #වෑන් තියනවා අපි ගාව. ඒ විතරක් නෙවෙයි අනුරාධපුරේ ඔයා මේ තරම් කාලෙකට නොදැක්ක ඔයාගෙ ඇස් උඩ යන හෙල නිර්මාණ ගනනාවක්ම අපිය්හ් එක්ක බලන්න යන්න ඔයාට පුලුවන්.
කෑම බීම, ප්‍රවාහන පහසුකම් විතරක් නෙවෙයි. ඔයාට අවශ්‍යනම් පූජා කරන්න අවශ්‍ය නෙල මල්, දහස්පෙතියා මල්, කිරි ආහාර පාත්, ගිලන්පස වර්ග වගේම නිවැරදිම විදිහට හදන අෂ්ඨපාන පූජාව උනත් අපිට කියලා හදාගන්න ඔයාට පුලුවන්.
ඉතින් මේ හැමදෙයක්ම ඔයා ඉන්න තැනටම අපි පිරිසිදුව, පිලිවෙළට ගෙනල්ලා දෙනවා.
#මුදලට එහාගිය #සුහදශීලී #විශ්වාසවන්ත සේවාවක් ලබාගන්න අපිට කතා අරන්න.
0742303555
0761946081
#අටමස්තානය #පූජානගරය #යාල්දේවි